Real JVP People !!!!

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    වහල් හෝ ගන්ධබ්බ ජෙප්පොත් මේ ගණයට අයිති වෙනව. ධනවත් පවුලකින් බැඳල ළමයෙක් හදා ගත්තම භින්නෝමාද රෝගීන් බවට පත් වේ. ඊට පස්සෙ මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියල දෙනව.....:dull:

    sira kathawa ban
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.
    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...
     
    hahahaha