සුපර් මාකට් එකකට ගියාම නිකං අත පය ලොක්වෙලා වගේ, අත පාය වාරු නෑ වගේ දැනෙන්නෙ ඇයි..
කිසිම රිලැක්ස් ගතියක් නෑ. හරිම කලබලයි..
කිසිම රිලැක්ස් ගතියක් නෑ. හරිම කලබලයි..
සුපර් මාකට් එකකට ගියාම නිකං අත පය ලොක්වෙලා වගේ, අත පාය වාරු නෑ වගේ දැනෙන්නෙ ඇයි..
කිසිම රිලැක්ස් ගතියක් නෑ. හරිම කලබලයි..
Uba owagena hoyanawa wediy nikan normal indapan ban
එයා ඉස්සරහ වැඩ දාන්ඩ ගිහින් 

Fuck this world


උඹට තාම හිතට හරි නැද්ද?
මොනාද උඹ වෙනුවෙන් අපිට කරන්ඩ පුලුවන්..
මම ඊයෙ දවසම හිටියෙ එපා වෙලා වගේ...
ඒත් අද උදේ ඉඳං පොඩි කික් එකක් තියෙනව..
උදේ ස්කූටරේට 400ක පෙට්‍රල් ගහගෙන පාමසියට ගිහින් රිටාලින් නැද්ද කියල අහල චාටර් වෙලා ආව
තව පොල් ගෙඩි දහකුත් බයික් එකේ ගෙනාව.. ලෙලිත් සමඟ, පහ පහ දෙසැරෙකට ගෙනාව.. අඳුරන නෑදෑයො නිසා රුපියල් 60 ගානෙ දෙන්ඩ කිව්ව
අද දවසට ඔච්චරයි..
හිතට හයියක් ආපු වෙලාවට වැඩ ටික කරල දාන්ඩ ඕන
ආ තව කාමරේ අතු ගාල ඉස්තෝප්පුව හේදුව.. බල්ල අන්ඩ උස්සනව.. අපේ බල්ල අපිටම කෙලිනව![]()


Uba mona karannada bn
I hope your God is real and you'd find eternal peace....![]()
අපේ ආගම ඇත්ත වෙලා ලෝකෙ මවපු විදියටම තියෙන තැනට (ඒදම් උයනට) ගිහින් සදාකාලිකවම එතන ඉන්ඩ ඇත්නං...

ලස්සන කෙල්ලෙක් හිටියොත් කකුල් පැටලිල බාල්දි පෙරලං සල බලාං ගාල මාව වැටෙනවඑයා ඉස්සරහ වැඩ දාන්ඩ ගිහින්
ආයෙ ඉතිං මම ඔතනට යන්නෙ කෙල්ල නැත්තං තමා![]()
සුපර් මාකට් එකකට ගියාම නිකං අත පය ලොක්වෙලා වගේ, අත පාය වාරු නෑ වගේ දැනෙන්නෙ ඇයි..
කිසිම රිලැක්ස් ගතියක් නෑ. හරිම කලබලයි..