ගමරාළගෙ අඬවැඩියා ජාතිය ඇමතීම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගමරාළගෙ අඬවැඩියා ජාතිය ඇමතීම

    ඕං ගමරාළ ආයෙත් ජාතිය අමතලා. ශ්‍රී ලාංකේය ජාතියට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් කිහිපය අතරින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට මහදවල් පහරලා, බහුතරේ නැති - එකදවසක් පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ ඉඳගන්න වාසනාව නැතුවුනු - අගමැතියෙක් පැරිෂූට් එකෙන් බස්සලා රටම අවුල් කරා.

    එතකොට මූ කිව්වේ රනිල් එක්ක ආණ්ඩු කරන්න බෑ, මාව මරන්න ප්ලෑන් කරනවා කියලයි.

    දැන් මූ කියනවා පාර්ලිමේතුව විසිරෙව්වේ කථානායකගේ හැසිරීම හා මන්ත්‍රීවරු ඈවරවීම නිසා කියලා.

    ඇයි යකෝ කතානායක කිව්වෙ බහුතරය තියෙන එකා අගමැති වෙන්න ඕනෙ අලුත් එකා බහුත්‍රේ පෙන්නනකන් පරන එකා අගමැති කියලනෙ - රටම කිව්වෙත් ඕකමයි.

    අනිත් එක මන්ත්‍රීලා සල්ලිවලට ගන්න හැතුවේ හුත්තිගෙ පුතා පැරිෂූට් එකන් බස්සපු ෆේක් අගමැතියා මිස වෙන කව්ද?

    මූ කෑගහන්නේ ඒ ඔක්කොම අපි කෙරුවා වගේ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    උඹලා තමා ඔක්කොම කලේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් මරන්න හදපු සීන් එකට මොකද වෙන්නේ?

    මං හිතන්නේ ඒක අමතකයි........අර පොඩි එවුන් වගේ..... හයියෙන් අඬලා, බිම පෙරලිලා සෙල්ලම් බඩු කඩලා යකා නටනවා.... පැයක් යනකොට ෆුල් ශේෂ්..... ඊට පස්සෙ වෙන එකකට ගේම ඉල්ලනවා... :lol::lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    11750663_1620045764939147_941482991410760895_n.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවුරුදු රනිල්ට රට බාර දෙමු 5කට
    :eek:

    :lol: අවුරැද්දට රනිල්ට රටදිල ගම ජෙවිපෙට දිලා ගෙදර යි පවුලයි මහින්දට දලා රට පලයන් කියලා කියන්නේ අප්පොච්චා දරැවෝ ගැනි ගැන බලා ගනියි!
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පින් අගමැති ආපු විදිහටම නොයා කරපු විගඩම්
    ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් හිටපු අය කරපු විගඩම්
    තිබුන අවුල ලිහන්න තියෙන හොඳම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවන එක
    එක කරාම අඬන්නේ කවුද?
    කිසිම ජනබලයක් නැති, චන්දයක් ගන්න බැරි හොර මන්ත්‍රීල

    රනිල් ඇයි අරලිය ගහෙන් ගියේ නැත්තේ? එයාගේ අගමැතිකමත් එක්ක, පක්ෂේ නායකකමත් නැතිවෙන නිසා.
    එතකොට අනිත් අය? කොටසක් ගමට කිසිම වැඩක් නොකරපු අය, අනිත් කොටස අවුරුදු පහක් යනකල් පැන්ෂන් එක ගන්න බලන් උන්නු අය.

    දැන් චන්දෙට මුහුණ දීල, කෙලින් එන්න.
    වැඩක් කල අයට ජනතාව සලකයි

    අහ අමතක වුන, රතු පාටට ඇඳගෙන, ජොකා කොළ කරන හිටපු සීනු අලි එයාලට මෙදා පොටේ එකම ආසනයක්වත් නොලැබේවා!
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    balagena giyama JVP unuth mara porawal ne ..... loku pikating ekak kara anduwa palawa harinmu kiyala... ranilage anduwa elawala parlimenthuwa wisirewwama den kiyanawa nadu danawa kiyala ...... yako ethakota umabal anduwa elomu kiyala pikating ekak kare boruwata minissunta pennada..... umbalata thamai denna hitiye dennam kohomatawath denne ne umbala hemadama minissuwa rawattanawa ....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691

    :lol:Jepponge heluwa hamoma danagaththa eken. mahalokuwata buddimath kiwwata okunta koobiyekta tharam wath molayak naha.:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    BUMP