රාජිත අවොත්, චතුර නියෝජ්‍ය අගමැටි![]()
chathura thamai etha kota rata karanne kata da adambara etha kota.



time to leave this country.



රාජිත අවොත්, චතුර නියෝජ්‍ය අගමැටි![]()






චතුර ගැන මොකද කියන්නේ??? මොන්ටි සොරියේත් දේශපාලනේ කරපු එකෙක් නේ![]()

me 2 ranil is good compared to rajitha.![]()
chathura thamai etha kota rata karanne kata da adambara etha kota.
time to leave this country.![]()

කාණු කටා..මොන පක්ෂෙ හිටියත් අප්පිරියයි.
අරලියගහ මැදුර වෙඩින් හෝල්![]()


End of Srilanka.


අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..
November 15, 2018 at 10:25 pm | lanka C news
අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..
නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය.
කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.



