~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

buwa55

Member
Apr 18, 2018
48
10
0
ජනාධිපතී ගත් තීරනය සම්බන්දයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ ,
මොකද ජනපතී උනත් එක විසිරවන්න අැත්තේ තමාට තියන බල තල අනුවයම් කිසී නීතී මාලවක් උඩ වෙන්න පුලුවන් නේද​,ජනපතී නීතිපතී වරුන් ගේ අදහසක් ගන්න අැතී නේද​?විසුරවන්න කලීන්.

1.ඔබ තුමා හිතන්නේ ඔහුට විසුරවන්න​ බලය තියනවාද​?

2.ඔබතුමා හිතන විදිහට දැන් තියන තත්වෙත් එක්ක 07 වෙනිදා මොන වගේ තීන්දුවක් දෙයීද ?:confused::confused::confused:
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕනතරම් ගේන්න බෑ..
    දැන් පුද්ගලික පාවිච්චි එහෙම කියල ෆෝන් 15 20 ගෙන්න බෑනේ ඒවගේ තමයි...
    ඕනම electric වගේ අයිටම්ස් එකම ජාතියකින් තුනක් ගේන්න පුළුවන් ඊට වඩා ගෙන්න බෑ..
    කට්ටිය හොරෙන් ගේනව ඉතිං එහෙම නෙමෙයි පුද්ගලික පාවිච්චියට කියල ඕන තරං ගෙන්න බෑ සිමාසහිතව ගේන්න පුළුවන්

    phone 3යි ,laptop 3යි (එකම වර්ගෙන් නෙමේ apple එකයි windows එකයි වගේ)වගේ shape ද shopping යන කෙනෙක්ට two weeks වගේ.
    vinyl records වගේ දේවල් තමයි එකම නෙමේ එක එක albums 100+ වගේ ගෙනාවොත් එකම record එක නෙමේ නිසා අව්ලක් නැද්ද. vinyl records වගේ මෙහෙ buy කරන්න නැහැ & ගොඩක් collectibles තමයි එකම දේ නෙමේ එකම type එකේ දේවල් collectible model cars etc.

    Bon voyage
    11.gif
     
    thanujaka

    Well-known member
  • ජනාධිපතී ගත් තීරනය සම්බන්දයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ ,
    මොකද ජනපතී උනත් එක විසිරවන්න අැත්තේ තමාට තියන බල තල අනුවයම් කිසී නීතී මාලවක් උඩ වෙන්න පුලුවන් නේද​,ජනපතී නීතිපතී වරුන් ගේ අදහසක් ගන්න අැතී නේද​?විසුරවන්න කලීන්.

    1.ඔබ තුමා හිතන්නේ ඔහුට විසුරවන්න​ බලය තියනවාද​?

    2.ඔබතුමා හිතන විදිහට දැන් තියන තත්වෙත් එක්ක 07 වෙනිදා මොන වගේ තීන්දුවක් දෙයීද ?:confused::confused::confused:

    ඔය ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කලින් නං මම මගේ පුද්ගලික මතය මේ ත්‍රෙඩ් එකේම දැම්ම..
    දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල ඉවර නිසා පුද්ගලික මතයක් ඉදිරිපත් කර්ස්න්න අමාරුයි මට..
     
    thanujaka

    Well-known member
  • phone 3යි ,laptop 3යි (එකම වර්ගෙන් නෙමේ apple එකයි windows එකයි වගේ)වගේ shape ද shopping යන කෙනෙක්ට two weeks වගේ.
    vinyl records වගේ දේවල් තමයි එකම නෙමේ එක එක albums 100+ වගේ ගෙනාවොත් එකම record එක නෙමේ නිසා අව්ලක් නැද්ද. vinyl records වගේ මෙහෙ buy කරන්න නැහැ & ගොඩක් collectibles තමයි එකම දේ නෙමේ එකම type එකේ දේවල් collectible model cars etc.

    Bon voyage
    11.gif

    එහෙම ලොකු ප්‍රමාණයක් ගේනවනං වෙනම කාර්ගෝ දාන්න වෙනවා..
    එච්චර අතේ ගේන්න දෙන්නේ නෑ කොහොමත්..
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    ඔය ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කලින් නං මම මගේ පුද්ගලික මතය මේ ත්‍රෙඩ් එකේම දැම්ම..
    දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල ඉවර නිසා පුද්ගලික මතයක් ඉදිරිපත් කර්ස්න්න අමාරුයි මට..

    PM 1k දාන්න බැරීද​
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    අපි වාහනේක යද්දි තව වාහනේක හැප්පුනා කියලා හිතමුකෝ. පොලිසියට යනවා නම් වාහනේ රෝද මාක් කරල ඒ වාහනේ යන එකද කරන්න ඕන? නැත්නම් 119 කොල් කරල කියන එකද හොදම?

    තව දෙයක්. අපේ අතේ වැරැද්ද තිබිලා අනිත් වාහනේ උන් ගේමට ගහගන්න වගේ එනවා නම් 119 කෝල් කරන එකද නැත්නම් ගන්න ඕන හොදම පියවර මොකද්ද?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහෙස්ත්‍රාත් කෙනෙක් දවසට නඩු කීයක් කියලා අහනවද ? ඉතින් කොහොමද ඔය හැම නඩුවකම විස්තර මතක හිටින්නේ, නඩු ෆයිල් කලින් දවසේ අරගෙන බලනවද ?
     
    thanujaka

    Well-known member
  • අපි වාහනේක යද්දි තව වාහනේක හැප්පුනා කියලා හිතමුකෝ. පොලිසියට යනවා නම් වාහනේ රෝද මාක් කරල ඒ වාහනේ යන එකද කරන්න ඕන? නැත්නම් 119 කොල් කරල කියන එකද හොදම?

    තව දෙයක්. අපේ අතේ වැරැද්ද තිබිලා අනිත් වාහනේ උන් ගේමට ගහගන්න වගේ එනවා නම් 119 කෝල් කරන එකද නැත්නම් ගන්න ඕන හොදම පියවර මොකද්ද?

    වාහනේ රොද මාර්ක් කරන්න බෑ අපිට නිකං හරිනං.. අධික ලෙස තදබදය තියෙන පාරකනං එහෙම කලාට ගැටළුවක් නෑ. නමුත් ඒ වගෙ අධික තදබදය තියෙන පාරක් අනිවාර්යයෙන්ම අහල පහල පොල්සි නිලධාරියෙක් ඉන්නවා..
    උචිතම දේ හොල්ලන්නේ නැතුව තියලා පොලිස් නිලධාරියෙක් ආවහම මාර්ක් කරලා වාහනේ අයින් කරන එක..
    නැත්තං අනිත් එක්කෙනා කිව්වොත් බෘ මාර්ක්ස් ඔයා ඇන්දේ කියල..
    අතිශයින්ම වාහන තදබදය තියෙන පාරකේඑක කාලාට කමක් නෑ ප්‍රායෝගික ප්‍රශ්නනේ පොල්සියෙන් ඒක තේරුම් ගන්නවා

    ඔව් 119 අරං කියන්න අහවල් පොල්සියට අයත් අහවල් ස්ථානයේ අනතුරක් උනා කියලා.. එතකොට එයාල නියමිත පොල්සියට කතා කරලා දැනුම් දෙනවා..
     
    • Like
    Reactions: hkkasun

    thanujaka

    Well-known member
  • මහෙස්ත්‍රාත් කෙනෙක් දවසට නඩු කීයක් කියලා අහනවද ? ඉතින් කොහොමද ඔය හැම නඩුවකම විස්තර මතක හිටින්නේ, නඩු ෆයිල් කලින් දවසේ අරගෙන බලනවද ?

    100+ අහනවා..
    නඩු තීන්දු වලට තියෙන ෆයිල් ගෙදර අරං ඇවිත් කියවනවා.. අනිත් ඒව එහෙම කියවන්නේ නෑ තීන්දුව වෙනකං..
    ඒ වෙලාවට කරණාව මතක් කරගන්න විනාඩියෙන් වෙලා තියෙන දේ කියෝගන්නවා මිසක්..
    සාක්කි ඔක්කොම ඉවර වෙල ලෝයර්ස්ල ලිඛිත දේශනයත් කරලා ඉවර උනාට පස්සේ එහෙම ෆයිල් වාහනේට දාන්න කියනවා..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Marijuana planting walata lankawe danata thiyena laws monawada?
    Kohethma wawanna awasara nathda?
    Awasara thiyenawa nan a monatada?
    Kohethma awasara nathnam wawwoth thiyena punishment monawada?

    P.s. nikan danaganna ahanne.