New Government 2019

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අපිට මෙහෙම කරන්න බැයිද ??
    පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා ජනමත විචාරණයකුයි , එදාටම පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම එකට තියනවා. ජනමතවිචාරණය දින්නොත් විතරක් මැතිවරණය බලපවත්වෙනවා. නැත්තම් පරණ පාර්ලිමේන්තුවේ වැඩිම බලයට අයිත් අගමැති කම හම්බවෙනවා. එහෙම හොදයිනේ ?? අපේක්ෂකයන්ට ටිකක් වියදම් කරන්න වෙනවා මොකද ජනමතේ පැරදුනොත් සල්ලි වතුරේ.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    umba hithanne lankawe salli ne kiyalada.......election ekak nemei 10k unat tiyanna puluwan echchara sawubagya uturanawane.....
    Umbala api ohoma wiyadam gena hituwata piliticianla ehemaa hitai kiyala umba hitanawada??
    Balayata tiyena kedara kamata un one daha jara wedak karai ban.....
     
    mage adahasak witarai eka. Lkr 5000Mn me yanne.rate 16mn janda dayakayo innawa. itin LKR 320 k wagene ekekgen yanne janda wiyadamata. minissu 320 k deella me rate dan tiyana arbudeta wisadumak denna akamati wei kiyala mama hitanne na.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අම්මෝ මට නම් පිස්සු වගේ.මේකට එන්නේ හිතේ ප්‍රශ්න නැති කරගන්න ඒත් මේකට ආවහම රටේ ප්‍රශ්නත් ඔළුවට එනවා.මම යනවා නිදා ගන්න.:sorry:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අම්මෝ මට නම් පිස්සු වගේ.මේකට එන්නේ හිතේ ප්‍රශ්න නැති කරගන්න ඒත් මේකට ආවහම රටේ ප්‍රශ්නත් ඔළුවට එනවා.මම යනවා නිදා ගන්න.:sorry:

    mage opinion eka kiwwe