මචන් නිතිය ගෙන කියලාදෙන එකනම් සැහෙන හොදයි .... උබට පින්....
මම කාලෙකට කලින් නිතිය ගෙන පොතක් කියෙව්වා.එකේ පෙරවදනේ තිබ්බා මෙහෙම "නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ" කියලා... එත් අපේ අධ්‍යාපනයේ කොතැනවත් හරියට රටේ නිතිය ගෙන කියලා දෙන්නේ නෑ....![]()
පුළුවන් කමක් තිබ්බොත් දවසක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නීතිය ගෙන පොත් කීපයක් ලියන්න....![]()
මගේ ප්‍රශ්නය මේකයි... මේ දවස්වල ETI finance එකේ සල්ලි දෙන්නැති ප්‍රස්නයක් තියෙනවා.... ETI කියන්නේ සක්විති, දඩුවම් මුදලාලි වගේ හොරට කරපු ආයතනයක් නොවෙයි (සමහර මිනිස්සු කරුණු නොදෙන කියනවා වෙඩි තණ්හාවට ගිහින් හොරගුහා වල සල්ලි දාල කියලා.. ඒක වැරදියි...) අපිට ප්‍රස්නයක් තියෙනවා මේ විදිහට අනිත් finance companies ටිකත් කට්ටි පැන්නොත් මිනිස්සුන්ට ඉතුරුකරන්න වෙන්නේ රජයේ බැංකු වල පමණයි... මට දෙනගන්න ඕන ETI වගේ එකක් සල්ලි නොදී කල් අරිනවනම් තෙන්පතුකරුවන්ට කරන්න පුළුවන් මොකක්ද? තනි තනි පුද්ගලයන් පොලිසියේ හෝ උසාවියේ නඩු දාන්න ඕනද? නැත්නම් මහා බැංකුව ගෙන විස්වාසකරලා එයාලගේ තීරණයක් එනකන් ඔහේ බලන් ඉන්න ඕනද? මේකේ නීතිමය තත්වය මොකක්ද?
හරිම නං ඔහොම ප්‍රශ්නයක් උනාම ඒක මහ බැංකුව ගෙවන්න ඕනේ..
හම බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කියන්නේ ඒකයි..
නමුත් විශාල මුදලක් නිසා ඒක ලේසි නෑ.
එහෙමනං ඔය සල්ලි රජයේ එකාබද්ධ අරමුදල හරහා බජට් එකකින් වෙන් කරන්න ඕනේ..
ඕකට එක එක්කෙන වෙනම නඩු දැම්ම කියල කරන්න දෙයක් නෑ..





(විහිළුවක් බං ඔක නගරෙට වඩා ගම් වල ගොඩක් අයට තියන ප්‍රස්නයක් විනිසුරැ තුමා හොද පිලිතුරක් ලබාදෙයි කියලා බලා පොරොත්තු වෙනවා තරහා ගන්න එපා)