අලුත් වැඩක් පටන් ගන්න උදව්වක්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අලුත් වැඩක් පටන් ගන්න උදව්වක්

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ. කවුරු හරි ඉන්නවද ඇක්වෙරියම් ප්ලාන්ට්ස් හදන අය හරි විකුනන අය හරි? පොඩි අයිඩියා එකක් තියනව පොඩියට වැඩේ පටන් අරන් බලන්න. මේක ගැන ටිකක් හොයල බැලුව. හොද මාර්කට් එකක් නම් තියනව කියල හිතෙනව. මොකද මට සෙට් උනා ලන්කාවෙ ඉදල ප්ලාන්ට්ස් රට යවන තැන් තුන හතරක් නෙට් එකේ සර්ච් කරද්දි. මුලින් පොඩියට සීඩ් ටිකක් අරගෙන හදල බලන්න තමා හිතාගෙන ඉන්නෙ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් හරි දාගෙන යමුද මචන්? මොකද හරියට මේක ගැන හොයන්නෙ නැතුව වැඩේ පටන් ගන්න බැරි හින්ද .නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමු. රෙප් වලින් සලකන්නම්. :):):)

    මේ වගේ පැල තමා හදන්න හිතාගෙන ඉන්නෙ.

    9o5s5dz.jpg


    utUWgOZ.jpg