~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    Hello Sir i have a little issue to clarify
    how long does it take for an act of self defense to become a murder instead ?
    (i couldn't get a satisfying answer from anywhere :( )
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Thread එක පැත්තේ එන්න time තිබ්බේ නැහැ. මමත් මෙම කියව කියව හිටියේ මුල ඉඳන්.
    Keep it up මචං.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Foreign girl කෙනෙක් ට Beach එකේ bikini අඳින්න තහනම් ද?

    Beach එකේ bench එකක ඉඳගෙන ඉන්න ගමං කකුල් දෙක rest කරන්න තියාගන්න stool එකක් විඳියට කෙල්ලෙක් ව use කරන්න නීතියෙන් තහනම් ද? :rolleyes:
     
    thanujaka

    Well-known member
  • Hello Sir i have a little issue to clarify
    how long does it take for an act of self defense to become a murder instead ?
    (i couldn't get a satisfying answer from anywhere :( )

    you should prove in the court that what has actually happened is a result of an immediate action which has to be taken against a sudden threat that imposes a life threat to you.
    You can lead whatever the evidence you have in order to establish that in the court.

    Plus, threat is a must there..
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    සමහර අය කාන්තාවන් ගේ කාමර වල hidden camera සවි කර record කර, පසුව ඒවා අන්තර්ජාලයට මුදා හැරෙනු ලැබේ. ඒවා අප internet එකෙන් download කරගෙන නැරඹීම වරදක්ද?
     
    thanujaka

    Well-known member
  • Foreign girl කෙනෙක් ට Beach එකේ bikini අඳින්න තහනම් ද?

    Beach එකේ bench එකක ඉඳගෙන ඉන්න ගමං කකුල් දෙක rest කරන්න තියාගන්න stool එකක් විඳියට කෙල්ලෙක් ව use කරන්න නීතියෙන් තහනම් ද? :rolleyes:

    ෆොරින්ග් නෙමෙයි මෙහේ කෙල්ලෙක්ට උනත් ප්‍රශ්නයක් නෑ අදින්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • සමහර අය කාන්තාවන් ගේ කාමර වල hidden camera සවි කර record කර, පසුව ඒවා අන්තර්ජාලයට මුදා හැරෙනු ලැබේ. ඒවා අප internet එකෙන් download කරගෙන නැරඹීම වරදක්ද?

    අනිවාර්යයෙන්ම වරදක්..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    you should prove in the court that what has actually happened is a result of an immediate action which has to be taken against a sudden threat that imposes a life threat to you.
    You can lead whatever the evidence you have in order to establish that in the court.

    Plus, threat is a must there..

    lets say you and a friend are walking on a sidewalk and you have a gun, suddenly a maniac jumps across the street and starts stabbing your friend,so if you shoot right now that will be self defense right? but what if you wait 5 mnts or 10 mnts 15 ,,,,, and then shoot? thats the problem im having , so still the jury wont consider time ,only the threat ? :confused::confused::confused::confused:

    btw thanx for the reply ++++:love:
     
    thanujaka

    Well-known member
  • you should prove in the court that what has actually happened is a result of an immediate action which has to be taken against a sudden threat that imposes a life threat to you.
    You can lead whatever the evidence you have in order to establish that in the court.

    Plus, threat is a must there..

    lets say you and a friend are walking on a sidewalk and you have a gun, suddenly a maniac jumps across the street and starts stabbing your friend,so if you shoot right now that will be self defense right? but what if you wait 5 mnts or 10 mnts 15 ,,,,, and then shoot? thats the problem im having , so still the jury wont consider time ,only the threat ? :confused::confused::confused::confused:

    btw thanx for the reply ++++:love:

    you haven't read that properly..
    It should be an immediate action..
     
    thanujaka

    Well-known member
  • මම නොවෙයි record කලේ? මම download කලා විතරයි

    ලග තබාගැනීමත් වරදක්..
    ඕව විතරක් නෙමෙයි මොනයම් හෝ අසභ්‍ය දර්ශන ලග තබා ගැනීම වරදක්..
    ඕක ගැන එලකිරියේ ගිය ත්‍රෙඩ් එකක් ඇති හොයාගෙන කියවන්න..
    ඒකේ සම්පූර්ණ විස්තර තියෙනවා..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V
    you haven't read that properly..
    It should be an immediate action..

    immediately, i guess within few seconds then:confused:
    thanx a lot
    ( whenever i meet a lawyer or anybody that has anything to do with law this is the first question i ask :D call me crazy .:sorry::sorry:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Foreign girl කෙනෙක් ට Beach එකේ bikini අඳින්න තහනම් ද?

    Beach එකේ bench එකක ඉඳගෙන ඉන්න ගමං කකුල් දෙක rest කරන්න තියාගන්න stool එකක් විඳියට කෙල්ලෙක් ව use කරන්න නීතියෙන් තහනම් ද? :rolleyes:

    :eek::eek::eek:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන් නිතිය ගෙන කියලාදෙන එකනම් සැහෙන හොදයි .... උබට පින්.... :yes::yes::yes:

    මම කාලෙකට කලින් නිතිය ගෙන පොතක් කියෙව්වා.එකේ පෙරවදනේ තිබ්බා මෙහෙම "නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ" කියලා... එත් අපේ අධ්‍යාපනයේ කොතැනවත් හරියට රටේ නිතිය ගෙන කියලා දෙන්නේ නෑ.... :( :(

    පුළුවන් කමක් තිබ්බොත් දවසක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නීතිය ගෙන පොත් කීපයක් ලියන්න.... :) :yes::yes::yes:

    මගේ ප්‍රශ්නය මේකයි... මේ දවස්වල ETI finance එකේ සල්ලි දෙන්නැති ප්‍රස්නයක් තියෙනවා.... ETI කියන්නේ සක්විති, දඩුවම් මුදලාලි වගේ හොරට කරපු ආයතනයක් නොවෙයි (සමහර මිනිස්සු කරුණු නොදෙන කියනවා වෙඩි තණ්හාවට ගිහින් හොරගුහා වල සල්ලි දාල කියලා.. ඒක වැරදියි...) අපිට ප්‍රස්නයක් තියෙනවා මේ විදිහට අනිත් finance companies ටිකත් කට්ටි පැන්නොත් මිනිස්සුන්ට ඉතුරුකරන්න වෙන්නේ රජයේ බැංකු වල පමණයි... මට දෙනගන්න ඕන ETI වගේ එකක් සල්ලි නොදී කල් අරිනවනම් තෙන්පතුකරුවන්ට කරන්න පුළුවන් මොකක්ද? තනි තනි පුද්ගලයන් පොලිසියේ හෝ උසාවියේ නඩු දාන්න ඕනද? නැත්නම් මහා බැංකුව ගෙන විස්වාසකරලා එයාලගේ තීරණයක් එනකන් ඔහේ බලන් ඉන්න ඕනද? මේකේ නීතිමය තත්වය මොකක්ද? :confused::confused::confused::confused: