කතන්දර

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැලේක මැද්දේ තිබ්බ ගඟක කිඹුලෙක් හිටියලු . උ වතුර බොන්න එන්න හැම සතාටම වැඩේ දෙනවා ඌරට ඇරෙන්න . ඇයි ඒ ?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    කැලේක මැද්දේ තිබ්බ ගඟක කිඹුලෙක් හිටියලු . උ වතුර බොන්න එන්න හැම සතාටම වැඩේ දෙනවා ඌරට ඇරෙන්න . ඇයි ඒ ?

    Kimbula pork kanne na ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,249
    113
    එක කැලයක් තිබුන. ඒ කැලේ රජා තමා සිංහයා. සිංහය ඉන්නෙ ගගෙන් එහා පැත්තෙ. ඒ ගගේ කිබුල්ලු ඉන්නව සතෙක් ගගට බැස්සොත් කිබුල්ලු අල්ලගන්නව. ගගෙන් මෙහා පැත්තෙ ඉන්නෙ ජිරාෆ් ල සෙට් එකක් විතරයි අනිත් ඔක්කොම සත්තු ඉන්නෙ සිංහය ඉන්න පැත්තෙ. දවසක් සිංහයා කැලේ ඉන්න ඔක්කොම සත්තුන්ට meeting එකක් call කලා. ඔක්කොම සත්තු meeting එකට ගියා. ඒත් ජිරාෆ් ල කොහොමද meeting එකට ආවෙ? :cool: :cool: :cool:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    එක කැලයක් තිබුන. ඒ කැලේ රජා තමා සිංහයා. සිංහය ඉන්නෙ ගගෙන් එහා පැත්තෙ. ඒ ගගේ කිබුල්ලු ඉන්නව සතෙක් ගගට බැස්සොත් කිබුල්ලු අල්ලගන්නව. ගගෙන් මෙහා පැත්තෙ ඉන්නෙ ජිරාෆ් ල සෙට් එකක් විතරයි අනිත් ඔක්කොම සත්තු ඉන්නෙ සිංහය ඉන්න පැත්තෙ. දවසක් සිංහයා කැලේ ඉන්න ඔක්කොම සත්තුන්ට meeting එකක් call කලා. ඔක්කොම සත්තු meeting එකට ගියා. ඒත් ජිරාෆ් ල කොහොමද meeting එකට ආවෙ? :cool: :cool: :cool:

    okkoma sattu giya kiyanne kibulluth gihillane... :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබල මොනවද ලමයින්ට කියල දෙන්නෙ

    අලියයි කූබියයි බස් එකේ ගමනක් ගියාලු, අලිය ටිකට් ගත්තලු, කූබිය ටිකට් ගත්තෙ නෑලු, කූබිය ටිකට් ගත්තෙ නැත්තෙ අැයි? :dull:

    කුඹියාට සීසන් එක තියෙන නිසා.....