Social Anxiety

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,247
    20,348
    113
    Hodaine bn.... Etakota dakina dakina de cart ekata daa ganna ba...
    Salli iturui...

    Apita wela tiyenne sallith na, super market giyama atha paya control karan innath ba... :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    Psychiatrist kenek hamba weyan

    එයාලවනං එකසිය ගානට හම්බවෙලා තියෙන්නෙ :D ලෙඩ තමා තාම හොඳ නැත්තෙ..
    Propranolol මේ වගේ වෙලාවට ඇඟ රිලැක්ස් වෙන්ඩ උදවු කරනව කියනව නේද..
    මටත් ලියල දීල තියෙන්නෙ මටනං හැමදාම රෑට 20mg ක් පෙති බාගයක් (40 පෙත්තෙන්)

    මේ ප්‍රශ්නෙ තියෙන අය පොඩ්ඩක් ට්‍රයි කරල බලන්ඩ..
    ගුණයක් ආවොත් අපිටත් කියන්ඩ :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113

    අඩේ ඕකනම් මටත් තියෙනවා..
    වැඩ දාන්න ගිහිල්ලනම් නෙමෙයි.. ඒවුනත් වැදගත් තැනකට ගිහින් පීරිසිය පිටින් තේ එකක් දුන්නාම එක්කො කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා, කේක් කෑල්ලේ අයිසින් නහයේ ගෑවෙනවා.. පිඟානේ ගානට තියාගෙන එන පපඩම ටකස් ගාලා බිම වැටෙනවා විකාර ගොඩයි..:rofl:

    ඒ වෙලාවට අත පය වාරු නෑ වගේ නේ බං..
    මටනං කරන්ඩ ආපු වැඩෙත් මතක නැතුව යනව..
    උඹනං ජොබ් එකක් කරනව නේ..
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    එයාලවනං එකසිය ගානට හම්බවෙලා තියෙන්නෙ :D ලෙඩ තමා තාම හොඳ නැත්තෙ..
    Propranolol මේ වගේ වෙලාවට ඇඟ රිලැක්ස් වෙන්ඩ උදවු කරනව කියනව නේද..
    මටත් ලියල දීල තියෙන්නෙ මටනං හැමදාම රෑට 20mg ක් පෙති බාගයක් (40 පෙත්තෙන්)

    මේ ප්‍රශ්නෙ තියෙන අය පොඩ්ඩක් ට්‍රයි කරල බලන්ඩ..
    ගුණයක් ආවොත් අපිටත් කියන්ඩ :cool:

    oya rosa pata peththada?
    mata thawa dunna okath ekka menna me 2ka citopam,flutex.
    mata hithena vidiyata wade thiyenne citopam wala thama. eka peththak 30k wage. flutex nan okata adala wena ekak ne. danna ekekgen ahapan. menna munan dannawa

    https://elakiri.com/forum/member.php?u=189016
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තෝ මීගමුවෙ නේද සිංහලයො? මේ ලඟ පාතක උන්න නම් සෙට් වෙලා කොල්ලො කෙල්ලො ටිකක් එක්ක නයිටක් ගහල කාල බීල ෆන් එකක් ගන්න තිබ්බ. උඹ ඔය නිකන්ම ගෙදෙට්ට වෙලා ඉඳලම දැන් නිකන් සමාජෙ හුරු නෑ වගේ වෙලා තියෙන්නෙ. ඕක හරියන්න හොඳ බොක්කවල් ටිකක් සෙට් කරන් කාල බීල සිංදු කියල හූ කියල පිස්සුවක් කෙලල විහිළු කරල බයිට් කරල පොඩි ආතල් එකක් ගන්නෝන. ඉන් පස්සෙ ඕව හරි. තව අනික තමා නිකන් ඉන්නෙපා වැඩ කරපන් මොනව මොනවාහරි. නිකන්ම හිටියාම කල්පනා කරනව වැඩියි ඕන කෙනෙක්. වැඩ කරන්න ගත්තාම කල්පනා කරන්න නෙවෙයි කන්ඩ බොන්ඩවත් වෙලාවක් නෑ.

    සිරාවටම කියන්නෙ. හොඳ යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ෆන් එකක් ගනින්. ට්‍රිපක් පල නැත්තම් 10ක් 15ක් එක්ක බස් එකක් හයර් කරගෙන, දවස් 2කට 3කටවත්. ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් මිදිල වෙනසක් කරපන්. එතකොට හොඳ ස්ටාට් එකක් ගන්න පුළුවන් ආයෙ වෙනස් වෙන්න ඔය කාලකන්නි ජීවිතෙන්.
     
    මට යාලුවො නෑනෙ :(
     
    :love::love::)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    Dan koi kale idan thread danawada bn.hemadama ekama de.kiyana dewal ahanneth ne.ohomama idapan merila yay.thread dala wedak ne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    oken echchara wedak ne bn. menna meka thama behetha "citopam"

    ssri එකක් නේද ඒකනං මම බීල නෑ
    මම බීල තියෙනව
    Fluoxetine
    Paroxetine
    Sertaline

    මට ලියල දීල තියෙන්නෙ
    රෝස පාට පෙත්තයි
    Clomipramine - tricyclic
    Duloxetine - snri
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ssri එකක් නේද ඒකනං මම බීල නෑ
    මම බීල තියෙනව
    Fluoxetine
    Paroxetine
    Sertaline

    මට ලියල දීල තියෙන්නෙ
    රෝස පාට පෙත්තයි
    Clomipramine - tricyclic
    Duloxetine - snri

    thama beheth bonawada?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Oya thathweta thamange wate inna minissuth balapanawa bn... athal eke inna kollo set ekak ekka iddi kisima awlk na... ehema idala tika dawasakata wadiya fit nathi wena ewun tikak ekka inna unoth matath oya cn eka tikak thiyanawa.......
     
    ඒක ඇත්ත :yes: