Life Insurance ප්‍රශ්නයක්!!!

Kiddo7

Active member
  • Jan 31, 2022
    222
    189
    43
    Life Insurance ( Sri Lanka Insurance) එකක් දැම්මා මචන් දැන් මාස5කට වගේ කලින්, මාසෙකට රු 5000.00 ගානේ ගෙවන්න, කොහොමහරි දැන් ටිකක් වියදම් වැඩි හින්දා මම බැලුවේ ඒක ගෙවන්නේ නැතුව ඉන්න, එහෙම ගෙවන්නේ නැතුව හිටියොත් නීතිමය ප්‍රශ්නයක් එන්නේ නෑ නේද? එකට දැනුම් දීමක් කරන්න ඕනිද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ehema kalama gewapu gana apahu ganna barida koheda
    insurance policy eka kiyawala balanna