බොහොම කාලෙකට පස්සේ නව පරපුරේ නිර්මාණකරුවෙක් ගේ ඉතාම ඉහල මට්ටමේ නිර්මාණයක් රස වින්දා.......බටහිර උරුවට එක කරපු අපේ සිංහල සංගීතයේත්, තනිකරම ලිංගික මාතෘකාවක් ඉතාම සංයමයෙන්, ව්‍යංගයෙන් කියල තියන රුප රචනාවත් තියෙන්නේ "හෙට එච්චර කළුවර නෑ" කියන සැනසිල්ල..........



youtube eke audio song eke comment ekkak thibba wigrahaya




