දෙන්නමද? එක්කෙනක් උනාම ඇතිද?
දික්කසාදේ ලේසි කිව්වම ආස හිතුන![]()
දෙන්නම ඔරිජිනල් උඩරැටියෝ වෙන්න ඕනේ..
දෙන්නමද? එක්කෙනක් උනාම ඇතිද?
දික්කසාදේ ලේසි කිව්වම ආස හිතුන![]()
රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
වටින ත්‍රෙඩ් එකක් දැක්කොත් හෝ කාටහරි සුභපතල රෙප් දුන්නොත් ඇරෙන්න මම එහෙම මට රෙප් දෙන හැමෝටම රෙප් රිටන් කර කර යන්නේ නෑ එක එක්කෙනා හොය හොය..
රෙප් රිටන් කරයි කියල බලාපොරොත්තුවෙන් කවුරුත් මට රෙප් දෙන්න එපා..
මේ අවුරුදු 10ටම එකම එක දවසක් වත් මම රෙප් ඉල්ලලා නෑ.. ඒ නිසා රෙප් ආයේ බලාපොරොත්තු වෙනවනං මට රෙප් නොදී ඉන්න..
රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

අපේ තාප්පෙ ගැහුවට පස්සෙ එක පැත්තකට දීලා තිබ්බ අඩි 8 පාර අඩි 10ක් වෙන්න කොන්ක්‍රීට් කරගත්තා. පාර පාවිච්චිකරන අය. ප්‍රාදේශිය සභාවෙන් කලේ. ගමේ කෙනෙක් කොන්ත්‍රාත් ගත්ත නිසා අඩි 10ට දාලා දුන්නෙ. මේ පාර හදාගන්න පෙත්සමට අපිත් අත්සන් කලා ..
*දැන් කවදාහරි පාර පාවිච්චි කරණ අය පොලීසි ගියොත් නඩු දැම්මොත් අපිට තාප්පෙ කඩන්න වෙනවද? අපිත් පාර හදන එකට අත්සන් කලානෙ ..
ස්තූතී....![]()
දවස් ගාන ඉවර වෙන්න ලග නිසා ප්‍රශ්න ටිකක් හිතලා හිතලා දැම්මෙ ..
තව එක දවසක් වැඩිපුර ඉන්නවා.
16 වෙනකල් ඉන්න පුළුවන් ඊටපස්සේ නං ආයේ ඉතිං කවද එයිද කියන්න බෑ.

...මම ඉන්නේ වෙන්දේසී ඉඩමකින් ගත් බිම් කොටසක සාදා ගත් නිවසකයි. එම වෙන්දේසී ඉඩමේ බිම් පර්. 10 බිම් කොටස් 30ක් පමණ ඇති අතර දැනට ගෙවල් 20 පමණ සාදා ඇත. තවද එහි පොදු බිම් කොටසක් පොදු කටයුතු වෙනුවෙන් විකුණුම්කාර ආයතනය විසින්ම වෙන්කොට ඇත.
මගේ පැනය මෙයයි.
කලින් සදහන් කල පොදු ඉඩමෙන් පර්චස් 5 - 6 ක ප්‍රමාණයක් ඊට යාබද බිම් කොටසේ එකා විසිනා බලෙන් අල්ලාගෙන දැන් තාප්පයක් ගසා ඇත. මෙය සිදුවී දැනට වසර 7 - 8 ක් පමණ ගතවී ඇත. ඊට යම් යම් පිරිස් විරෝධය පෑවත් එයින් පලක් වූයේ නැත. මේ ගැටලුව වෙනුවෙන් පොදුවේ ඉදිරිපත් වීමටද කිසිවෙකුත් නැත.
මෙයට ගත හැකි නීතිමය පියවර කුමක්ද?
Maara dialne inne meeke![]()
පොදු ඉඩමක් නිසා සහ ඒකට පරිහරණය කරන්න ඔයාටත් අයිතියක් තියෙන නිසා පොදුවේ කට්ටිය සේරම ඉදිරිපත් වෙන්න ඕනේ නෑ..
පුද්ගලිකව ඔයාට උනත් පුළුවන් නඩුවක් දාන්න..
නඩුවක් දාන්න ගියොත් ඒ පුද්ගලයා මගේ තරහා කාරයෙක් වෙනවා. නඩුවක් නොදා අදාල පළාත් පාලන ආයතනයට හෝ වෙනත් ආයතනයකට පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් නැත්ද?
එහෙම කරන්න විදියක් නෑ..
ඉදිකිරීමක් කඩා දාන්න නං උසාවි නියෝගයක් ගන්නම වෙනවා..
නැතුව කරන්න බෑ..
බොහෝම ස්තූතියි...
ඔව් ඒක හරි....
අපිට මෙහෙම කරන්න බැරිද? මම අදාල පලාත් පාලන ආයතනයට මේ ගැන ලිඛිතව පැමිණිල්ලක් කරනවා. ඊට පස්සේ ඒ අය ඇවිත් මේ ගැන හොයලා බලලා ඒ අය විසින් නඩුවක් දානවා.
මෙහෙම කරන්න බැරිද?
එහෙම කරන්න පුලුවන්නම් මම අදාල පැමිණිල්ල කරන්න ඕන පලාත් පාලන ආයතනයේ කාටද?
ප්‍රායෝගිකව ඕක කෙරෙන්නෙ නෑ..
අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලට ගිහිල්ල පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්..
ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලින්කරන්න පුළුවන්
නමුත් ඒවලින් ඕවට විරුද්ධව ක්‍රියමාර්ග ගන්නේ නෑ..
විවේචනය කරනවා කියන එක ප්‍රශ්නයක් නෑ, නමුත් අධිකරණයට අපහස සහ අවමන් වෙන අයුරින් විවේචනය කලොත් සිර දඩුවම වසර දෙකයි.