Supreme court has ruled against My3..No election..My sources have confirmed
umba usaviyeda wada karanneදැන් ටිකකට කලින් උසාවියෙ වැඩ පටන් ගත්තෙත් බන්.. තාම AG කතා කරන්නෙ..![]()
umba usaviyeda wada karanne

AG කිව්වේ 33,2c යටතේ විසුරුවන්න පුළුවන් කියලා.. එළකිරි එකේ උන් ලෝන්තපෝල් ටෝක්ස් ගෙනාවනේ උසාවියේදී විවස්තාව අර්ථකථනය කරන්නේ සිංහලෙන් කියලා.. ලෝන්තටෝක් එව්වා.දැන් ටිකකට කලින් උසාවියෙ වැඩ පටන් ගත්තෙත් බන්.. තාම AG කතා කරන්නෙ..![]()
Supreme court has ruled against My3..No election..My sources have confirmed[/SIZE]

AG says The language of this provision is unambiguous, it is clear, referring to the article 33,2c



පොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.AG defending presidents action says that Article 33 must be read as operating in isolation of Article 70(1)
පොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.
Oya 19 sanshodane shreshatdikaraneta giye nedda e kaale? 200 ta wadi politicco okata kematy una ne.. pissu harak.. event organize karala fun gannna unne balagena giyamaපොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.

මේකේ බයානක තත්වය ඔය නඩු තීන්දුව නෙමෙයි මචන්. ඔය නඩු තීන්දුවෙන් මෙන්න මේ ත්රෙඅඩ් එකේ කියන එක වෙනවා.පරන supreme court නඩු තීන්දුවකුත් තියනව ජනමතවිචාරනේකට යන්නෙ නැතුව කරුණු වෙනස් කරන්න බැ කියල.. මයිත්‍රී ගෙ සෙට් එක ඒකයි කියන්න හදන්නෙ..
බලමු අද සමහර්ක්විට decision එක දෙයි.. කොහොම වෙයිද දන්නෙ නෑ.. අපිට ඉතින් ව්‍යවස්ථාව අර්ථකථනය කරන්නත් බෑනෙ..
මේකේ බයානක තත්වය ඔය නඩු තීන්දුව නෙමෙයි මචන්. ඔය නඩු තීන්දුවෙන් මෙන්න මේ ත්රෙඅඩ් එකේ කියන එක වෙනවා.
https://www.elakiri.com/forum/showthread.php?t=1876714