~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1)ලංකාවේ සෙක්ස් ටෝයිස් ළඟ තබාගැනීම වරදක්ද?
    වරදක්නම් දඬුවම මොකක්ද??
    ඔන්ලයින් ගෙන්නන ඒවා ගන්න ගියාම අල්ලලා හිරේ දානවද??
    නීති හදපු රටවල ඒවා ප්‍රසිද්දියේ විකුන්න තියෙනවනම් ඇයි ඒ දේවල් ලංකාවේ බැරි?

    2)දකිනවා එයාපොර්ට්ස් වල ලගේජ් හොරකන්කරනවා, බැරිවෙලාවත් නීතිවිරෝදී දෙයක් ඇතුලේ තිබුනොත් හොරාටද දඬුවම විදින්න වෙන්නේ

    3) නොදන්නා තැනකින් තමුන්ගේ නමට පාර්සලයක් එනවා. ඒ එන දේ නීති විරෝදී දෙයක් නම් ඒ දේ බාරගන්න වෙලේ ඒ කෙනාව නිකරුනේ අත්අඩංගුවට ගන්නවද??

    4) තැපැල් මාර්ගයෙන් ගංජා හෙරොයින් වගේ දේවල් ප්‍රවාහනයේදී අහුවුනොත් පාර්සලය බාරදුන් කෙනා හොයලා දඬුවම්කරනවද??

    හිතට නිකන් ආපු ප්‍රශ්න ටිකක්, වැදගත් කියල හිතනවනං, කරදරයක් නැත්තං උත්තරයක් දෙන්න.

    පුලුවන්නම් කාලයක් ගියාම මේ ත්‍රෙඩ් එක පොඩි පොතක් විදියට පලකරන්න.......

    කිරියේ මම ආසාවෙන් එකදිගට බලන එකම ත්‍රෙඩ් එක ගොඩක් ස්තුතියි මේ කරන සේවයට :cool::cool:
     
    thanujaka

    Well-known member
  • අවුරුද ගණනක සිරදඬුවමක් නියම කරලා ඊට පස්සේ එක තවත් අවුරුදු ගනනාවකට අත්හිටවූ එකක් බවට පරිවර්තනය කරන තීරණය ගැනීමට විනිසුරුවරයකු පෙලබෙන හේතු මොනවද ? විත්තිකරුගේ යම් යම් මානුෂිය කරුණුද ?

    සුළු සහ ප්‍රථම වරට වැරැද්දකට අහුවෙන අයව තමයි අත් හිටවූ සිරදඩුවමක් නියම කරන්නේ

    ලොකු වැරදි වලට ඒවා දෙන්නේ නෑ..
     
    thanujaka

    Well-known member
  • 1)ලංකාවේ සෙක්ස් ටෝයිස් ළඟ තබාගැනීම වරදක්ද?
    වරදක්නම් දඬුවම මොකක්ද??
    ඔන්ලයින් ගෙන්නන ඒවා ගන්න ගියාම අල්ලලා හිරේ දානවද??
    නීති හදපු රටවල ඒවා ප්‍රසිද්දියේ විකුන්න තියෙනවනම් ඇයි ඒ දේවල් ලංකාවේ බැරි?

    ඔය ඩිල්ඩෝ වගේ සෞඛ්‍යමය ගැටලු එන්න පුළුවන් ඒව තමයි තහනම් කරලා තියෙන්නේ.. නිසි ප්‍රමිතීන්ට අනුකූවල විකුණන්න ලයිසන් ගන්න පුළුවන් පොඩ්ඩක් අමාරුයීතිං වැඩේ..
    අනිත් ඒවනං ඔය දැනටමත් මාර්කට් එකේ තියෙනවනේ..

    2)දකිනවා එයාපොර්ට්ස් වල ලගේජ් හොරකන්කරනවා, බැරිවෙලාවත් නීතිවිරෝදී දෙයක් ඇතුලේ තිබුනොත් හොරාටද දඬුවම විදින්න වෙන්නේ

    අනිවාර්යයෙන්ම හොරාට.. බඩු තමන්ගේ නෙමේ උනත් සන්තකයේ තිබුනොත් ඉතිං කරන්න දෙයක් නෑ.

    3) නොදන්නා තැනකින් තමුන්ගේ නමට පාර්සලයක් එනවා. ඒ එන දේ නීති විරෝදී දෙයක් නම් ඒ දේ බාරගන්න වෙලේ ඒ කෙනාව නිකරුනේ අත්අඩංගුවට ගන්නවද??

    නීතී විරෝධී දෙයක් ඒ බව දැනගත්තට පස්සේ පොලිසියට කියන්න ඕනේ.. පස්සෙ කාලෙක පරීක්ශන වලින් ඔප්පු වෙන්න කලින්..

    4) තැපැල් මාර්ගයෙන් ගංජා හෙරොයින් වගේ දේවල් ප්‍රවාහනයේදී අහුවුනොත් පාර්සලය බාරදුන් කෙනා හොයලා දඬුවම්කරනවද??

    සේරටම දඩුවම් කරනවා.. බාරදුන් කෙනා භාරගත්ත කෙනා, ඒ පාර්සලය හා ගෑවිච්ච ගෑවිච්ච හැම කෙනාටම හොයල දඩුවම් කරනවා..

    හිතට නිකන් ආපු ප්‍රශ්න ටිකක්, වැදගත් කියල හිතනවනං, කරදරයක් නැත්තං උත්තරයක් දෙන්න.

    පුලුවන්නම් කාලයක් ගියාම මේ ත්‍රෙඩ් එක පොඩි පොතක් විදියට පලකරන්න.......

    කිරියේ මම ආසාවෙන් එකදිගට බලන එකම ත්‍රෙඩ් එක ගොඩක් ස්තුතියි මේ කරන සේවයට :cool::cool:

    පොත් නං ලියවෙන්නේ නෑ ගියාට ඔඅස්සේ ආයෙ කොයි කාලෙකින් එලකිරි එවෙයිද දන්නෙත් නෑ

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොත් නං ලියවෙන්නේ නෑ ගියාට ඔඅස්සේ ආයෙ කොයි කාලෙකින් එලකිරි එවෙයිද දන්නෙත් නෑ

    sex toys ගන්න illegal නැද්ද ළඟ තිය ගන්න sell කරන්න නෙමේ.

    අපේ copyright තින image එකක් or video clip එකක් ලංකාවේ tv එකකින් ,පත්තර or පාරවල් වල ගහන banner වගේ ඒවට (hotel වල advertise වලට ගහන ඒව etc) use කරල තිබ්බොත් මොකද කරන්න පුළුවන්. commercial purpose වලට උන් use කරල තින නිසා නඩු දාල වන්දි ගන්න පුලුවන්ද මොන තරම් කාලයක් සාමාන්යෙන් යනවද ඒ වගේ නඩුවකට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොත් නං ලියවෙන්නේ නෑ ගියාට ඔඅස්සේ ආයෙ කොයි කාලෙකින් එලකිරි එවෙයිද දන්නෙත් නෑ

    ගොඩක් ස්තුතියි මචන්.
    ඔය පාර්සලේ වැඩේ මම ඇහුවේ, මගේ මාම කෙනෙක්ට ඔහොම පාර්සලයක් ඇවිත්,ගන්න එන්න කියලා තිබුනා, එයාට එහෙම පාර්සලයක් ඒමේ හේතුවක් නැති නිසා ගන්න ගියේ නෑ, මොකද එයා සැක කරා තරහකාරයෙක් කුඩු පැකට් එකක් හරි දාල ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා ඇති කියලා.
    ඔහොම දේකදී දඬුවම් කරනවානම් නිරපරාදේ මිනිස්සු අමාරුවේ වැටෙනවනේ?:sorry::sorry:

    පොතක් වෙනමම ලියන්න නෙමෙයි, මේ තියෙන Q A ටික දාල පොඩි පොතක් ගැහුවත් වටිනවා එදිනෙදා ප්‍රයෝගික ප්‍රශ්නවලට විසඳුම් හා දැනුවත් වීම් වලට. එච්චරට වටිනවා ත්‍රෙඩ් එක.

    ආ තව දෙයක්. මේක ඔපදූපයක්.......
    අපි මේ දැන් එකිනෙකා නොදැන මචං, බං කියලා කතාකරාට, ඇත්තට හම්බෙන මිනිස්සු කෝට්ස් වලින් පිටටත් මහේස්ත්‍රාත් කෙනෙක්ට ගරුසරුවට කතාකරන්න ඕනද? නොදන්නා අයට මොකද කරන්නේ? කියලත් ගණන් ගන්නේ නැතිව මචං ටයිප් එකෙන්ම කරේ යනවනං ඌටත් නඩුවක් දානවද?:rofl::P
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මේ වීඩියෝ එකේ 2:28 විනාඩියේ ඉදලා තියනවා මුස්ලිම් කමීඩියන් කෙනෙක් ක්වාසි අධිකරනය ගැන විවේචනය කරනවා

    ඊයේ තනුජකත් මේ ගැන කතා කරපු නිසා දාන්න හිතුනා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොක්ක අන්තරස්දාන වෙන්න කලින් තව ප්‍රශ්න කීපයක් අහන්න ඕනෙ.

    (පැමිණිල්ලට සාක්ෂි තියෙනව නම්) මාර්ග නීති කැඩීමකදි හෝ අපරාධ නඩුවකදි ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙලා වරද පිලිගන්න එකේ අවාසියක් තියෙනවද?

    මම හිතාගෙන ඉන්නෙ නඩු අහන වෙලාවට විත්ති කූඩුවට නැගල "වරද පිලිගන්නවා ස්වාමීනි" කියන්න. ඒකද ක්‍රමය?

    11.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිධන් කියල ජාතියක් නෑ කියල එල්ලාවල මේධානන්ද හාමුදුරුවො කියල තිබුන. ඇත්තටම නිධන් කියල දෙයක් තියෙනවද? නිධන් හෑරීම වරදක් වන්නේ මොන නීතියට අනුවද?

    හොයාගත්ත නිධානයක් සාක්ෂි වලට ඉදිරිපත් කරන්නෙ නැතුව වලක් හාරපු පමණින් නිධන් හෑරුවා කියල උසාවිය පිලිගන්නවාද? ඒක හරියට පොලිතින් බෑග් එකක් ලඟ තිබුනාම කුඩු පැකට් එකක් ලඟ තිබුනා කියා චෝදනා කරනවා වගේ නෙවෙයිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහුගිය කාලෙක ලංකාවෙ පෝන් ක්ලිප් වල හිටපු ගෑනුන්ගෙ පින්තූර පත්තරවල දාල ඒ අයව අල්ලන්න ලොකු මෙහෙයුමක් කරා මතකද? ඒ අයට මොකද උනේ? උසාවියෙන් දඬුවම් දුන්නද?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දැන් උසාවියට ඕක ගිහිල්ලනේ තියෙන්නේ සෝ නෝ කම්නෙට්ස්..
    කලින් ඔය ප්‍රශ්නේට කට්ටිය අහපුවම මම උත්තර දීල ඇති..
    චුට්ටක් ඒව බලන්න

    Uthara deela thibba. Kelinma neethyanukulai kiyala. Machan umba eka kiuwe 33.2 ඇ ekata yatathwada. ? :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    නිධන් කියල ජාතියක් නෑ කියල එල්ලාවල මේධානන්ද හාමුදුරුවො කියල තිබුන. ඇත්තටම නිධන් කියල දෙයක් තියෙනවද? නිධන් හෑරීම වරදක් වන්නේ මොන නීතියට අනුවද?

    හොයාගත්ත නිධානයක් සාක්ෂි වලට ඉදිරිපත් කරන්නෙ නැතුව වලක් හාරපු පමණින් නිධන් හෑරුවා කියල උසාවිය පිලිගන්නවාද? ඒක හරියට පොලිතින් බෑග් එකක් ලඟ තිබුනාම කුඩු පැකට් එකක් ලඟ තිබුනා කියා චෝදනා කරනවා වගේ නෙවෙයිද?

    හාමුදුරුවොන්ගෙ ප්‍රකාශය එක්ක මමත් එකඟ වෙනවා. :yes: දැන් නිධන් කියල ජාතියක් නෑ තමා. ඔක්කොම තිබුන තැන්වලින් අරන් පිටරට බැංකු වල පරිස්සමට තියල තියෙන්නෙ. බොරුනම් අහන්න නාමල් & සජිත් ගෙන්. :rolleyes:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    හරිම නං ඔහොම ප්‍රශ්නයක් උනාම ඒක මහ බැංකුව ගෙවන්න ඕනේ..
    හම බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කියන්නේ ඒකයි..
    නමුත් විශාල මුදලක් නිසා ඒක ලේසි නෑ.
    එහෙමනං ඔය සල්ලි රජයේ එකාබද්ධ අරමුදල හරහා බජට් එකකින් වෙන් කරන්න ඕනේ..
    ඕකට එක එක්කෙන වෙනම නඩු දැම්ම කියල කරන්න දෙයක් නෑ..

    machan mehe nadda ban class action lawsuit kiyana Eka ????
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    නීති ප්‍රශ්නයක් නම් නෙවෙයි. වෙන දන්න කෙනෙක් හරි කමක් නෑ උත්තර දෙන්න.

    නීතිපති, රජයේ රස පරීක්ෂක, ඔම්බුඩ්ස්මන් යන අයගෙ රාජකාරිය මොකක්ද? මම දන්නෙ නෑ මේ කට්ටිය මොකටද ඉන්නෙ මොනවද කරන්නෙ කියලා. ඒත් නිතරම අහන්න ලැබෙනවනෙ. :sorry:
     
    thanujaka

    Well-known member
  • sex toys ගන්න illegal නැද්ද ළඟ තිය ගන්න sell කරන්න නෙමේ.

    අපේ copyright තින image එකක් or video clip එකක් ලංකාවේ tv එකකින් ,පත්තර or පාරවල් වල ගහන banner වගේ ඒවට (hotel වල advertise වලට ගහන ඒව etc) use කරල තිබ්බොත් මොකද කරන්න පුළුවන්. commercial purpose වලට උන් use කරල තින නිසා නඩු දාල වන්දි ගන්න පුලුවන්ද මොන තරම් කාලයක් සාමාන්යෙන් යනවද ඒ වගේ නඩුවකට

    ලග තියෙන එක ප්‍රශ්නයක් නෙමෙ..

    වන්දි ගන්න පුළුවන්..
    සාමාන්‍ය කාලය නඩුවකට වසර 3ක් වගේ යනවා..
    නමුත් නඩුවට ඉහිං ලොකු ගානක් වියදම් කරන්න ඕනේ අතේ සල්ලි තියෙනවනං පස්සේ ඒක කවර් කරගන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • ගොඩක් ස්තුතියි මචන්.
    ඔය පාර්සලේ වැඩේ මම ඇහුවේ, මගේ මාම කෙනෙක්ට ඔහොම පාර්සලයක් ඇවිත්,ගන්න එන්න කියලා තිබුනා, එයාට එහෙම පාර්සලයක් ඒමේ හේතුවක් නැති නිසා ගන්න ගියේ නෑ, මොකද එයා සැක කරා තරහකාරයෙක් කුඩු පැකට් එකක් හරි දාල ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා ඇති කියලා.
    ඔහොම දේකදී දඬුවම් කරනවානම් නිරපරාදේ මිනිස්සු අමාරුවේ වැටෙනවනේ?:sorry::sorry:

    පොතක් වෙනමම ලියන්න නෙමෙයි, මේ තියෙන Q A ටික දාල පොඩි පොතක් ගැහුවත් වටිනවා එදිනෙදා ප්‍රයෝගික ප්‍රශ්නවලට විසඳුම් හා දැනුවත් වීම් වලට. එච්චරට වටිනවා ත්‍රෙඩ් එක.

    ආ තව දෙයක්. මේක ඔපදූපයක්.......
    අපි මේ දැන් එකිනෙකා නොදැන මචං, බං කියලා කතාකරාට, ඇත්තට හම්බෙන මිනිස්සු කෝට්ස් වලින් පිටටත් මහේස්ත්‍රාත් කෙනෙක්ට ගරුසරුවට කතාකරන්න ඕනද? නොදන්නා අයට මොකද කරන්නේ? කියලත් ගණන් ගන්නේ නැතිව මචං ටයිප් එකෙන්ම කරේ යනවනං ඌටත් නඩුවක් දානවද?:rofl::P

    ඕප්න කරපු ගමන් පොලිසියට භාරදුන්නම ගැටලුවක් නෑ..

    ලග ඉන්න පොලිස් නිලධාරියා අවවාද කරනවා..
    මහේස්ත්‍රාත් කෙනෙකුට කතා කරනකොට නම පාවිච්චි කරන්න බෑ ඇත්ත ජීවිතේදි..
    ඒ කියන්නෙ මගෙ නම තනුජක කියල ඔයා දන්නවා උනත් මූණට මුණ ගැහුනම ආ තනුජක මචං කොහොමද අහන්න නෑ.. කොහොමද මහේස්ත්‍රාත්තුමා හරි කොහොමද විනිසුරුතුමා හරි මොආක් හරි නිල නාමයකින් තමා ඇරෙස්ට් කරන්න ඕනේ..
    කෝට් එකෙන් බැස්සත් නැත්තං අධිකරණයට අපහස කරනවා කියල නඩු දාන්න පුළුවන්..
    මොකද අනිත් රස්සාවක් වල වගේ 5න් පස්සේ රාජකාරී බලය අහොසි වෙන්නේ නෑ අපේ..
    පැය 24ම ඉන්නේ නිල බලයෙන්..
    ඒක ඉතිං එහෙම ප්‍රායෝගිකව කරන්නේ නෑ පොල්සියෙන් බයිනවා ඉතිං ඔහොමද කතා කරන්නේ අරකයි මේකයි කියල..
     
    thanujaka

    Well-known member
  • ලොක්ක අන්තරස්දාන වෙන්න කලින් තව ප්‍රශ්න කීපයක් අහන්න ඕනෙ.

    (පැමිණිල්ලට සාක්ෂි තියෙනව නම්) මාර්ග නීති කැඩීමකදි හෝ අපරාධ නඩුවකදි ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙලා වරද පිලිගන්න එකේ අවාසියක් තියෙනවද?

    මම හිතාගෙන ඉන්නෙ නඩු අහන වෙලාවට විත්ති කූඩුවට නැගල "වරද පිලිගන්නවා ස්වාමීනි" කියන්න. ඒකද ක්‍රමය?

    11.gif

    ඔව් එහෙම කරන්නත් පුළුවන්..
    එහෙම කරන අය ඉන්නවා..
     
    thanujaka

    Well-known member
  • නිධන් කියල ජාතියක් නෑ කියල එල්ලාවල මේධානන්ද හාමුදුරුවො කියල තිබුන. ඇත්තටම නිධන් කියල දෙයක් තියෙනවද? නිධන් හෑරීම වරදක් වන්නේ මොන නීතියට අනුවද?

    හොයාගත්ත නිධානයක් සාක්ෂි වලට ඉදිරිපත් කරන්නෙ නැතුව වලක් හාරපු පමණින් නිධන් හෑරුවා කියල උසාවිය පිලිගන්නවාද? ඒක හරියට පොලිතින් බෑග් එකක් ලඟ තිබුනාම කුඩු පැකට් එකක් ලඟ තිබුනා කියා චෝදනා කරනවා වගේ නෙවෙයිද?

    නැත්තේ නෑ තියෙනවා..
    නමුත් ඔය කියන තරං නෑ..
    ගලක මොකක් හරි මාර්ක් එකක් දැක්කම නිධන් හාරන්න යනව එහෙම එකක් නෑ..

    නිධන් හෑරිමට දඩුවම් කරන්නේ පුරා විද්‍යා පණතෙන්..
    ඇප නෑ අහු උනොත් කෙලින්ම ඇතුලේ..

    එතකොට දඩුවම් කරන්නේ නිධන් හෑරුවට නෙමෙයි පුරා විද්‍යා ස්ථාන වලට හානි කරාට.. ඔය කියන තැන එහෙම පුරා විද්‍යා භූමියක් නොවුනොත් දඩුවම් කරන්නේ අනවසර කැණීම් කටයුතු කලාට..එහෙම යම්කිසි කැණීමක් කරනවනං ඒකට අවසර ගන්න ඕනේ..

    කැණීම් නොකලත් එක උදළු පාරක් වත් නොගහ තිබ්බත් රෑට ඒ වගේ පුරා විද්‍යා භූමියක ඉදල අහු උනොත් ඒත් දඩුවම් කරනවා trespassing එහෙමත් නැත්තං අනවසරයෙන් ඇතුලුවීම කියල..
    ඔව ලේසි වැරදි නෙමෙයි පුරාවිද්‍යා පණතෙන් නඩු දැම්මොත් අවුරුදු එක හමාරක් විතර ඇප නෑ ..
     
    thanujaka

    Well-known member
  • පහුගිය කාලෙක ලංකාවෙ පෝන් ක්ලිප් වල හිටපු ගෑනුන්ගෙ පින්තූර පත්තරවල දාල ඒ අයව අල්ලන්න ලොකු මෙහෙයුමක් කරා මතකද? ඒ අයට මොකද උනේ? උසාවියෙන් දඬුවම් දුන්නද?

    ඒක නැවැත්තුව..
    මොකද එතනින් භාගෙට භාගයක් පෝර්න් නෙමෙයි උන්ගේ කලින් කොල්ලො ලීක් කරපුව තිබ්බේ..
    ඒක නිසා ඒක අත් හිටෙව්වා..