Slt 4G Fixed SIM vs Portable Router

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම use කරන්නේ Huawei E8372 ඩොන්ගල් එකක් 4G ඩයලොග් සිම් එකක් මම දන්න විදිහට අපිට 3g විතරයි තියෙන්නේ ටවර් නම් වටේට තියෙනවා

    4G only දාලා
    network search කරනකොට
    Dailog 4G avaible

    එත් ඩයලොග් select කරලා connect කරනකොට faild කියලා වැටෙනවා

    හැබැයි 3g විතරක් on කරලා search කරනකොට
    Dailog 3G registerd කියලා වැටෙනවා එක connect වෙනවා අවුලක් නැතුව

    අපේ පැත්තට ඩයලොග් 4g තියෙනවද තිබුනට මේ dongle එකෙන් use කරන්න බැරිද රවුටර් ගන්න ගියාම නම් කියන්නේ මෙහෙට coverage නෑ කියලා හැබැයි ඕන වෙලාවක search කරනකොට Dailog 4G avaible කියලා වැටෙනවා :confused: :confused: :confused::confused:
    huawei e8372 eka band 40 ( dialog 4g lte use krna eka ) support da bn? specs wala nane :confused:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan podak mehema case ekak thiyenwa oya MiFi gana. owage signal strength eka depend wenwa. Ape gedarata Dialog 4G eke SIM eka support karana dongle ekata dama ma support naha, eth router eka dama ma wada habai signal bars 1k 2k enne. Puluwan nam router eka set karagana, 4G fixed battery ekath enna ewath thiyenwa ekak hari gana. oka genala uba yana thanata signal nathi wunoth aparadey.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Oka hndai da mchn,,loku loku gnan walta gnna amarui.mata 3g eka ok...kawru hri innw nm kynna 3g ekak use krna aduwt gttu ekkenek :(
    Link-Mifi router in aliexpress

    zte-mf-65-pakistan.jpg
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    මචන් මම පාවිචි කරන්නේ මෙන්න මේක. මට මේක හම්බුනේ saudi වලින්.

    දැනට Dialog Router එකේ සිම් එක දාලා පාවිචි කරනවා.අවුලක් නැහැ.

    28616929_10211872612554242_7869415333520428481_o.jpg

    4G-LTE-FDD-TDD-mobile-Wi-Fi-router.jpg

    28168157_10211872606554092_7918719836620057279_n.jpg

    APN එක ltewifi කියල මාරුකරන්න ඕනේ.

    https://www.aliexpress.com/item/4G-...dem-Ulocked-Wireless-MIFI-Wi/32435567806.html

    https://www.aliexpress.com/item/Tra...rch0104.8.47.64e321ffwgJ4po&priceBeautifyAB=0
     
    ela mchn battery life eka kohomada
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම use කරන්නේ Huawei E8372 ඩොන්ගල් එකක් 4G ඩයලොග් සිම් එකක් මම දන්න විදිහට අපිට 3g විතරයි තියෙන්නේ ටවර් නම් වටේට තියෙනවා

    4G only දාලා
    network search කරනකොට
    Dailog 4G avaible

    එත් ඩයලොග් select කරලා connect කරනකොට faild කියලා වැටෙනවා

    හැබැයි 3g විතරක් on කරලා search කරනකොට
    Dailog 3G registerd කියලා වැටෙනවා එක connect වෙනවා අවුලක් නැතුව

    අපේ පැත්තට ඩයලොග් 4g තියෙනවද තිබුනට මේ dongle එකෙන් use කරන්න බැරිද රවුටර් ගන්න ගියාම නම් කියන්නේ මෙහෙට coverage නෑ කියලා හැබැයි ඕන වෙලාවක search කරනකොට Dailog 4G avaible කියලා වැටෙනවා :confused: :confused: :confused::confused:

    1. Dialog 4G kiyala watenne Dialog Mobile 4G wala. Router walata yana 4G network eka pennane 41311 kiyala. Samanyayen Dialog Mobile 4G thiyenwanm aniwa Fixed 4G th thiyenwa bn..

    2. Oya customer care eke un danna reddak na bn.. ape tower ekatath 4G deela dan masa 3kata wadi.. man nkn inna welawata customercare call kalama ahnwa ape tower ekata 4G thiyenwada kyla.. Un naamai kynne bn..
     
    WifiSolutions

    Member
    Apr 24, 2018
    24
    0
    0
    POAzns5

    Huawei 3G/ 4G Wifi Hotspot Huawei E5572 - 0777 041 342
    Support Dialog 4G/Bell 4G Router Sim
    Unlocked
    Work with any 3G /4G Sim
    06 Months Warranty
    Free Delivery Colombo
     
    WifiSolutions

    Member
    Apr 24, 2018
    24
    0
    0
    SLT ekata wada karanne Huawei E5573s -856 model eka
    eka Rs 9500 / 01 year warranty/ 0714 133 134 /0777 041 342

    bel 4G /Dialog 4G Router ekata wada karanne huawei E5573s -609

    eka Rs 5900 / 01 year warranty/ 0714 133 134 /0777 041 342
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    SLT ekata wada karanne Huawei E5573s -856 model eka

    mama gatte Rs.6200/-

    but slt eken dena HUAWEI router eke tharan signal strength hoda ne.... Coverage eka hoda nan eka echchara denenne ne......

    Lap ekata plug karan use karanna puluwan......:):):)