ගමරාළගෙ අඬවැඩියා ජාතිය ඇමතීම
ඕං ගමරාළ ආයෙත් ජාතිය අමතලා. ශ්රී ලාංකේය ජාතියට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් කිහිපය අතරින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කියන එකට මහදවල් පහරලා, බහුතරේ නැති - එකදවසක් පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ ඉඳගන්න වාසනාව නැතුවුනු - අගමැතියෙක් පැරිෂූට් එකෙන් බස්සලා රටම අවුල් කරා.
එතකොට මූ කිව්වේ රනිල් එක්ක ආණ්ඩු කරන්න බෑ, මාව මරන්න ප්ලෑන් කරනවා කියලයි.
දැන් මූ කියනවා පාර්ලිමේතුව විසිරෙව්වේ කථානායකගේ හැසිරීම හා මන්ත්රීවරු ඈවරවීම නිසා කියලා.
ඇයි යකෝ කතානායක කිව්වෙ බහුතරය තියෙන එකා අගමැති වෙන්න ඕනෙ අලුත් එකා බහුත්රේ පෙන්නනකන් පරන එකා අගමැති කියලනෙ - රටම කිව්වෙත් ඕකමයි.
අනිත් එක මන්ත්රීලා සල්ලිවලට ගන්න හැතුවේ හුත්තිගෙ පුතා පැරිෂූට් එකන් බස්සපු ෆේක් අගමැතියා මිස වෙන කව්ද?
මූ කෑගහන්නේ ඒ ඔක්කොම අපි කෙරුවා වගේ..