ජනාධිපතී ගත් තීරනය සම්බන්දයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ ,
මොකද ජනපතී උනත් එක විසිරවන්න අැත්තේ තමාට තියන බල තල අනුවයම් කිසී නීතී මාලවක් උඩ වෙන්න පුලුවන් නේද,ජනපතී නීතිපතී වරුන් ගේ අදහසක් ගන්න අැතී නේද?විසුරවන්න කලීන්.
1.ඔබ තුමා හිතන්නේ ඔහුට විසුරවන්න බලය තියනවාද?
2.ඔබතුමා හිතන විදිහට දැන් තියන තත්වෙත් එක්ක 07 වෙනිදා මොන වගේ තීන්දුවක් දෙයීද ?

Last edited: