1)ලංකාවේ සෙක්ස් ටෝයිස් ළඟ තබාගැනීම වරදක්ද?
වරදක්නම් දඬුවම මොකක්ද??
ඔන්ලයින් ගෙන්නන ඒවා ගන්න ගියාම අල්ලලා හිරේ දානවද??
නීති හදපු රටවල ඒවා ප්‍රසිද්දියේ විකුන්න තියෙනවනම් ඇයි ඒ දේවල් ලංකාවේ බැරි?
2)දකිනවා එයාපොර්ට්ස් වල ලගේජ් හොරකන්කරනවා, බැරිවෙලාවත් නීතිවිරෝදී දෙයක් ඇතුලේ තිබුනොත් හොරාටද දඬුවම විදින්න වෙන්නේ
3) නොදන්නා තැනකින් තමුන්ගේ නමට පාර්සලයක් එනවා. ඒ එන දේ නීති විරෝදී දෙයක් නම් ඒ දේ බාරගන්න වෙලේ ඒ කෙනාව නිකරුනේ අත්අඩංගුවට ගන්නවද??
4) තැපැල් මාර්ගයෙන් ගංජා හෙරොයින් වගේ දේවල් ප්‍රවාහනයේදී අහුවුනොත් පාර්සලය බාරදුන් කෙනා හොයලා දඬුවම්කරනවද??
හිතට නිකන් ආපු ප්‍රශ්න ටිකක්, වැදගත් කියල හිතනවනං, කරදරයක් නැත්තං උත්තරයක් දෙන්න.
පුලුවන්නම් කාලයක් ගියාම මේ ත්‍රෙඩ් එක පොඩි පොතක් විදියට පලකරන්න.......
කිරියේ මම ආසාවෙන් එකදිගට බලන එකම ත්‍රෙඩ් එක ගොඩක් ස්තුතියි මේ කරන සේවයට

දැන් නිධන් කියල ජාතියක් නෑ තමා. ඔක්කොම තිබුන තැන්වලින් අරන් පිටරට බැංකු වල පරිස්සමට තියල තියෙන්නෙ. බොරුනම් අහන්න නාමල් & සජිත් ගෙන්. 