ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

ජනපතිට එරෙහිව දෝ

  • ඕව්, ගේන්න ඕන.

    Votes: 84 51.9%
  • එපා, ගේන්න ඕන නෑ.

    Votes: 46 28.4%
  • දන්නෙ නෑ.

    Votes: 7 4.3%
  • අදාල නෑ.

    Votes: 25 15.4%

  • Total voters
    162
  • Poll closed .

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".
    please explain more
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන්ද හිටන් පබයෙක් කියලා තේරුනේ :shocked::shocked:

    46202254_965626196973913_5904673957109301248_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Thopita pissuda yakune. Me wage aathal dena janadipathikenekwa gedara yawala thopita eelaga awurudde kisi aathal ekak nathuwa gewala daanna wei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".
    :yes::yes:

    Widayaka janadipathi kenek ekka happenna thiyena hodama awasthawa thamai janadipathiwaranaya. Eeta meha happenawata wada hodai gale oluwa gahaganna eka
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    328
    63
    Sri lanka
    පාර්ලිමේන්තුවේ 2/3 + ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් ඕනේ.

    වැරදියි. එක්කෝ පාර්ලිමේන්තුවේ 2/3 නැත්තං ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් සමග පාර්ලිමේන්තුවේ 1/2
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

    උඹල හිතන්නෙ ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනද?

    1. ඕව්, ගේන්න ඕන.
    2. එපා, ගේන්න ඕන නෑ.
    3. දන්නෙ නෑ.
    4. අදාල නෑ.

    [FONT=&quot]ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සහ නිතී විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා සිදුකල කටයුත්ත හේතුවෙන් ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට වාර්තා වේ.

    මේ වන විට ඒ සම්බන්ධයෙන් වන හමුවක් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් සහ එහි ප්‍රබලයන් කිහිප දෙනෙක් අතර පැවැත්වෙන බවට ද වාර්තා වේ.

    මේ අතර පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

    අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.[/FONT]
    Genawata wadak naha salli walata wikinena un innakan, horu rajakaranawa lol
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලපන් අන්තිමේදී සිරා හිටපු නරකම ජනාධිපති කියන එකෙන් බේරුනානෙ.