TVS NTORQ හොදයිද ?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan la tvs ntorq 125 scooter eka hodaida..... use karana kattiya innawada.

    මමත් හැම ස්කුටි ගැනම හොයලා තමා ගත්තේ මේ මාසේ මුල ... තාම ලොකු දුරක් ගියේ නම් නෑ ... අනිත් ඒවාට වඩා පිකප් ,,,, බ්රේක් එහෙම හොදයි ....
     
    • Like
    Reactions: farcry919

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    inbox waren

    Man gawa thiyanawa.. 1200km danata ride karala thiye.. 45kmpl karanawa.. pickup eka niyamai.. waradak dakke na thama..

    මමත් හැම ස්කුටි ගැනම හොයලා තමා ගත්තේ මේ මාසේ මුල ... තාම ලොකු දුරක් ගියේ නම් නෑ ... අනිත් ඒවාට වඩා පිකප් ,,,, බ්රේක් එහෙම හොදයි ....

    ++ tnx