Gampaha District: Who Should We vote.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama mul post eke demme meake comment karapu ewn kiyapuwa ban.
    මුල් පොස්ට් එක එඩිට් කරන්න පැය 24 කට කලින්. චන්න ජයසුමන් එක්ක තියෙන නම් ටික දැක්කම ඉනිස්සු මිස් ගයිඩ් වෙනවා.. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උගෙ පස් කේස් එකක් නෑ බන් , උගේ මල්ලිගේ බිස්නස් එක ඒක , රන්ජා බොරු ශෝ එකක් දැම්මේ ඇවිත් , අන්තිමට රන්ජව දිවුලපිටියෙනුත් එලෙව්වා
    ජෝක් කරන්න එපා බන්... :lol::lol:
    පවුලේ බිස්නස් එක..
    පස් පාතාලේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://www.facebook.com/rajaratacabz/posts/1387309984733165

    රජරට වෙනුවෙන් මිනිසෙක්.
    පක්ෂද පාටද නොමැතිව රජරටින් අනිවාර්ය පාර්ලිමේන්තු නියෝජයනය.වටින් ගොඩින් නොව,බහුතර ජනතා ඡන්දයෙන්.
    මේ රජරටට නිවැරදි දේශපාලන නායකත්වය වනවා නොඅනුමානයි.එක්වෙමු ඒ වෙනුවෙන්.
    👍👍❤️👍👍
    Professor #Channa #Jayasumana
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okun naya yana eka ta kematy. made natuwaki, made rafting gyeki

    බලාන ගියාම නුවර ඉන්නෙ ඌරො රංචුවක්නෙ :baffled:

    තඩි සුනාමියක් ආපු දාට වරෙල්ලකෝ දුවගෙන මේ පැත්තට :angry:

    සුනාමියක් එන දාක අපිට කිසි ප්‍රශ්නයක් නැතුව නුවරට දිව්වෑකි. ඒ වෙනකොට නාය ගිහිං ඔක්කොම යටවෙලා ඉවරයි :P අපිට අලුත් භූමියකට එන්න තියෙන්නෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලාන ගියාම නුවර ඉන්නෙ ඌරො රංචුවක්නෙ :baffled:

    සුනාමියක් එන දාක අපිට කිසි ප්‍රශ්නයක් නැතුව නුවරට දිව්වෑකි. ඒ වෙනකොට නාය ගිහිං ඔක්කොම යටවෙලා ඉවරයි :P අපිට අලුත් භූමියකට එන්න තියෙන්නෙ :P
    අපේ මළකඳන් උඩින් අලුත් භුමියේ පදිංචි වෙන්න හිතේ ඇති. වරෙල්ලකෝ හොල්මන් කරනවා දවස පුරා එකෙක්ට යහතින් ඉන්න දෙන්නේ නෑ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ මළකඳන් උඩින් අලුත් භුමියේ පදිංචි වෙන්න හිතේ ඇති. වරෙල්ලකෝ හොල්මන් කරනවා දවස පුරා එකෙක්ට යහතින් ඉන්න දෙන්නේ නෑ :yes:
    AOt67rGyht-10.png
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පොදුජන පෙරමුණ - එරංග සේනානායක

    දැනට ගම්පහ නගරාධිපති. තුන් සැරයක් ගම්පහ නගරාධිපති ධුරයේ හිටියා. ගම්පහ ප්‍රදේශයට ගොඩාක් වැඩ කරපු දක්‍ෂ තරුණයෙක්.

    130418100438gampaha%20mayor.jpeg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg

    130418100438gampaha%20mayor.jpeg
    images
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    සරත් වීරසේකර
    Dr .චන්න ජයසුමන
    Nalaka Godahewa
    කමල් ගුණරත්න
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොදුජන පෙරමුණ - එරංග සේනානායක

    දැනට ගම්පහ නගරාධිපති. තුන් සැරයක් ගම්පහ නගරාධිපති ධුරයේ හිටියා. ගම්පහ ප්‍රදේශයට ගොඩාක් වැඩ කරපු දක්‍ෂ තරුණයෙක්.

    130418100438gampaha%20mayor.jpeg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg
    43343440_1950824188313425_4426664423658094592_n.jpg

    130418100438gampaha%20mayor.jpeg
    images

    ඌ සරණගේ චක් ගෝලයෙක්.ඌ බයයි සරණයට.:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    1499318491_3756687_hirunews_sarana.jpg

    මේ ඉන්නේ නියම ජුන්ඩෙක් චන්දෙ දෙන්ඩ.:rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සරත් වීරසේකර
    කමල් ගුණරත්න

    මේ දෙන්න ගම්පහින් ඉල්ලනවද බන්? ශික් අපේ පැත්තෙන් ඉල්ලුවානම් අනිවා දෙනවා. රට වෙනුවෙ පෙනී ඉන්න මිනිස්සු දෙන්නෙක් ගම්පහ උන් මනාපේ දීපල්ලා.