Breaking News! Supreme court rules

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Supreme court has ruled against My3..No election..My sources have confirmed

    CS20210.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    තාම කිව්වේ නැහැ බන්. දැන් තමයි සිරිසේනගේ පැත්තේ උන් කරුණු දක්වන්නේ.. වර්දික්ට් එකක් දුන්නේ නැහැ තාම.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් ටිකකට කලින් උසාවියෙ වැඩ පටන් ගත්තෙත් බන්.. තාම AG කතා කරන්නෙ.. :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් ටිකකට කලින් උසාවියෙ වැඩ පටන් ගත්තෙත් බන්.. තාම AG කතා කරන්නෙ.. :lol:
    AG කිව්වේ 33,2c යටතේ විසුරුවන්න පුළුවන් කියලා.. එළකිරි එකේ උන් ලෝන්තපෝල් ටෝක්ස් ගෙනාවනේ උසාවියේදී විවස්තාව අර්ථකථනය කරන්නේ සිංහලෙන් කියලා.. ලෝන්තටෝක් එව්වා.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    AG says The language of this provision is unambiguous, it is clear, referring to the article 33,2c
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    AG defending presidents action says that Article 33 must be read as operating in isolation of Article 70(1)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    AG defending presidents action says that Article 33 must be read as operating in isolation of Article 70(1)
    පොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.

    පරන supreme court නඩු තීන්දුවකුත් තියනව ජනමතවිචාරනේකට යන්නෙ නැතුව කරුණු වෙනස් කරන්න බැ කියල.. මයිත්‍රී ගෙ සෙට් එක ඒකයි කියන්න හදන්නෙ..

    බලමු අද සමහර්ක්විට decision එක දෙයි.. කොහොම වෙයිද දන්නෙ නෑ.. අපිට ඉතින් ව්‍යවස්ථාව අර්ථකථනය කරන්නත් බෑනෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොර කියන්නේ 19 වෙනි සංශෝදනය බලාත්මක කරන්න බැහැ කියලා මේ පරස්පර මත එක්ක. AG ගේ ප්‍රකාශය 19 වෙනි සංශෝදනය පිලිබදව සෑහෙන කුවෙක්ෂනබල් දවුට්ස් ගේනවා. එක වාසියි මයිත්‍රී පිලට.
    Oya 19 sanshodane shreshatdikaraneta giye nedda e kaale? 200 ta wadi politicco okata kematy una ne.. pissu harak.. event organize karala fun gannna unne balagena giyama:baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පරන supreme court නඩු තීන්දුවකුත් තියනව ජනමතවිචාරනේකට යන්නෙ නැතුව කරුණු වෙනස් කරන්න බැ කියල.. මයිත්‍රී ගෙ සෙට් එක ඒකයි කියන්න හදන්නෙ..

    බලමු අද සමහර්ක්විට decision එක දෙයි.. කොහොම වෙයිද දන්නෙ නෑ.. අපිට ඉතින් ව්‍යවස්ථාව අර්ථකථනය කරන්නත් බෑනෙ..
    මේකේ බයානක තත්වය ඔය නඩු තීන්දුව නෙමෙයි මචන්. ඔය නඩු තීන්දුවෙන් මෙන්න මේ ත්රෙඅඩ් එකේ කියන එක වෙනවා.

    https://www.elakiri.com/forum/showthread.php?t=1876714
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මේකේ බයානක තත්වය ඔය නඩු තීන්දුව නෙමෙයි මචන්. ඔය නඩු තීන්දුවෙන් මෙන්න මේ ත්රෙඅඩ් එකේ කියන එක වෙනවා.

    https://www.elakiri.com/forum/showthread.php?t=1876714

    ඔය කෑ ගැහුවට රට ඇතුලට සුද්දො එවල එහෙම උසාවි දන්නෙ නැ බන්.. නඩුවක තියෙන්නෙ 50:50 chance එකක්නෙ බන්.. එක නඩු තීන්දුවක් දීල උසාවිය පක්ශපාතී කියන්න බෑ මචන්..

    අලුතෙන් හදපු ව්‍යවස්ථාවක තියන අඩුපාඩු වලින් උසාවිය ගැන කියන්න බැහැනෙ මචන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ Tamil අය නෙවෙයි බන්.. රනිල්ගෙ වැඩ ගැන.. මු හැමදේටම තානාපති සෙට් එක ලගටනෙ දුවන්නෙ බන්.. මොන ප්‍රශ්නෙ උනත් මූ තානාපතිල ලගට යනව.. රටේ ප්‍රශ්න රට ඇතුලෙම විසදගන්න ඕනි කියන එක මුට තේරෙන්නෙ නැ..