Sandani - පන්දම

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    බොහොම කාලෙකට පස්සේ නව පරපුරේ නිර්මාණකරුවෙක් ගේ ඉතාම ඉහල මට්ටමේ නිර්මාණයක් රස වින්දා.......බටහිර උරුවට එක කරපු අපේ සිංහල සංගීතයේත්, තනිකරම ලිංගික මාතෘකාවක් ඉතාම සංයමයෙන්, ව්‍යංගයෙන් කියල තියන රුප රචනාවත් තියෙන්නේ "හෙට එච්චර කළුවර නෑ" කියන සැනසිල්ල..........

    :):rofl::P

    youtube eke audio song eke comment ekkak thibba wigrahaya :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :):rofl::P

    youtube eke audio song eke comment ekkak thibba wigrahaya :love:

    හරි, හොද යමක් කලාම එක අගය කරන්න ඕනේ. එක අලුත් පරම්පරාවට අපෙන් වෙන්න ඕන යුතුකම සහ වගකීම......

    පුජාච පුජනියානන් - එතන් මංගල මුත්තමන්.
    ----සිද්ධාර්ථ ගෞතම----
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හරි, හොද යමක් කලාම එක අගය කරන්න ඕනේ. එක අලුත් පරම්පරාවට අපෙන් වෙන්න ඕන යුතුකම සහ වගකීම......

    පුජාච පුජනියානන් - එතන් මංගල මුත්තමන්.
    ----සිද්ධාර්ථ ගෞතම----

    :yes::yes:
    porage thawa sinduwath thiyenawa nawkawe kiyala ekath oya wage hengichcha deyak thiyenne ahala balanna, audio witharai thama :)
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    ඔය සන්දනී ඉන්න එක මියුසික් වීඩියෝ එකක් දාපු දවසෙම අයින් කරලා තිබ්බ.ඒකෙ අක්කා කෙනෙකුගෙයි මල්ලි කෙනෙකුගෙයි ලව් සීන් එකක් ගැන කියන්නේ.ගොඩක් අය ඒකට බැනලා තිබ්බා.කවුරුහරි දන්නවද ඒ වීඩියෝ එක ගැන?

    matath ehema hithuna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ රෑම වීඩියෝ එක වෙන සයිට් වලට උපුටන්න බැරි වෙන්න කරන්න තීරණය කරා යූ ටියුබ් එකේම බලන්න අවශ්‍යයි :)
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    :love: patta song ekak kalekata passe ahapu :D

    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට…
    නෙතු දැහැන් බිදිනා රන් සලුව ඇඳ…
    දෙන්න මැණිකේ මගේ පපුවට ගින්දර..

    :love: :love:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Sandani nam Puka
    Puka nam Sandani...

    Meh video eka hadapu eka Sandanige puken kisi proyojanayak aran ne shit