රණ්ඩු වෙනෝ නෙමෙයි බන් මේකට හරිහමං පැහැදිලි කිරීමක් දෙන්ඩ අපිට බෑ කියල කිව්වෙ
You cant consider that as a stand alone article.It has to be interpreted in relation to the 70th.
රණ්ඩු වෙනෝ නෙමෙයි බන් මේකට හරිහමං පැහැදිලි කිරීමක් දෙන්ඩ අපිට බෑ කියල කිව්වෙ
මේකෙ 33 වගන්තියෙන් කියල තියෙන්නෙ ජනාදිපතිගෙ බලතල.
ඒකෙ තියෙනව විසුරවන්න පුලුවන් ජනපතිට කියල. ඒක හරි.
70 වගන්තියෙ තියෙනව විසුරවන ක්‍රමය.
ඒකෙන් කියනව අවුරුදු 4.5ක් ගියාට පස්සෙ හෝ පාර්ලිමේන්තුවෙ 2/3 බලයකින් සම්මත කරගෙන ජනාදිපතිට විසුරවන්න පුලුවන් කියල.
ඉතින් ඇයි මෙච්චර අවුලක්? පැහැදිලිව තියන්වනෙ කරන්න පුලුවන් විදිහ.

ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ නෙ 33 (2) 70 (1) සමග කියවිය යුතුයි කියල හරි 70 (1) කියන්නෙ විසුරුවන ක්‍රමය කියල හරි.

machan 33 thiyena ewa hama ekatama udin neda thiyenne, ewata challenge karnana ba, mokada ewa mona wyawasthawe mona statement ekak matha wath depend wenne nathi nisa![]()
ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ නෙ 33 (2) 70 (1) සමග කියවිය යුතුයි කියල හරි 70 (1) කියන්නෙ විසුරුවන ක්‍රමය කියල හරි.
machan 33 thiyena ewa hama ekatama udin neda thiyenne, ewata challenge karnana ba, mokada ewa mona wyawasthawe mona statement ekak matha wath depend wenne nathi nisa![]()
පිලිගන්නව. නමුත් එකින් එකට කියන්න ඕනද මේ වගන්තිය කරන්න නම් අර වගන්තිය බලන්න කියල.
එහෙම ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ කියල කොහෙ හරි තියෙනවද?
ow 33 ma thiyenawa eka, wyawasthawen pawarila thiyena powers walta amatharawa thamai parliament eka dissolve karanna president ta right eka dela thiyenne, 70 weni eke thiyena dewal walata amatharawa thamai 33 thiyenne, so 70 weni eka wadak nathi wela yanawa, hodata balapan, mama tikakata kalin kiyewwa, executive powers adu karanna gihin JR ta thibbatath wada powers dela thiyenne 19th amendment eken

5.06... Thawa 10 min wage yaddi danaganna plwn weineh
33 thiyenne President's EXECUTIVE POWERS!එහෙනම් ඇයි මුන් 70 වගන්තියක් දැම්මෙ? 33 විතරක් මුලු වියවස්තාවටම තිබ්බ නම් ඇතිනෙ![]()

33 thiyenne President's EXECUTIVE POWERS!
ewa wenama define karala thiyenne eke![]()
eka thamai 19th amendment eka hadala thiyenne pol booruwek or a smart fuckerඒක තමා මන් කියන්නෙ ඒකෙ ඔච්චර පවර් තියෙනව නම් අනිත් වගන්ති අහවල් දෙයකටද?
ඒක තමා මන් කියන්නෙ ඒකෙ ඔච්චර පවර් තියෙනව නම් අනිත් වගන්ති අහවල් දෙයකටද?
eka thamai 19th amendment eka hadala thiyenne pol booruwek or a smart fucker

Ada athuru thahanam niyogayak dai .
Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
විවස්තාම සම්බන්ධ තින්දු දවස් 3න් දෙනව..පෙස්සන් 8නෙමේ 88 තිබ්බත් තියෙන්නෙ කරුනු 2කට.ජනාධිපති තීරනය හරි හෝ වැරදි ඕකට මහ කාලයක් යන්නෙ නැ..චන්දෙට බයේ ගැහෙනව නේද උබල..