mama mul post eke demme meake comment karapu ewn kiyapuwa ban.

දැන් කව්ද ඉල්ලෙන්නෙ කියපංකො

චන්න ජයසුමන ඉල්ලන්නෑලුද

mama mul post eke demme meake comment karapu ewn kiyapuwa ban.



මුල් පොස්ට් එක එඩිට් කරන්න පැය 24 කට කලින්. චන්න ජයසුමන් එක්ක තියෙන නම් ටික දැක්කම ඉනිස්සු මිස් ගයිඩ් වෙනවා..mama mul post eke demme meake comment karapu ewn kiyapuwa ban.

ජෝක් කරන්න එපා බන්...උගෙ පස් කේස් එකක් නෑ බන් , උගේ මල්ලිගේ බිස්නස් එක ඒක , රන්ජා බොරු ශෝ එකක් දැම්මේ ඇවිත් , අන්තිමට රන්ජව දිවුලපිටියෙනුත් එලෙව්වා


කෝ නුවර අපිට ත්රෙඩ් එකක්![]()

okun naya yana eka ta kematy. made natuwaki, made rafting gyekiඋඹල ඡන්දෙට කලිං නාය ගිහිං මැරෙනව ඒ නිසා දාල වැඩක් නෑ![]()
එස්.බි සහ කෙහෙළියට දෙමු...කෝ නුවර අපිට ත්රෙඩ් එකක්![]()

තඩි සුනාමියක් ආපු දාට වරෙල්ලකෝ දුවගෙන මේ පැත්තටඋඹල ඡන්දෙට කලිං නාය ගිහිං මැරෙනව ඒ නිසා දාල වැඩක් නෑ![]()
okun naya yana eka ta kematy. made natuwaki, made rafting gyeki

තඩි සුනාමියක් ආපු දාට වරෙල්ලකෝ දුවගෙන මේ පැත්තට![]()
අපිට අලුත් භූමියකට එන්න තියෙන්නෙ 
හාපෝ එස් බීට දෙන්නේ නෑ ඕකා ගියපාරත් පැරදී මේ පාරත් පරද්දන්න ඕනේ.එස්.බි සහ කෙහෙළියට දෙමු...
තව ඉන්නවා වීරවර්ධන![]()
අපේ මළකඳන් උඩින් අලුත් භුමියේ පදිංචි වෙන්න හිතේ ඇති. වරෙල්ලකෝ හොල්මන් කරනවා දවස පුරා එකෙක්ට යහතින් ඉන්න දෙන්නේ නෑබලාන ගියාම නුවර ඉන්නෙ ඌරො රංචුවක්නෙ
සුනාමියක් එන දාක අපිට කිසි ප්රශ්නයක් නැතුව නුවරට දිව්වෑකි. ඒ වෙනකොට නාය ගිහිං ඔක්කොම යටවෙලා ඉවරයිඅපිට අලුත් භූමියකට එන්න තියෙන්නෙ
![]()
අපේ මළකඳන් උඩින් අලුත් භුමියේ පදිංචි වෙන්න හිතේ ඇති. වරෙල්ලකෝ හොල්මන් කරනවා දවස පුරා එකෙක්ට යහතින් ඉන්න දෙන්නේ නෑ![]()
අපේ මළකඳන් උඩින් අලුත් භුමියේ පදිංචි වෙන්න හිතේ ඇති. වරෙල්ලකෝ හොල්මන් කරනවා දවස පුරා එකෙක්ට යහතින් ඉන්න දෙන්නේ නෑ![]()



පොදුජන පෙරමුණ - එරංග සේනානායක
දැනට ගම්පහ නගරාධිපති. තුන් සැරයක් ගම්පහ නගරාධිපති ධුරයේ හිටියා. ගම්පහ ප්රදේශයට ගොඩාක් වැඩ කරපු දක්ෂ තරුණයෙක්.
![]()
![]()
![]()
![]()
![]()

prasannage audio ekak aawa neada mokakda idam godakarana ekakata.
wena hoda ugath aya nedda ban ?