~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Mar 9, 2010
432
16
0
මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම බේරා දෙන බවටත්. එත් උසාවියේදී ඒ පැත්තේ ලොයර් ටොක් කරා මුදල් ලබා දීලා අවුරුදු ගානකට පස්සේ පොලිසියට එක්කරගෙන ගිහින් බය කරලා ලියවිල්ලක් අත්සන් කරගෙන තියෙන්නේ, අනික තමන්ගේ ඉඩමක් උකසට තියලා අනුන්ට සල්ලි අරගෙන දුන්නා කියන කතාව පිලිගන්න අමාරුයි, අනික ඉඩම තියලා තියෙන්නේ අයිති කෙනා මිසක් සල්ලි ගත්තා කියන කෙනා නෙමෙයි වගේ ලොකු ටොක් ගොඩක් ගියා, පස්සේ නඩුව ඇදි ඇදි ගියා. නිසා මම පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා. ඉඩමේ ආසාව හිතින් අයින් කරගත්තා, මැරෙන්න ගියත් කාටවත් උදව් කරන්නේ නැහැ කියලත් හිතා ගත්තා. තාමත් ඒ ලියවිල්ල මගේ ලඟ තියෙනවා, මේකට මට අපහු කෙස් එකක් දාන්න බැරිද, මොකද මේ දවස් වල මට ටිකක් මුදල් අමාරු කමක් තියෙනවා. ඉඩම නැතත් අඩුම තරමේ ගත්ත සල්ලි ටිකවත් ලැබුනොත් වටිනවා, මම පොලියක් ගත්තෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මුදල විතරක්වත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද ?
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හපොයියා;23892962 said:

    :(
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ශ්‍රේෂ්ටධිකරණයේ නඩුවක් දාන විට (මානව හිමිකම්) ලොයර්ස්ල මුළුලින්ම නඩුවට ගානක් පොරොන්දු වෙනවා නේද ? ඊට පස්සේ අපි හිතමු නඩුව ගිහිල්ල දිනලා වන්දියකුත් හම්බ උනා කියල. එතකොට වන්දියෙන් කොටසකුත් පෙනීසිටි ලොයර්ස්ලට දෙන්න ඕනද ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    හපොයියා;23892962 said:
    මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම බේරා දෙන බවටත්. එත් උසාවියේදී ඒ පැත්තේ ලොයර් ටොක් කරා මුදල් ලබා දීලා අවුරුදු ගානකට පස්සේ පොලිසියට එක්කරගෙන ගිහින් බය කරලා ලියවිල්ලක් අත්සන් කරගෙන තියෙන්නේ, අනික තමන්ගේ ඉඩමක් උකසට තියලා අනුන්ට සල්ලි අරගෙන දුන්නා කියන කතාව පිලිගන්න අමාරුයි, අනික ඉඩම තියලා තියෙන්නේ අයිති කෙනා මිසක් සල්ලි ගත්තා කියන කෙනා නෙමෙයි වගේ ලොකු ටොක් ගොඩක් ගියා, පස්සේ නඩුව ඇදි ඇදි ගියා. නිසා මම පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා. ඉඩමේ ආසාව හිතින් අයින් කරගත්තා, මැරෙන්න ගියත් කාටවත් උදව් කරන්නේ නැහැ කියලත් හිතා ගත්තා. තාමත් ඒ ලියවිල්ල මගේ ලඟ තියෙනවා, මේකට මට අපහු කෙස් එකක් දාන්න බැරිද, මොකද මේ දවස් වල මට ටිකක් මුදල් අමාරු කමක් තියෙනවා. ඉඩම නැතත් අඩුම තරමේ ගත්ත සල්ලි ටිකවත් ලැබුනොත් වටිනවා, මම පොලියක් ගත්තෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මුදල විතරක්වත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද ?
    :(:(
     
    thanujaka

    Well-known member

  • සුබ උදෑසනක් වේවා..:)
    දැන් ඔය වගේ නඩුවක වන්දි විදියට ලැබෙන ගාන තීරනය වෙන්නෙ කොහොමද? රේන්ජ් එකක් තියෙනවද? නැත්තන් නඩු ගාස්තුත් එක්කම ගන්න පුලුවන්ද?

    නැත්නම් වැඩක් නෑනෙ නඩු කියලා. නඩු කියන්න කියන එකම බොරු වැඩක්.:dull:

    වරදේ ස්වභාවය, ඉල්ලා සිටින වන්දි ප්‍රමාණය සහ වග උත්තර කරුගේ වත්කම් කියන සේරම සලකා බලනවා..
    එහෙම සලකා බලා තමයි ඒ මුදල නියම කරන්නේ
     
    thanujaka

    Well-known member
  • ඔක හරි වැරදි තත්වයක්..ලමයින්ට ඇතිවෙන බලපෑම ගැන කවුරුත් හිතන්නෙ නැ...:dull:

    එහෙම කලේ නැත්තං කසාද දරුවන්ගේ සහ සුජාත නොවන දරුවන් අතර දේපොල වලට රන්ඩු ඇති වෙනවා..
    අනික නීතියෙන් දේපොල බෙදාහරින්න බෑ..
    ඔන්න A කියන කෙනා මැරෙනවා..
    එයා මලාම එයාගේ නෝනටයි ලමයි දෙන්නටයි0 දේපොල බෙදාහරිනවා. නඩුව ඉවරයි..
    තව අවුරුද්දකින් තව කෙනෙක් එනවා B කියල මමත් A ගෙ පුතෙක් කියාගෙන.. එයාවත් ආයේ DNA ටෙස්ට් කරගෙන එයත් පුතෙක් උනොට් ආයේ දේපොල 2ට බෙදපු එක දැන් බෙදන්න ඕනේ 3ට..
    තවත් අවුරුද්දකින් C කෙනෙකුත් ආවොත් මොකද වෙන්නේ..
    ඊලගට ඉය සේරම එකතු වෙලා මිනීමරාගන්නවා..
    ඕව හිතන තරං සරල කාරණා නෙමෙයි..
    මේ එක බඩ වැඩ කඩන් ආපු අයියල මල්ලිලා දේපොල වලට මිනී මරාගන්න කොට තව කොහෙද පිට එවුන්ටත් දෙන්න ලෑස්ති උනානං..
    ඕවා ප්‍රායෝගික ගැටළු...
     
    thanujaka

    Well-known member
  • කසාද බැඳපු දෙන්නෙක්ට ළමයෙක් ඉපදිලා පස්සේ පිරිමිකෙනා කිව්ත්වොත් ළමයාගේ පියා තමන් නෙමේ කියලා මොකද වෙන්නේ? (DNA මගින් හෝ ඒවනවිට ඔහු වාසේක්ටමි සැත්කම කර තිබුනොත්) දරුවාගේ සුජාත භාවය?

    කසාදයක් තුලින් බිහිවෙන් දරුවා තමන්ගේ නෙමේ කියනවනං DNA පරීක්ශාවකට යොමුකරනවා..
    DNA වලින් ඒ කෙනාගෙ නෙමෙයි කියල ඔප්පු උනොත් සුජාතභාවය නැතිවෙනවා ලමයගේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    එහෙම කලේ නැත්තං කසාද දරුවන්ගේ සහ සුජාත නොවන දරුවන් අතර දේපොල වලට රන්ඩු ඇති වෙනවා..
    අනික නීතියෙන් දේපොල බෙදාහරින්න බෑ..
    ඔන්න A කියන කෙනා මැරෙනවා..
    එයා මලාම එයාගේ නෝනටයි ලමයි දෙන්නටයි0 දේපොල බෙදාහරිනවා. නඩුව ඉවරයි..
    තව අවුරුද්දකින් තව කෙනෙක් එනවා B කියල මමත් A ගෙ පුතෙක් කියාගෙන.. එයාවත් ආයේ DNA ටෙස්ට් කරගෙන එයත් පුතෙක් උනොට් ආයේ දේපොල 2ට බෙදපු එක දැන් බෙදන්න ඕනේ 3ට..
    තවත් අවුරුද්දකින් C කෙනෙකුත් ආවොත් මොකද වෙන්නේ..
    ඊලගට ඉය සේරම එකතු වෙලා මිනීමරාගන්නවා..
    ඕව හිතන තරං සරල කාරණා නෙමෙයි..
    මේ එක බඩ වැඩ කඩන් ආපු අයියල මල්ලිලා දේපොල වලට මිනී මරාගන්න කොට තව කොහෙද පිට එවුන්ටත් දෙන්න ලෑස්ති උනානං..
    ඕවා ප්‍රායෝගික ගැටළු...
    :baffled::baffled:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මචන් දැනට ලංකාවේ තියන තත්වේ නීතිමය පැත්ත ගැන පැහැදිලි කරලා thread එකක් දාන්න පුලුවන්ද..?
    PMලා එනවා යනවා. චන්දයක් තියනවා කියනවා ආයෙත් නැ කියනවා. කතානායකවරයා බලය අයුතු ලෙස පාවිච්චි කරනවා කියනවා. ආයෙත් නැ කියනවා. අනිත් රට වල මෙහෙම වෙන්නේ නැ කියනවා. වෙනවා කියනවා.
    පිස්සු වගේ. මේ වෙන දේවල් legalද බන්...?

    https://www.youtube.com/watch?v=hM50lPRyEmY
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Menna mekata puluwan nam uththarayak denna.

    Dennek lankawedi marry karanawa. Ekkenek lankawe anith kena foreigner(girl)
    Kalekata passe denna kemeththen divorce wenawa pitaratadi. Ethakota e foreign divorce certificate eka lankawe automatically valid da? Nethnam valid karaganna procedure eka mokadda
    (mula indalama divorce case ekak mehe open nokara)

    Thanks in advance

    ලංකාවේ මැරි කලානං පිටරට උසාවියකින් ඩිවෝර්ස් එක දෙන්නේ නෑ මොකද්ද ඔයා ඉන්න රට?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..

    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

    මැදින් පනිනවට සමාවෙන්න :sorry:

    ඔතන DNA පරීක්ෂණයක් කරයි කියල කිසි දෙයක් ඔප්පු වෙන්නේ නෑ නේද? ගැටලුව ළමයාගේ ජීවවිද්‍යාත්මක පියා කව්ද කියන එක නෙවෙයිනේ :oo:
     
    thanujaka

    Well-known member
  • mula idala okkoma kiyewwa.

    matath podi prashanayak tyenawa.
    mama inne rent ekata awuruddakata badu oppuwak gahala tyenne. masa 6ka key money deela tyenawa. gedara aithi aya apita masa 3k athulatha ain wenna qwa. mama me mase mulama november 30 yanwa kyala qwa. ethakota eyala kyanwa key money denna wenne kawru aya rent karanna ekkenek hoya gattama kyala. mama mata aniwaryen 30 salli ona qwa. me conversation eka mama record kara.
    dan bari welawath mata 30 wenida salli dunne nattan mata mokakda karanna puluwan?

    ඔප්ශන්ස් දෙකක් තියෙනවා.
    එක්කෝ කී මනී එක දෙනකං ගෙදරින් අයින් වෙන්න එපා.. ඒ කියන්නෙ මාස 6ක් සල්ලි නොගෙවා ගෙයි ඉන්න..
    එතකොට මාස 2කට පස්සෙ හරි එයා මස 4ක කී මනී ආයෙ දුන්නොත් ඒක අරං යන්න..
    ගෙදරට වෙලා තියෙන අඩුපාඩු වලට කපලා කී මනී කියන එක ගෙදරින් යනකොටම ආයේ ගෙවන්න ඕනේ..
    එයා ගේ රෙන්ට් කරන එක ඔයාට අදාල නෑ..

    දෙක ඔයා ගෙයි ඉන්න එහෙම අකමැති න්ං ගෙයින් ඔයාගේ බඩු ඉවත් නොකර පොලිසියට යන්න..
    ඒ ගියත් අවසානේ වෙන්නේ කී මනී දෙන්න විදිහක් නැත්තං තව 6 මාසයක් ඔයාට ගෙදර ඉන්න හම්බෙන එක..
    එයා දෙයි කියල විශ්වාසයෙන් ඔයා ගිහිල්ල ඒයා ආපහු නොදුන්නොත් සල්ලි ගන්න කරදරයි..
     
    thanujaka

    Well-known member
  • හපොයියා;23892962 said:
    මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම බේරා දෙන බවටත්. එත් උසාවියේදී ඒ පැත්තේ ලොයර් ටොක් කරා මුදල් ලබා දීලා අවුරුදු ගානකට පස්සේ පොලිසියට එක්කරගෙන ගිහින් බය කරලා ලියවිල්ලක් අත්සන් කරගෙන තියෙන්නේ, අනික තමන්ගේ ඉඩමක් උකසට තියලා අනුන්ට සල්ලි අරගෙන දුන්නා කියන කතාව පිලිගන්න අමාරුයි, අනික ඉඩම තියලා තියෙන්නේ අයිති කෙනා මිසක් සල්ලි ගත්තා කියන කෙනා නෙමෙයි වගේ ලොකු ටොක් ගොඩක් ගියා, පස්සේ නඩුව ඇදි ඇදි ගියා. නිසා මම පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා. ඉඩමේ ආසාව හිතින් අයින් කරගත්තා, මැරෙන්න ගියත් කාටවත් උදව් කරන්නේ නැහැ කියලත් හිතා ගත්තා. තාමත් ඒ ලියවිල්ල මගේ ලඟ තියෙනවා, මේකට මට අපහු කෙස් එකක් දාන්න බැරිද, මොකද මේ දවස් වල මට ටිකක් මුදල් අමාරු කමක් තියෙනවා. ඉඩම නැතත් අඩුම තරමේ ගත්ත සල්ලි ටිකවත් ලැබුනොත් වටිනවා, මම පොලියක් ගත්තෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මුදල විතරක්වත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද ?

    ලියුමක් නැතුව ඔය ඉඩම තියලා සල්ලි අරගෙන දීල දැන් කොච්චර කාලයක්ද?
     
    thanujaka

    Well-known member
  • ශ්‍රේෂ්ටධිකරණයේ නඩුවක් දාන විට (මානව හිමිකම්) ලොයර්ස්ල මුළුලින්ම නඩුවට ගානක් පොරොන්දු වෙනවා නේද ? ඊට පස්සේ අපි හිතමු නඩුව ගිහිල්ල දිනලා වන්දියකුත් හම්බ උනා කියල. එතකොට වන්දියෙන් කොටසකුත් පෙනීසිටි ලොයර්ස්ලට දෙන්න ඕනද ?

    නෑ නෑ එහෙම වන්දියෙන් දෙන්න අවශ්‍ය නෑ. ඉල්ලුවත් ඒක බරපතල වරදක්.. ලෝයර්ස්ලට එහෙම වන්දියෙන් කොටසක් ඉල්ලන එක නීතියෙන්ම තහනම්..
     
    thanujaka

    Well-known member
  • මචන් දැනට ලංකාවේ තියන තත්වේ නීතිමය පැත්ත ගැන පැහැදිලි කරලා thread එකක් දාන්න පුලුවන්ද..?
    PMලා එනවා යනවා. චන්දයක් තියනවා කියනවා ආයෙත් නැ කියනවා. කතානායකවරයා බලය අයුතු ලෙස පාවිච්චි කරනවා කියනවා. ආයෙත් නැ කියනවා. අනිත් රට වල මෙහෙම වෙන්නේ නැ කියනවා. වෙනවා කියනවා.
    පිස්සු වගේ. මේ වෙන දේවල් legalද බන්...?

    https://www.youtube.com/watch?v=hM50lPRyEmY

    අපෝ ඔය එකක් වත් නීතිය නෙමෙයි ඔය සේරම දේශපාලනය..
    ඔය ජරාවල් ගැන නං මම ත්‍රෙඩ් දාන්නේ නෑ.
    හිරිකිතයි ඕව මට නං..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔප්ශන්ස් දෙකක් තියෙනවා.
    එක්කෝ කී මනී එක දෙනකං ගෙදරින් අයින් වෙන්න එපා.. ඒ කියන්නෙ මාස 6ක් සල්ලි නොගෙවා ගෙයි ඉන්න..
    එතකොට මාස 2කට පස්සෙ හරි එයා මස 4ක කී මනී ආයෙ දුන්නොත් ඒක අරං යන්න..
    ගෙදරට වෙලා තියෙන අඩුපාඩු වලට කපලා කී මනී කියන එක ගෙදරින් යනකොටම ආයේ ගෙවන්න ඕනේ..
    එයා ගේ රෙන්ට් කරන එක ඔයාට අදාල නෑ..

    දෙක ඔයා ගෙයි ඉන්න එහෙම අකමැති න්ං ගෙයින් ඔයාගේ බඩු ඉවත් නොකර පොලිසියට යන්න..
    ඒ ගියත් අවසානේ වෙන්නේ කී මනී දෙන්න විදිහක් නැත්තං තව 6 මාසයක් ඔයාට ගෙදර ඉන්න හම්බෙන එක..
    එයා දෙයි කියල විශ්වාසයෙන් ඔයා ගිහිල්ල ඒයා ආපහු නොදුන්නොත් සල්ලි ගන්න කරදරයි..

    Api dan wena gedarakata advance karala ynna inne. eka nisa 30 wenida salli dunne nattan letter ekak lyawa gattoth ahawal dawase salli apahu denawa kyala awlak wena ekak nadda?
     
    thanujaka

    Well-known member
  • මැදින් පනිනවට සමාවෙන්න :sorry:

    ඔතන DNA පරීක්ෂණයක් කරයි කියල කිසි දෙයක් ඔප්පු වෙන්නේ නෑ නේද? ගැටලුව ළමයාගේ ජීවවිද්‍යාත්මක පියා කව්ද කියන එක නෙවෙයිනේ :oo:

    ඔව් DNA හොදයි කසාදයක් තුලින් බිහිවුණු දරුවාව පියා විසින් ප්‍රතික්ෂේප කරන වෙලාවක පීතෘත්වය ඔප්පු කරන්න.. ඒ අරෙන්න විවාහයකට පිටින් බිහිවෙන දරුවගේ පිය කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ පිය කවුරු උනත් වැඩක් නැති එකයි ප්‍රශ්නේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    වරදේ ස්වභාවය, ඉල්ලා සිටින වන්දි ප්‍රමාණය සහ වග උත්තර කරුගේ වත්කම් කියන සේරම සලකා බලනවා..
    එහෙම සලකා බලා තමයි ඒ මුදල නියම කරන්නේ

    ඒ කියන්නෙ අපි දිනුවත් අපිට පාඩු වෙන්නත් පුලුවන්ද එහෙම නඩුවකින්? ඒ කියන්නෙ අපි නඩු පවරන කෙනාට ලොකු වත්කමක් නැතුව/ වෙන දෙයක් නිසා අපිට වියදම් උන ගානවත් නොලැබී යන්න පුලුවන්ද? ලෝයර් ල ඒවට ලොකු ගනන් ගන්නවනම් අපිට අඩුගානෙ ඒ ගානවත් නැත්තන් මොකටද. (මේ කියන්නෙ උසාවි ගානෙ මාස ගනන් අවුරුදු ගනන් රස්තියාදු වෙලා, අපිට නැතිවෙන කාලය ඒවත් සලකන්නෙ නැතිව )
     
    thanujaka

    Well-known member
  • Api dan wena gedarakata advance karala ynna inne. eka nisa 30 wenida salli dunne nattan letter ekak lyawa gattoth ahawal dawase salli apahu denawa kyala awlak wena ekak nadda?

    කී මනි එක කීයක්ද තියලා තියෙන්නේ?
    ප්‍රසිද්ධියේ කියන්න අකමැති නං PM කරන්න.