~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • කෙනෙකුගේ උප්පැන්න සහතිකය වැරදියට ලියලනම්, ඒ කියන්නේ පැහැදිලිව නිවැරදි තොරතුරු සපයලා තියෙද්දිත් ඒවා විකෘති කරලා ලියලනම්, එකට අපිට පියවරක් ගන්න පුළුවන්ද ?

    දැනුම්දුන් අය කියලා කෙනෙක් අත්සන් කරනවනේ උප්පැන්නේ ඒ කෙනා කියවල බලල විස්තර හරින්නං විතරයි අත්සන් කරන්න ඕනේ..
    එහෙම අත්සන් කලාට පස්සේ වරදක් කියන්න බෑ..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙකේ එකක් නෙමෙයි බන් හතර පහක්ම වැරදී, අන්තිමට මම ගේම ඉල්ලලා රෙජිස්ටාර් දෙපාර්තමෙන්තුවෙන් ඔෆ්ෆිස් එකට ලිකිතව එවලා තිබුනා එක නිවැරදි කරලා අරක්ෂිත කඩදාසියේ පැහැදිලි අත් අකුරින් නිවැරදි උප්පැන්නයක් ලබා දෙන්න කියලා, යකෝ මුන්ට එකවත් හරියට ලියා ගන්න බැහැ, එකත් වැරදී, දැන් දෙපාරක් ගත්තා දෙපාරම මොකක් හරි වැරැද්දක් තියෙනව, මම මේ බැලුවේ මානව හිමිකම් කෙස් එකක්වත් දාන්න මුන්ට විරුද්දව,

    Asikiland kiyanne nikanda bn. :lol::lol:
     

    thanujaka

    Well-known member
  • ගිය වතාවෙ තනුජක මහතාගෙ උපදෙස් අනුව අල්ලපු වත්තෙ පොල් ගහක මගේ වත්තට ආපු අතු කැපුව. දැන් ආයෙ අලුතෙන් අතු ඇවිල්ල. ගහත් එන්න එන්නම උස යනව.

    මේ පොල් ගහේ කරටිය මගේ වත්තෙ ඉඳල කැති පාරක් දීල කැපුවොත් මට මොන වගේ උපරිම දඬුවමක්ද දෙන්නෙ?

    නිවාඩුවට සුබ පැතුම්! ස්තූතියි!

    හා හා එහෙම අනුන්ගේ කස් කපන්න එපා එතකොට ඒකට වන්දි දෙන්න වෙනවා.. බධාවක් වෙන අතු ටික විතරක් කපල දාන්න..
     

    thanujaka

    Well-known member
  • මෙකේ එකක් නෙමෙයි බන් හතර පහක්ම වැරදී, අන්තිමට මම ගේම ඉල්ලලා රෙජිස්ටාර් දෙපාර්තමෙන්තුවෙන් ඔෆ්ෆිස් එකට ලිකිතව එවලා තිබුනා එක නිවැරදි කරලා අරක්ෂිත කඩදාසියේ පැහැදිලි අත් අකුරින් නිවැරදි උප්පැන්නයක් ලබා දෙන්න කියලා, යකෝ මුන්ට එකවත් හරියට ලියා ගන්න බැහැ, එකත් වැරදී, දැන් දෙපාරක් ගත්තා දෙපාරම මොකක් හරි වැරැද්දක් තියෙනව, මම මේ බැලුවේ මානව හිමිකම් කෙස් එකක්වත් දාන්න මුන්ට විරුද්දව,

    ආ ඔයා කියන්නේ රෙජිස්ටර් වෙලා එනකොට ලියපු විස්තර වරද්දලා ලියල එවල කියලද?
    ආ ඒක ආයෙ වෙනස් කරගන්න පුළුවන්..
    ප්‍රායෝගිකව ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතිං ලංකාවනේ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ ඔයා කියන්නේ රෙජිස්ටර් වෙලා එනකොට ලියපු විස්තර වරද්දලා ලියල එවල කියලද?
    ආ ඒක ආයෙ වෙනස් කරගන්න පුළුවන්..
    ප්‍රායෝගිකව ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතිං ලංකාවනේ..
    අම්ම ගහයි..... ට්‍රාන්ස්ලේට් කරන සෙට්එකනං අල්ලලා හිරේ දාන්න ඕන. ට්‍රාන්ස්ලේෂන්ස් 4ක් හරි 5ක් හරි ගත්තා ඔක්කොම වැරදියි, අඩුගානේ අකුරක් හරි වැරදියි. දන්නවනේ ලංකාවේ වගේ නෙමෙයි, පිටරටදී එක අකුරක් වෙනස් කියන්නේ වෙනින් මිනිහෙක්. උන් උන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ අලුත් ඒවා දෙන්නේ නෑ, corrected by සීල් එක ගහලා ගරිගස්සනවා පැත්තකින්. මට වෙලා තිබුනේ නෑ ඒ දවස්වල ගේම ඉල්ලන්න. ඕව තමයි රජයේ ආයතන හැඳිගෑවිලා යන හේතු. :eek::eek:
     

    thanujaka

    Well-known member
  • අම්ම ගහයි..... ට්‍රාන්ස්ලේට් කරන සෙට්එකනං අල්ලලා හිරේ දාන්න ඕන. ට්‍රාන්ස්ලේෂන්ස් 4ක් හරි 5ක් හරි ගත්තා ඔක්කොම වැරදියි, අඩුගානේ අකුරක් හරි වැරදියි. දන්නවනේ ලංකාවේ වගේ නෙමෙයි, පිටරටදී එක අකුරක් වෙනස් කියන්නේ වෙනින් මිනිහෙක්. උන් උන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ අලුත් ඒවා දෙන්නේ නෑ, corrected by සීල් එක ගහලා ගරිගස්සනවා පැත්තකින්. මට වෙලා තිබුනේ නෑ ඒ දවස්වල ගේම ඉල්ලන්න. ඕව තමයි රජයේ ආයතන හැඳිගෑවිලා යන හේතු. :eek::eek:

    රජයේ ආයතන කිව්වම ඉතිං ප්‍රශ්න තමයි..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැනුම්දුන් අය කියලා කෙනෙක් අත්සන් කරනවනේ උප්පැන්නේ ඒ කෙනා කියවල බලල විස්තර හරින්නං විතරයි අත්සන් කරන්න ඕනේ..
    එහෙම අත්සන් කලාට පස්සේ වරදක් කියන්න බෑ..

    Empty ekakata theme sign karanna kiyanna. Ape sign kalata passed thamai eyala eka fill karanne
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නිකමට අහන්නෙ කාටවත් මරණ දඩුවම දීලා නැද්ද? අකමැතියි නම් ස්කිප් කරන්න.........

    මගේ උසාවියෙන් මරණ දඩුවම දෙන්නෙ නෑ ඒව දෙන්නේ මහාධිකරණයෙන්..
    එතෙන්ට යන්න තව නාකිවෙන්න ඕනේ..

    :dull::dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,965
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හා හා එහෙම අනුන්ගේ කස් කපන්න එපා එතකොට ඒකට වන්දි දෙන්න වෙනවා.. බධාවක් වෙන අතු ටික විතරක් කපල දාන්න..

    දහ පහලොස් දාහක වන්දියක් නම් කමක් නෑනෙ. පොල් ගහ උස යනකොට අතු කපන්න අමාරුයි. තව ටික කාලෙකින් මගෙ වහලෙ වදියි. කීයක් විතර වන්දි දෙන්න වෙයිද?
     
    දහ පහලොස් දාහක වන්දියක් නම් කමක් නෑනෙ. පොල් ගහ උස යනකොට අතු කපන්න අමාරුයි. තව ටික කාලෙකින් මගෙ වහලෙ වදියි. කීයක් විතර වන්දි දෙන්න වෙයිද?


    වරෙන්කො මගෙ වත්තෙ ගස් කපන්න ........
    :frown::frown::frown:
     

    thanujaka

    Well-known member
  • නිකමට අහන්නෙ කාටවත් මරණ දඩුවම දීලා නැද්ද? අකමැතියි නම් ස්කිප් කරන්න.........

    මම ඉන්නේ මහේස්ත්‍රාත් උසාවියේ ඒකේ මරණ දඩුවම දෙන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • ලෝයර්ස්ලට කෝට් එකේදි ෆෝන් භාවිතා කරන්න පුලුවන් ද? බැරි ද?

    [පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.
     

    thanujaka

    Well-known member
  • Empty ekakata theme sign karanna kiyanna. Ape sign kalata passed thamai eyala eka fill karanne

    උප්පැන්නක් නං ජීවිතේට මම හදල නෑ.
    නමුත් empty ඩොකියුමන්ට්ස් වලට අත්සන් තියන්න ඕනේ නෑ කියවල බලල මිසක කිසිමදේකට අත්සන් තියන්න එප..
     

    thanujaka

    Well-known member
  • දහ පහලොස් දාහක වන්දියක් නම් කමක් නෑනෙ. පොල් ගහ උස යනකොට අතු කපන්න අමාරුයි. තව ටික කාලෙකින් මගෙ වහලෙ වදියි. කීයක් විතර වන්දි දෙන්න වෙයිද?

    නිකං ගස් වලට ලොකු වන්දි දෙන්න වෙන්නේ නා පොල්ගහකට නං 15000යි..
     
    [පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.

    විනිසුරුතුමා ඉන්නවෙලාවක දි ලෝයර්ව කන්ටෑක් කරගන්න බෑ හදිස්සියකට පොලීසියේ හිටියත්. ලෝයර්ස්ලා දෙන්නෙක් තියාගන්න එක තමා නුවනට හුරු :D

    ස්තූතී . සුභ ගමන් :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රට ගිහින් ආයෙත් ඉක්මනටම එළකිරි අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එන්න

    ඊළඟ කෝට් වැකේෂන් එකේදී

    ජය වේවා සුභ ගමන්