Breaking News - erozan පැනලා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thamuse dakkada mama meke 24 hours innawa?e kiyanne thamuseth 24 hours hitiya kiyana eka ne.ane nikan yanawa oi moda katha nokiya.adu gaane deyak kiyanakota hithala kiyanawa anik dawase.JVP matta.:lol:

    Job ekak with hoya ganin Podi eko, nikam ma meke kalakanniyek wenne nethuwa. Adu gaane gedarara barak wenne nethuwa hari hitapan.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    මේ වෙලාවේ රන්ඩු කරන්නේ නැතුව ආතල් එකක් දාපන් බං. උඹලා තාම පොඩ්වුන් වගේනේ හැසිරෙන්නේ.

    :lol::lol::lol:

    මචන් රතිඤ්ඤා ටිකක් තියෙනවා පත්තු කරමුද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ha.kamak nadda higana jeppo..:lol:suddange toilet hodana eka balapanko.:lol:

    Lol oyy umbanam wihin bite wenne?
    Hari mama suddage toilet hodanawa kiyala hithamuko, ehema beluwoth mama job ekak karanawa, ehema karala mama wife and lamay ta kanna denawa...ehema beluwoth umba? Nikamma nikam nikamek
    Lejjay ban..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Bibikkan wikunana gaanu tika erozan nathi nisa mawa allagena.:baffled:
    උඹත් ඉතින් ඉල්ලනේ කෑවේ. මම දන්නවා උඹ ආතල් එකා. රනිල්ට බැනලා හරි ආතල් ටිකක් දීපන්. මට උනත් බැනපන් ආතල් එකේ.මමත් එතකොට උඹට ආතල් කතාවක් කියනවා.ඒකයි මෙතන වෙන්න ඕන.උඹල, අපි එලකිරි සහොදරයෝ කියලා අමතක කරන්න එපා හැබැයි. ඕනම වෙලාවක මේකේ ඉන්න ඕනම එකෙකුට අපි උදව් කරන්න ඕන.

    :)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    UNP එකට ආණ්ඩු බලය නැවත ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව. ඊට පස්සෙ බලා ගන්න පුළුවන් සජිත් රනිල් බල පොරේ

    සජිත්ට අගමැතිකම දෙනවා කියල ආරංචියි.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹත් ඉතින් ඉල්ලනේ කෑවේ. මම දන්නවා උඹ ආතල් එකා. රනිල්ට බැනලා හරි ආතල් ටිකක් දීපන්. මට උනත් බැනපන් ආතල් එකේ.මමත් එතකොට උඹට ආතල් කතාවක් කියනවා.ඒකයි මෙතන වෙන්න ඕන.උඹල, අපි එලකිරි සහොදරයෝ කියලා අමතක කරන්න එපා හැබැයි. ඕනම වෙලාවක මේකේ ඉන්න ඕනම එකෙකුට අපි උදව් කරන්න ඕන.

    :)


    Pissuda ban mata ubath ekka awulak naha.mamath aathal thama ganne.;)
     
    • Like
    Reactions: SLCRI

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සජිත්ට අගමැතිකම දෙනවා කියල ආරංචියි.

    රනිල් එහෙනම් සජිත්ව කාම් ඩවුන් කරන්න තව ගැටයක් ගහල. සජිත්ට අගමැති දීල ඌ ජනාධිපති වෙන්න හදන්නෙ සිරාට දොශාභියෝගයක් ගෙනහල්ල. ජනාධිපති උනොත් සජිත් කැලේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    45427261_1980443861993369_3986875878675054592_n.jpg
     
    • Like
    Reactions: SLCRI