~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • Adopted lamekui biological lamekui dennek innawanam demawpiyange depala walata thiyana claim eka eka wagemada nattan biological lamayata wadida

    පුංචි වෙනසක් තියෙනවා..
    අපි හිතමු කපල් එකක් කියල ඇඩොප්ට් කරන්න ගන්නේ කියල ලමයව..
    ඕකේ උදාහරණයක් ගමුකෝ..
    ඔන්න ඔයයි ඔයාගෙ නෝනයි ලමයෙක්ව ඇඩොප්ට් කරන්න ගන්නවා..
    ඒ ගන්නකොට උසාවියෙන් ලමයගේ නිත්‍යානුකූල අයිතිය ඔයාටයි නෝනටයි දෙන්නටම ගන්න පුලුවන්, නැත්තං වයිෆ්ගේ නම දාන්නේ නැතුව ඔයාට විතරක් ඇඩොප්ට් කරන්න පුළුවන් ඔයාගේ නම දාල..
    ලමයගේ නීත්‍යානුකූල අයිතිකාරය කියල ඔයා විතරක් නම දීල ලමය උසාවියෙන් ගත්තොත් ලමයට අයිතිවෙන්නෙ ඔයාගේ දේපොල විතරයි..
    කපල් එකක් විදිහට ඔය දෙන්නම නම දාල ලමයව පවුලට අරගත්තොට් අම්ම තාත්ත විදිහට ඔය දෙන්නගෙම දේපොල එයාට අයිතිවෙනවා..
    ඒ විදිහට ඔය දෙන්නම නම දාල ඇඩොප්ට් කරොත් සාමාන්‍ය ලමයෙක්ම තමයි සියළුම දේපොල අයිතිවාසිකම් එයාට හිමියි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    Aaaah. Biological lamek genam ammage nama by default ebawa thaththage nama damme nattan thaththage depala na...?:cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Parliament eka athule adikaranayata baninna immunity eka thiyanawa wagema parliament session ekak athule karana nithi wirodi wada walata immunity thiyanawada... like pihi aran gema illanawa gahagannawa policiyata gahanawa wage ewata
     
    thanujaka

    Well-known member
  • Parliament eka athule adikaranayata baninna immunity eka thiyanawa wagema parliament session ekak athule karana nithi wirodi wada walata immunity thiyanawada... like pihi aran gema illanawa gahagannawa policiyata gahanawa wage ewata

    එකෙ පූර්ණ බලතල තියෙන්නේ කතානායකට
    එයා තමයි ඒකට් ඇක්ශන් ගන්න ඕනේ..
    එහෙම නීතීවිරෝධී වැඩ වෙනවනං ඒ බව පොල්සිපතිට දැනුම් දීලා ඒ ක්‍රියාමාර්ග ගන්න බලය කතානායකට තියෙනවා..
    පිහි අරං ආවත් ගහමරා ගත්තත් කතානායක ඒකට ක්‍රියාමාර්ග ගන්න කියන්නෙ නැත්තං මුකුත් කරන්න බෑ මිනීමැරුමක් උනොත් ඇරෙන්න..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වහනේක හෙඩ් සෙට් පාවිච්චියක් වෙන්නේ නෑනේ..
    බයික් එකක උනත් දැන් අර මොකද්ද ගැජට් එකක් තියෙනව ෆෝන්
    එක හයි කරන්න පුළුවන් ඒක හැඩ්ල් එකෙන් හයි කරලා ලවුඩ්ස්පීකර් එකෙන් අහන එක ප්‍රශ්නයක් නැ..
    හෙඩ් සෙට් යොදාගෙන හෝ ෆෝන් එක හෙල්මට් එක අස්සෙන් කණේ ගහගෙන යන්න තමයි බැරි.
    හේතුව පාරේ විධාන ඇහෙන එක අඩුවෙනවා එතකොට..
    සමහරවිට හෙට් සෙට් එක කණේ නිසා හෝන් කරන එව්ව ඇහෙන්නේ නෑ..
    කාර් එකක උනත් හෙඩ්සෙට් ගහගෙන අහන් යන්න තහනම්.. එහෙම නැතුව නිකං දාගෙන යන එක ප්‍රශ්නයක් නෑ..

    tnx.... mama godakma dekapu dewal tikak tamai ehuwe....

    2 days walin yanawa neda. parissamen gihin enna....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එකෙ පූර්ණ බලතල තියෙන්නේ කතානායකට
    එයා තමයි ඒකට් ඇක්ශන් ගන්න ඕනේ..
    එහෙම නීතීවිරෝධී වැඩ වෙනවනං ඒ බව පොල්සිපතිට දැනුම් දීලා ඒ ක්‍රියාමාර්ග ගන්න බලය කතානායකට තියෙනවා..
    පිහි අරං ආවත් ගහමරා ගත්තත් කතානායක ඒකට ක්‍රියාමාර්ග ගන්න කියන්නෙ නැත්තං මුකුත් කරන්න බෑ මිනීමැරුමක් උනොත් ඇරෙන්න..
    Thanka bro. Dan aragollo court case ekata 9 denekge judge board ekak illanawane. Decision eka denne panel ekama katha wela ekak da nattan 9 denage individual thinduwen waduma ganak yes thiyana decision eka denawada
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    අපේ නෑදෑ මල්ලි කෙනෙක් ලගදි බයික් එකක් ගත්තා. පොරට තමා ලයිසන් නැහැ. ලර්නර්ස් යනවා. Exam එකත් ලියලා ඉන්නේ. තාම Trail පෙන්නලා නෑ. පොර බයික් එක පදින්නේ L එක නැතුව. පොලිසියෙන් ඇල්ලුවොත් මේකට කේස් එකක් යනවද?
     
    thanujaka

    Well-known member
  • අපේ නෑදෑ මල්ලි කෙනෙක් ලගදි බයික් එකක් ගත්තා. පොරට තමා ලයිසන් නැහැ. ලර්නර්ස් යනවා. Exam එකත් ලියලා ඉන්නේ. තාම Trail පෙන්නලා නෑ. පොර බයික් එක පදින්නේ L එක නැතුව. පොලිසියෙන් ඇල්ලුවොත් මේකට කේස් එකක් යනවද?

    ඔව් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Duty Free Allowances

    Sri lankan residents are entitled for an annual allowance according to the stay abroad as per the following table. items allowed under these allowances normally include personal clothing, electrical/ electronic house hold equipment (Other than restricted and prohibited items) and 2 ½ lit. of liquor and 2 lit. of wine

    Capture.jpg

    airport.lk එකේ තින්නේ ඔහොම. එත් කොහේ හරි දැක්ක අපි රට ගිහින් එද්දී පෞද්ගලික පාවිච්චියට ගෙන කිසිම දෙකට මොන තරම් ගෙනාවත් tax නැහැ කියල. එක ඇත්තද කියල check කර ගන්නේ කොහොමද
    අවරුදු 30+ කාලයක් තිස්සේ පොඩි items වල ඉඳන් TV etc ත්(ලංකාවේ air port එකෙන් අරන් නෙමේ) වගේ රටින් ගෙනල්ල තිනව item tax නම් වැදිලා නැහැ කවදාවත් එත් 2yr වත් minimum ඉඳල එද්දී අරන් ආපු දේවල්.
    නිවාඩුවට ගිහින් එද්දී shopping එහෙම කරනව ඇතිනේ කොහොමද නීති තින්නේ :rofl:
     
    thanujaka

    Well-known member
  • airport.lk එකේ තින්නේ ඔහොම. එත් කොහේ හරි දැක්ක අපි රට ගිහින් එද්දී පෞද්ගලික පාවිච්චියට ගෙන කිසිම දෙකට මොන තරම් ගෙනාවත් tax නැහැ කියල. එක ඇත්තද කියල check කර ගන්නේ කොහොමද
    අවරුදු 30+ කාලයක් තිස්සේ පොඩි items වල ඉඳන් TV etc ත්(ලංකාවේ air port එකෙන් අරන් නෙමේ) වගේ රටින් ගෙනල්ල තිනව item tax නම් වැදිලා නැහැ කවදාවත් එත් 2yr වත් minimum ඉඳල එද්දී අරන් ආපු දේවල්.
    නිවාඩුවට ගිහින් එද්දී shopping එහෙම කරනව ඇතිනේ කොහොමද නීති තින්නේ :rofl:[/SIZE]

    ඕනතරම් ගේන්න බෑ..
    දැන් පුද්ගලික පාවිච්චි එහෙම කියල ෆෝන් 15 20 ගෙන්න බෑනේ ඒවගේ තමයි...
    ඕනම electric වගේ අයිටම්ස් එකම ජාතියකින් තුනක් ගේන්න පුළුවන් ඊට වඩා ගෙන්න බෑ..
    කට්ටිය හොරෙන් ගේනව ඉතිං එහෙම නෙමෙයි පුද්ගලික පාවිච්චියට කියල ඕන තරං ගෙන්න බෑ සිමාසහිතව ගේන්න පුළුවන්