ජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".



please explain moreජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".
please explain more
ජනාදිපතිට විරුද්ධව දෝෂාබියෝගය පාර්ලිමේන්තුවේ නිකන්ම සම්මත කරගෙන හරියන්නේ නෑ පුතී. ව්‍යවස්ථාවේ විදිවිධාන වලට යටත්ව ජනාදිපති අයින් කරන එක කරන්න ඉතා අසීරු වැඩක්. මේ හැප්පෙන්න යන්නේ "මෙයිත්‍රීපාල සිරිසේන" එක්ක නෙමෙයි "විධායක ජනදිපතිත් එක්ක".


පාර්ලිමේන්තුවේ 2/3 + ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් ඕනේ.
Genawata wadak naha salli walata wikinena un innakan, horu rajakaranawa lolජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්
උඹල හිතන්නෙ ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනද?
1. ඕව්, ගේන්න ඕන.
2. එපා, ගේන්න ඕන නෑ.
3. දන්නෙ නෑ.
4. අදාල නෑ.
[FONT="]ප්රජාතන්ත්රවාදයට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සහ නිතී විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා සිදුකල කටයුත්ත හේතුවෙන් ජනාධිපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට වාර්තා වේ.
මේ වන විට ඒ සම්බන්ධයෙන් වන හමුවක් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් සහ එහි ප්‍රබලයන් කිහිප දෙනෙක් අතර පැවැත්වෙන බවට ද වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.[/FONT]
ගෙන්න ඕනේඅනාගතේ ජනාධිපති වෙන උන්වත් මේ වගේ පිස්සු වැඩ නොකර ඉඳීවි එතකොට