~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    තුනටම ඔව්..
    නිවැරදිව කියවා බලා අත්සන් කලා කියන එකේ වගකීම එයා පිට පවරන්න තමයි එහෙම කරන්නේ..
    අනිත් පැත්තට අත්සන් කරපු කෙනා කියනවනේ මම අත්සන් කරද්දි එහෙම කොලයක් තිබුනේ නෑ මේක පස්සේ මැද්දෙන් අමුණලා අනංමනං කියලා..
    ඒ නිසා ඒ වෙලාව්ටා ඒ හැමතැනකම අත්සන් යොදාගන්න ඕනේ..
    නමුත් දීර්ඝ අත්සන ඕනේ නෑ කෙටි අත්සනක් දැම්මම ඇති..
    :cool:
    11.gif
     

    Ranga-w

    Member
    Oct 10, 2018
    2
    0
    0
    TANUJAKA .. MAN ELAKIRI YATA AWITH LOKU KALAYAK NEHE
    EA.. PUNCHI KALAYA TULA DEKKA WEDAGATHMA THREAD EKA MEKA...
    TKS…. ME DENA SERVICE EKATA...
    OBATA JAEN JAYAMA WEWA…….. SUBA ANAGATHAYAK ..:)
     

    thanujaka

    Well-known member
  • විනිසුරුවරයෙක් සාමාන්‍ය ජිවිතයෙන් වෙනස් තරමක් දුරට Closed ජිවිතයක් (වැඩිය පාටි, උත්සව වලට නොයන, මහජනයා සමග සමාජ සබදතා අඩු) ගත කල යුතුය කියන එකක් තියනවද ?

    හුගාක් සෙනග ගැවසෙන පබ්ලික් ප්ලේසස්, ඔය මියිසිකල් ශේ, 31 රෑ ගෝල් ෆේස් වල දාන පාර්ටි අනංමනං වල යන්න බෑ.. ඒවට ඉතිං අපි කොහොමත් යන්නේ නෑනේ.. ඒ ඇරුණම ප්‍රයිවට් ෆන්ක්ශන් ප්‍රශ්නයක් නෑ.. ඒවට යන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • අර එන්තරවාසිය කියන එක අපිටම හදල යවන්න පුලුවන්ද ? ඔයා මෙන්න මේ වරද කරලා තියනවා. එක නිසා මට මෙපමණ මුදලක් ගෙවන්න. එසේ නැතිනම් මෙදිනට පසු නඩු දමනවා කියල.(lawyer කෙනෙක් හරහා යවන්නේ පිළිගැනීමක් ලබා දීමට හා භය කිරීමටද?)

    නෑ ඒක ලෝයර් කෙනෙක්ම් හදන්න ඕනේ සාමාන්‍ය කෙනෙකුට හදන්න බෑ.. ලෝයර් කෙනෙක් හරහාම තමයි ඒක යවන්න ඕන..
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    sarath nanda silva nam owatath giya neda ?

    හුගාක් සෙනග ගැවසෙන පබ්ලික් ප්ලේසස්, ඔය මියිසිකල් ශේ, 31 රෑ ගෝල් ෆේස් වල දාන පාර්ටි අනංමනං වල යන්න බෑ.. ඒවට ඉතිං අපි කොහොමත් යන්නේ නෑනේ.. ඒ ඇරුණම ප්‍රයිවට් ෆන්ක්ශන් ප්‍රශ්නයක් නෑ.. ඒවට යන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • මගේ යාලුවෙක් ප්‍රමොෂනල්වීඩියෝ එකක් කරා හොටෙල් එකකට. ඒකෙ බීච් එකේ මාළු අල්ලන ධීවරයෝ සෙට් එකක්ද වීඩියෝ කරලා තිබ්බ. වීඩියෝ කරද්දී එයාල කිසිම අවුලක් නැතුව ඉදල තියනවා. පස්සේ වීඩියෝ එක යද්දී දැන් ඒ මිනිස්සු නඩු යනවා කියල කියනවලු. (එයාලගේ බලාපොරොත්තුව ගානක් කඩා ගන්න වෙන්න ඇති) මේකට මොකද කරන්නේ ??

    බොරු ඔය කිව්වට උන් කීයටවත් එහෙම නඩු දාන්නේ නෑ..
    ඔය බය කරලා කියක් හරි ගලෝගන්න හදන්නේ නඩු දානව කියල..
    නැතුව ඔය මිනිස්සු ඕවට නඩු දාන්නේ නෑ ඒකට විශාල වියදමක් යනවා..
    හිතනවා වගේ නෙමෙයි .
     
    • Like
    Reactions: Dammikaper

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    බොරු ඔය කිව්වට උන් කීයටවත් එහෙම නඩු දාන්නේ නෑ..
    ඔය බය කරලා කියක් හරි ගලෝගන්න හදන්නේ නඩු දානව කියල..
    නැතුව ඔය මිනිස්සු ඕවට නඩු දාන්නේ නෑ ඒකට විශාල වියදමක් යනවා..
    හිතනවා වගේ නෙමෙයි .

    ela ela. thanks! rep+
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙනං පොල්සියෙන් හරියට නඩුව ගොනු කරල නැති ප්‍රශ්නයක් තියෙන්නේ..
    චෝදනා පත්‍රයේ මොකක්ම හරි අවුලක් ඇති..
    පැ.සා. 1 වත් අරං නෑ කියන්නේ තව්ටහ් අවුරුදු තුනක් වත් ඔය නඩුව යනව..
    අම්මෝ, විනාශයි, ඒ කියන්නේ දිගටම උසාවි යන්න වෙනපාටක් තියෙන්නේ.

    අපිට බැරිද මේක මට මානසික වදයක් කියලවත් අයින් වෙන්න. නැති උන බඩු ටිකවත්, කිසිම වන්දියක්වත් අපිට ඕනේ නැහැ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ ඔප්පුවේ ජාතිය ඇහුවේ..
    බිම් සවිය ඔප්පුවක්ද පරණ ඔප්පුවක්ද?

    කමෂල් ලෑන්ඩ් එකක්, බෑන්ක් ලෝන් එකක් ගත්ත ඔප්පුව තියල
    බිම් සවිය කියන ඔප්පුව ගැන දන්නේ නැ අය්යේ රජයෙන් දෙන එකක්ද ?
    මේක පුද්ගලික එකක්....

    නංගිට මැසේජ් එකක් දැම්ම තාම රිප්ල්ය් නැ
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    හුගාක් සෙනග ගැවසෙන පබ්ලික් ප්ලේසස්, ඔය මියිසිකල් ශේ, 31 රෑ ගෝල් ෆේස් වල දාන පාර්ටි අනංමනං වල යන්න බෑ.


    ගියොත් මොකෝ?? :oo:
     

    thanujaka

    Well-known member
  • මචන් foreign ambassador කෙනෙක් හරි diplomat කෙනෙක් හරි ලංකාවෙ කරන වරදකට(assault, hit & run , murder ...etc ) පොරව arrest කරන්න බැරිද??

    embassy එක ඇතුලේ වෙන කිසිම දේකට මුකුත් කරන්න බෑ..
    මිනීමැරුවත් ඒකට අපිට කරන්න දෙයක් නෑ..
    නමුත් ලංකාවේ කෙනෙක්ව කාවහරි මැරුවොහ් නීතිය ක්‍රියාත්මක වෙනවා ඒත් පනිශ් කරන්නේ නෑ..
    ඒ රටෙන් මැරුණු කෙනාට පවුලේ අයට කෝටිගානට වන්දියක් ලැබෙනවා.. ඊටපස්සේ ඒ තානාපතිව ආපහු තමන්ගේ රටට කැදවනවා..
     
    • Like
    Reactions: Rated_R

    thanujaka

    Well-known member
  • අම්මෝ, විනාශයි, ඒ කියන්නේ දිගටම උසාවි යන්න වෙනපාටක් තියෙන්නේ.

    අපිට බැරිද මේක මට මානසික වදයක් කියලවත් අයින් වෙන්න. නැති උන බඩු ටිකවත්, කිසිම වන්දියක්වත් අපිට ඕනේ නැහැ.

    ලෝයර්ස්ල නඩුව ඇදගෙනත් යනවා.. උසාවියට පොඩ්ඩක් කියන්න ලෝයර් හරහා නඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා..
    එතකොට පොලිසිය නඩුව කරගෙන යයි..
    නමුත් දැන් නඩුවේ තත්ත්වේ මොකක්ද දන්නෙ නෑ.. තාම B නම්බර් එකකින් නං නඩුව යන්නේ ඔයා තව කාලයක් යන්නම වෙනවා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ආයේ දාන්න දෙයක් නෑ..
    ඒකෙන් කිව්වේ මොකද්ද කියල තේරුනේ නැද්ද..

    onna oya pahala kiyapu ewa harida magistrate thumani?

    අත්සන නොදා මාරු වීම, ඉතන කොහොමද කියන්නකෝ රටක් හැදෙන්නේ :lol::lol::lol:


    ehema bara nodi yanna ba kiwwoth mokada karanne? ledawa etana dala duwannada? :rofl: passe hoyan eida danne na leda marunoth. CCTV wala ehema record wela tiyenawa ne.


    ekama hituna matat. :lol: passe hitapan leda maruna kiyala. eelagata dala giya ekawa hoyai mulinma. CCTV records tiyena nisa amaru na wade. karumeta wat uwa etana daddi podi hari awlak wela e hetuwa nisa marunoth sorry ma tamai. :baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    embassy එක ඇතුලේ වෙන කිසිම දේකට මුකුත් කරන්න බෑ..
    මිනීමැරුවත් ඒකට අපිට කරන්න දෙයක් නෑ..
    නමුත් ලංකාවේ කෙනෙක්ව කාවහරි මැරුවොහ් නීතිය ක්‍රියාත්මක වෙනවා ඒත් පනිශ් කරන්නේ නෑ..
    ඒ රටෙන් මැරුණු කෙනාට පවුලේ අයට කෝටිගානට වන්දියක් ලැබෙනවා.. ඊටපස්සේ ඒ තානාපතිව ආපහු තමන්ගේ රටට කැදවනවා..

    embassy එකෙන් පිටදී වෙන දෙකට කොහොමද නිතිය වැඩ කරන්නේ
     

    thanujaka

    Well-known member
  • කමෂල් ලෑන්ඩ් එකක්, බෑන්ක් ලෝන් එකක් ගත්ත ඔප්පුව තියල
    බිම් සවිය කියන ඔප්පුව ගැන දන්නේ නැ අය්යේ රජයෙන් දෙන එකක්ද ?
    මේක පුද්ගලික එකක්....

    නංගිට මැසේජ් එකක් දැම්ම තාම රිප්ල්ය් නැ

    ඒක දැන් කාලෙක ඉදන් එන ඔප්පුවක්..
    කලබලයක් නෑ මම කොහොමත් 16 වෙනකං ඉන්නව හෙමීට අහලා එවන්න..