මචන් මගේ දැනට තියෙන්නේ Mcafee Internet Security Virus Guard එක, ඒක තව සතියකින් කල් ඉකුත් වෙනවා. එක නිසා මම බැලුවේ eBay එකෙන් virus guard key එකක් buy කරන්න. ගොඩක් අඩුවට තියෙනවා නේද keys (<$10) eBay එකේ හොඳට sell උන ඒවා
ඒවා original ඒවා නේද මචන්
ඔයාල recommend කරන virus guard එක vote කරන් යනවද උදව්වක් විදියට
මම වැඩිපුරම internet තමයි use කරන්නේ, එක නිසා internet security හොඳට තියෙන එකක් වෙන්නත් ඕනේ
තව ebay එකෙන් buy කරපු එකක්නම් එකේ ලින්ක් එකත් දාගෙනම යන්න 
උදව් කරන හැමෝටම 9+ දෙනවා
තැන්ක්ස් all

Last edited: