ඇමෙරිකාව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රනිල් මැරුණ කාලෙක මේ රටට හොදක් වෙයි.ඒ බූරුවා ඉන්නකන් මෙහෙම තමා.ඌ අංචි අදින්නේ ජාත්යන්තරේ එක්ක.ලංකාවේ අනිත් දේශපාලකයෝ වගේ නෙමෙයි ඌ.වැඩේ කියන්නේ ඌටම සෙට් වෙන බෙන්ස් තියෙන සුද්දෝ කියලා හිතන් ඉන්න සෙට් එකකුත් ඌට සපෝර්ට් කරන එක.

    why did you post this picture ? :lol::lol::lol::lol::lol::lol::lol: make etakota ranil ge side eke wechcha deyakda? You really dont understand the meaning of this text on the board?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ

    :yes::lol::yes::lol::yes::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    why did you post this picture ? :lol::lol::lol::lol::lol::lol::lol: make etakota ranil ge side eke wechcha deyakda? You really dont understand the meaning of this text on the board?

    බෙන්ස් එකේ යන එක වහලෙක් ට රිදිලා...ෆොටෝ එක එඩිට් තමා.ඒ උනාට මහ බැංකුව කඩුවේ රනිල් නෙවි..ඔයා නාඩා ඉන්න ...

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    why did you post this picture ? :lol::lol::lol::lol::lol::lol::lol: make etakota ranil ge side eke wechcha deyakda? You really dont understand the meaning of this text on the board?

    මොකක්?එතකොට බැංකුව කැඩුවත් මරාද?අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගපූරුවේ ඉදන් ගෙනල්ලා බැංකුවේ ඉන්දුවේ මරාද?:lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    බෙන්ස් එකේ යන එක වහලෙක් ට රිදිලා...ෆොටෝ එක එඩිට් තමා.ඒ උනාට මහ බැංකුව කඩුවේ රනිල් නෙවි..ඔයා නාඩා ඉන්න ...

    බලපන්කො රනිල්ට තියෙන ලව් එක.. ඒ උනාට කියන්නේ එයාට කාටවත් කඩේ යන්න අහේනියක් නැහැලු..:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    බලපන්කො රනිල්ට තියෙන ලව් එක.. ඒ උනාට කියන්නේ එයාට කාටවත් කඩේ යන්න අහේනියක් නැහැලු..:rofl:

    එදා පාර්ලිමේන්තු වටරවුමේ තිබුණු රැලියට ආපු මිනිස්සු තෙමිලා යනකොට කින්ඩි හිනාවක් දාගෙන බෙන්ස් එකේ මූ ගියාලු...පොනිලා පුක් පාර දීලා මදි පාඩුවට බෙන්ස් එකකුත් දීලා තියෙන්නේ මූට. ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol::lol:අනේ උන් ඒක එහෙමම කරනවනේ..

    3_1404625999_9436.jpg

    මේ ඉරාකෙ මිනිස්සු ඒකාධිපතියන්ට සලකන විදිය...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහින්ද යුද්ධේ ඉවරකරෙත් ඔය ඇමරිකන් කාරයොයි අනිත් එවුනුයි යුද්ධේ නවත්තන්න කියනකොට තමයි. රටකට තනියම නැගිටින්න නම් උන් සම්භාදක දාන තරමට හොදයි. එතකොට පිටරටින් ගේනකන් බලන් ඉන්නේ නැතුව මෙහෙ නිෂ්පාදනය කරන්න පුලුවන්ද කියලා වත් බලයිනේ..පොනිල්ගේ ගල් කාරයෝ ටික තමයි මේකේ අඩන්නේ ඇමරිකාව කියනදේ අහන්න ඕනේ කියලා.මහා එකත් එහෙමකොට ගෝලයෝ ටිකත් එහෙම වෙන්න එපැයි..

    nikdw බෙන්ස් එකේ නැගලා මහින්දගේ රැළියක් බලන්න එහෙම ගියේ නැද්ද ?
    :lol::lol::lol::lol::lol:

    Sanctions දැම්මොත් මේ දේවල් වලට මොකද කරන්නේ කියල කියපං බලන්න.

    1) ඇඟලුම්, යවන කුලු බඩු, මෙකී නොකී දාහක් දේවල් අපනයනය කරන්නෙ කොහාටද ?
    2) ගොඩක් මෙඩිකල් මැෂිනරි එන්නේ US,EU ඒවා ගේන්නෙ කොහෙන්ද ? ඒවයෙ තියන සංකීර්ණ පරිපථ හදන්න මෙහෙ මැෂිනරීස් නැහැ.
    3) US,EU වලින් එන බෙහෙත් වර්ග ගෙන්නන්නෙ කොහෙන්ද ?
    4) ලංකාවෙ උං Fraalance කරන එක නතරකරාම ඒ ආදායම ගන්නෙ කොහෙන්ද ?
    5) ලංකාවට වාසිදායකම සංචාරකයො එන්නේ US,EU උන් එන්නෙ නැති උනාම සංචාරක ක්ෂේත්‍රෙය් උන් ජීවත් වෙන්නෙ උඹ ගානෙද?

    ඇමරිකන් කාරය කියන දේ හරි වේවා වැරදි වේවා අපිට උං කියන පදේට නටන්න වෙනවා. අපි ශක්තිමත් නැති රටක් නිසා. ඒකට වගකියන්න ඕන අවුරුදු හැත්තෑවක් තිස්සෙ මේ රට පාලනය කරපු කාලකණ්නියි, මොන වැරැද්ද කලත් තමන්ගෙ වහල් පක්ෂෙට සපෝට් කරන වහල්ලු ටිකයි හින්දා..