නීතිමය ප්‍රශ්නයක් නම් නෙමේ, ඒත් ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න පුළුවන් කියල හිතනවා.
අපේ රටේ මැතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව රටේ ලියාපදිංචි මුළු ඡන්ද ගාන එක්ක සැලකියයුතු අවම අගයක් ගත්තොත් ඒ මැතිවරණය අවලංගු කරන්න පුළුවන් කමක් තියෙනවද?
එහෙම අවම ප්‍රතිශතයක් තියෙනවද ?