Sri Lanka Insurance කැත වැඩ

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙකේ කට්ටියගේ කතා වලින් පෙනෙනවා එ වගෙ දෙවල් කරන කම්පැනි තියන බව, අපේ නම් මචන් ඔය වගෙ දෙයක් කරනවනම් කන්න බොන්න ඔක්කොම දෙනව, කොහොම උනත් එහෙම සලකන්නෙ නැති එකනම් මහ කැත වැඩක්.

    ow othana lokuma wede ..LOL ithin eththatama kiyanawanam..loku loku hotel wala function ganiddi manussakamata ena hemotama salakanna beri wenawa..:P

    hebei hari sanwidayakayeknam pitin hari kema wathura bothal genella denna oni supporting teams walata..

    organizer pol buruweknam oya wage dewal wenawa kohomath..:)
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දැන්වත් පාඩමක් ඉගෙන ගන්න ඉවෙන්ට් එකකට යන්න ඉස්සෙල්ල කෑම, නවාතැන්, ප්‍රවාහන පහසුකම්... වගේ දේවල් ගැන කතාකරගන්න සහ ලිඛිතව පොරොන්දුකරගන්න හැම දේම. කට වචනෙට බෑ. කෑම දෙන්නෙ නැත්තන් ඒ අවට කෑම කඩ තියෙනවද කියල හොයල බලන්න. පිටින් හරි කෑම ගෙනත් දෙන එක සංවිධායකගෙ යුතුකමක්.

    අනික, ඔතන ප්‍රශ්නෙ ඇතිඋනේ insurance company එකත් එක්කද? සංවිධායක ආයතනයත් එක්කද? එහෙමත් නැත්නම් හොටෙල් එකත් එක්කද? වතුර එකක් ගෙන්න ගන්නත් සෑහෙන වෙලාවක් ගියානම්, ඒක හෝටලේ customer service ගැන තියෙන ප්‍රශ්නයක් නේද?
     
    • Like
    Reactions: richlife

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    මෙකේ කට්ටියගේ කතා වලින් පෙනෙනවා එ වගෙ දෙවල් කරන කම්පැනි තියන බව, අපේ නම් මචන් ඔය වගෙ දෙයක් කරනවනම් කන්න බොන්න ඔක්කොම දෙනව, කොහොම උනත් එහෙම සලකන්නෙ නැති එකනම් මහ කැත වැඩක්.

    ඒක තමයි මමත් කියන්නේ මචන්
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Rakshana warikaya wasarakata Rs 1 40 000 k wena car 1k. revers karaddi podak buffer 1 heruna.. bufer price eka toyota 1e rs 50000 k pamanai. Kisima hethuwak nathiwa prathiksepa karala. Mn athin hada gatta. Kalakanni. Waradilawath oke danna epa.
    90alxf.jpg
     
    Last edited:

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    ow othana lokuma wede ..LOL ithin eththatama kiyanawanam..loku loku hotel wala function ganiddi manussakamata ena hemotama salakanna beri wenawa..:P

    hebei hari sanwidayakayeknam pitin hari kema wathura bothal genella denna oni supporting teams walata..

    organizer pol buruweknam oya wage dewal wenawa kohomath..:)

    Aththa kathawa..
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ඉතින් අවසර දීපු නැති කතා කියන්න ආවම පෙන්නන්න තිබ්බනෙ උබලගෙ එකෙක්මයි අවසර දුන්නෙ කියල අදාල එකාව. ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියලයි කපන්න ඕනෙ
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    apith event wala photo booth karanawa samahara loku company wala pajatha weda walata apith muna deela tiyanawa...me seen aththa...kalakirenawa e welawata....dancing,photography,vedeo,lighting craw,,etc....mekata ahu wenawa...marenna gahanna hithenawa samahara company wala katu kana pakayalage loku seen walata....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229

    Company wala katu kana pakayao means kauda bn
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Be practice good skills for negotiation s.

    Pls check the cost for accommodation, Traveling & meals basically.

    Thank you
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    Company wala katu kana pakayao means kauda bn

    කටු කන පකයෝ කියලා කියන්නේ බං උන්ගේ අතින් සල්ලි යනවා වගේ (කම්පැණි එකේ සල්ලි තමා වියදම් කරන්නේ) බජට් එක කපලා හෙන ලොකු වැඩක් කරා වගේ ලොක්කාට පුක දෙන එවුන්ට :lol::lol:

    මම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක ට්‍රේනින් ඉන්න කාලේ ඔහොම එකෙක් හිටියා. ඇඩ්මින් ඔෆිසර් කෙනෙක්. සයිට් එක මහ පරිමාණ එකක්. මාසෙට සයිට් කෲ එකේ එන්ටර්ටේන්මන්ට් වලට 50,000ක් වෙන් කරලා තියෙන්නේ. ඕකට Concrete කරන දවසට කම්පැණි ගාණේ ලන්ච් එක අනන් මනන් එහෙම තමා ඉන්ක්ලූඩ්. (කම්පැනි එකෙන් එකට ඕක වෙනස් වෙනවා) මූගේ වැඩේ තියෙන්නේ වැඩේට ඇලෝකේට් කරන්න කම්පැනි එකෙන් යම් කිසි ගානක් දුන්නම මූ ඊට අඩු ගාණකින් ඒක කරන්න හදනවා. ඒ කියන්නේ 350ක කෑම එකක් දාන එකට මූ 200 කෑම එකක් දානවා. ඇත්තටම එහෙම කරන්න අවශ්‍යයතාවක් නෑ. මොකද කම්පැණි එකෙන් ඒකට වෙනම වෙන් කරලා තියෙන්නේ. මුන් කරන්නේ කොස්ට් කටින් කරලා ලොක්කොන්ට පෙන්නනවා අඩුවට වැඩේ කරලා කම්පැණි ප්‍රොෆිට් පෙන්නනවා කියලා. :rofl::rofl: ඔහොමයි කටු කන්නේ :lol:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :rofl::rofl::lol:
    Well explained! :rofl:
    හැබැයි ඔය උඹ කිව්වා වගේම ඔහොම ජනේලෙන් උක දෙන උන් කන කටුවල එක එක වර්ෂන් තියෙනවා..:rofl:

    උදාහරණයක් විදිහට බොස් මොකක් හරි වැඩකට පස් දෙනෙක්ව ඔෆිස් එකෙන් සෙට් කරලා දවස් 5ක ඩෙඩ්ලයින් එකක් දුන්නාම ගාණට වැඩේ සෙට් උන පස් දෙනාගේ එදිනෙදා වැඩ මැනේජ් වෙන විදිහයි, ඒ වෙනුවට අනිත් අයට ඒ වැඩ ටික බෙදිලා යන විදිහට ඔක්කොම ඇරෙන්ජ් කර ගත්තටත් පස්සේ මැනේජර් කාරයා ඇවිල්ලා කියනවා නෑ සර් ඕකට 5ක් ඕනේ නෑ.. දෙන්නෙක් හිටියාම ඇති, අනික දවස් 5ක් මොකටද සර්, ඕකට උපරිම දවස් තුනක් ඇති කියලා..

    අර ප්ලෑන් කරපු ඔක්කොම කනපිට ගහලා නන්නත්තාර කරලා දාල බොස්ගෙන් එක දා ගන්න නටන මෙලෝ මළ දානයක් නොදන්න ගොන් තඩියොත් ඔය වගේ කටු කන උන් තමයි..
     
    • Like
    Reactions: ^Night Fury^

    :lol::lol::lol: වැඩක් නෑ බං අමුතු පකයලා ඉන්නේ බොසාලගෙන් එක දාගන්න බලන් :rofl: