අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත් එය පවතින දේශපාලන අර්බුධය ගැඹුරු කිරීමක් බව ප්‍රකාශ කර සිටිනවා. අපගේ හවුලකාර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රියාවලියන්ට ගරු කරමින් එහි ස්ථාවරය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාවේ කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශය සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    මේ අතර කැනඩාවද මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    sTATE.JPG

    Canada.JPG
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,234
    7,515
    113
    Kotahena
    උබලා චන්දෙ දුන්නෙ මෙෙත්‍රි ට නේ? රනිල් ට නෙමෙයි නේ?
    ඉතිං දැං ඌ තමයී ඉන්නෙ
    රනිල් ට කවුරුත් මේ රටේ ඡන්දෙ දුන්නෙ නැහැනේ. 30 වතාවක් ම reject කරපු කෙනෙක් නේ ජනතාව විසින් රනිල්. දැං
    මොකක්ද අවුල? සියලු දේ විවස්තානුකූලව වෙන්නේ.

    අධිකරණයට යන්නේ නැත්තේ ඇයි අවුලක් තියෙනව නම්?

    උඹ ඡන්දෙ දුන්නෙ මෙකට තමයී.

    සිරිසේන ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.
    UNP එකේ selection එක. ඉතිං එයාගෙ තිරණය හොඳ නැද්ද? ඒක මුලින් තිරණය කරන්න තිබ්බේ.
    මොකක්ද අවුල මෙතැන?

    වේදනාව ද? අපි ට අවංකවම මොනවා හරි කරන්න පුළුවන් නම් කරනවා. රනිලාපෙ ගලා බැලුවේ නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :lol::lol::lol:

    America wa, Canada wa, Australia wa, United Kingdom, India

    Okunta karanna puluwan bambuwak na. Oya nikan media statements didi innawa witharai.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    උබලා චන්දෙ දුන්නෙ මෙෙත්‍රි ට නේ? රනිල් ට නෙමෙයි නේ?
    ඉතිං දැං ඌ තමයී ඉන්නෙ
    රනිල් ට කවුරුත් මේ රටේ ඡන්දෙ දුන්නෙ නැහැනේ. 30 වතාවක් ම reject කරපු කෙනෙක් නේ ජනතාව විසින් රනිල්. දැං
    මොකක්ද අවුල? සියලු දේ විවස්තානුකූලව වෙන්නේ.

    අධිකරණයට යන්නේ නැත්තේ ඇයි අවුලක් තියෙනව නම්?

    උඹ ඡන්දෙ දුන්නෙ මෙකට තමයී.

    සිරිසේන ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.
    UNP එකේ selection එක. ඉතිං එයාගෙ තිරණය හොඳ නැද්ද? ඒක මුලින් තිරණය කරන්න තිබ්බේ.
    මොකක්ද අවුල මෙතැන?

    වේදනාව ද? අපි ට අවංකවම මොනවා හරි කරන්න පුළුවන් නම් කරනවා. රනිලාපෙ ගලා බැලුවේ නැද්ද?

    නෑ නෑ දැන් ඒවගෙ වගකීම ගන්න බෑ. රනිල් ගෙනාපු මහ බැංකු ලොක්ක, මුදල් ඇමති, අධිකරණ ඇමති, පොලිස්පති ඔක්කොම අවුල් උනා. එහෙම කියල ඒවගෙ වගකීම රනිල්ට ගන්න බෑ. මොකෙ රනිල් මිනිස්සුන්ව කාල බලල ගත්තෙ නෑනෙ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    වද පොන්නයාගේ මිනිය කවද්ද බන් අරලියගහ මන්දිරෙන් අස් කරගන්නේ? :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉලෙක්ෂන් වලට බයේ හැමදාම කල්දාන යූඇන්පී කාරයින්ට දැන් ගූ ගිහින් පොළොවෙ පස් කනවා.
    බහුතර ජනමතයට ඉහළින් මොන ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නෑ බොලව්...!!

    විදේශ රටවල් උන්ගෙ හුරතලා රැකගන්න අපමන වලිකනවා..දොන් ජුවාම් ධර්මපාල ඉන්නකම් උන්ට රජ මගුල්.

    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,234
    7,515
    113
    Kotahena
    නෑ නෑ දැන් ඒවගෙ වගකීම ගන්න බෑ. රනිල් ගෙනාපු මහ බැංකු ලොක්ක, මුදල් ඇමති, අධිකරණ ඇමති, පොලිස්පති ඔක්කොම අවුල් උනා. එහෙම කියල ඒවගෙ වගකීම රනිල්ට ගන්න බෑ. මොකෙ රනිල් මිනිස්සුන්ව කාල බලල ගත්තෙ නෑනෙ.

    ඔව්අනේ රනිල් තොත්ත බාබා මේ පඹය ගැන නොදන්න. ඕකගෙ history එක බැලුවාම ඕන එකෙක්ට තේරෙන දෙයක් බල කෑදරකම ඉහට ගහපු සෙවලයෙක් කියල.
    Common candidate විඳිය ට මිනිහෙක් ව select කරන එකම කාල බැරි නම් කරන්න පුළුවන් ඔක්කොම කරලා තමයී ගන්නේ. කාල නම් බලලා තමයී ගෙනල්ලා තියෙන්නේ අවුල තියෙන්නේ හොඳ රහ තියෙන තැන විතරයි කාල තියෙන්නෙ. තිත්ත හරිය අහු වෙලා නැහැ නේද.
    තිත්ත හරිය දැක්කම reject නොකර select කරගෙන තියෙන්නේ අර රහ හරිය ට ගොඩක් ආස හිතුන හින්ද නේ.
    රට ගැන හිතලා ගත්ත choice එකක් නම් මුලින්ම ගෙන කොට මී ට හොඳ මිනිහෙක් ගෙන්න තිබ්බ. එහෙම එවුන් හොයාගන්න අමාරු නැහැ. ඒත් ගෙනාවේ මේ හාල්පාරුවාව. හේතුව වෙන දෙයක්. දැං බොරුව ට රට ගැන කැක්කුමක් තියෙනවා වගේ රංගන කොට ඒවාටත් තේරුමක් නැතුව කඩේ යන අමු මී හරක් රැලක් ඉන්නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    නෑ නෑ දැන් ඒවගෙ වගකීම ගන්න බෑ. රනිල් ගෙනාපු මහ බැංකු ලොක්ක, මුදල් ඇමති, අධිකරණ ඇමති, පොලිස්පති ඔක්කොම අවුල් උනා. එහෙම කියල ඒවගෙ වගකීම රනිල්ට ගන්න බෑ. මොකෙ රනිල් මිනිස්සුන්ව කාල බලල ගත්තෙ නෑනෙ.

    :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත් එය පවතින දේශපාලන අර්බුධය ගැඹුරු කිරීමක් බව ප්‍රකාශ කර සිටිනවා. අපගේ හවුලකාර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රියාවලියන්ට ගරු කරමින් එහි ස්ථාවරය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාවේ කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශය සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    මේ අතර කැනඩාවද මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    sTATE.JPG

    Canada.JPG
    You consider your country. Why do you consider other country. Like that you consider your wife, not others wife. We do not consider your country matters.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    You consider your country. Why do you consider other country. Like that you consider your wife, not others wife. We do not consider your country matters.

    You’re absolutely right. Problem is your wife keep coming to my home and asking me money everytime you screwd up. I don’t want to be the bail bondsman for you.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Gatta kasanne naha naya warika tika hariyata gewnawanam. Mokada bolalata dila thiyenne ape badu salli -As a Canadian-

    ඇයි එකට රනිලව තොරන්නෙ රනිල්ගෙ ආන්ඩුවක් උන් බාලාපොරොත්තු වෙන්නෙ මහින්ද කියුවද නය ගෙවන්න බැ කියලා නැනෙ, උන් කරනෙ ලන්කාවෙ ගොඩ්ෆාදර් විදියට රනිල්ව පාවිච්චි කරන එක උන්ට රටවල් පාලනය කරන නැතුව නය හුත්තක් නෙමෙයි :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇයි එකට රනිලව තොරන්නෙ රනිල්ගෙ ආන්ඩුවක් උන් බාලාපොරොත්තු වෙන්නෙ මහින්ද කියුවද නය ගෙවන්න බැ කියලා නැනෙ, උන් කරනෙ ලන්කාවෙ ගොඩ්ෆාදර් විදියට රනිල්ව පාවිච්චි කරන එක උන්ට රටවල් පාලනය කරන නැතුව නය හුත්තක් නෙමෙයි :lol:

    In that same situation what would you do?? Think if you have strength of Canada and vice versa. What have done your country to the Maldivian people?
     
    Similar threads