LUXMEN Copy Trading !!

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    කොහොමද ලක්ෂ්මන් අයියා වැලි දාල පුකේ ඇරපු හැටි :lol:

    Danata masa dekak join wela 200$ profit eken fee eka gewapu eka witharai wune :yes:

    Dang equity eka 100$ was at 80$.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Professional traders පිස්සෝ වගේ trade දාන්නේ නැහැ..trade 1000 දාන්න,පිස්සුද යකුනි :lol::lol: top rated උන් දාන්නේ මාසෙට 2-3,උන් trade එක තැනට වෙනකන් ලොකු කාලයක් බලන් ඉන්නවා :P

    මේ දවස් වල හොද උන් බලන් ඉන්න forex trade ටිකක්

    FX:GBPJPY => Short 149.50
    FX:AUDUSD => Short 0.72672

    hnru70G.png


    :lol::lol: :cool::cool:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    $250k dala patan gaththa. Improvement ekak thiyenawa

    Per month how much % return machn podak details Tikal denna

    ehema ithin kohomada ban kiyanne. I may ended up loosing everything also :rolleyes:

    danata kochchara hambunada kiyapan. kaleth ekka.
    for 1st month?
    second month?

    Ahana prashneta uthare denne na bung mung :lol:


    Danata masa dekak join wela 200$ profit eken fee eka gewapu eka witharai wune :yes:

    Dang equity eka 100$ was at 80$.

    Onna okai mama ubalata mukuth nokiwwe
    Rule No 1: Never Trust Anyone
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Dapu Capital ekata Kelaweida danne na wage seen ekak dan thiyenne. Habai ithin Luxman ta mukuth kiyanna ba. Balen katawath set wenna kiwwe nane. Api risk ekak gaththa. Salli nathi unath karanna deyak na. :sorry:
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    උඹලා ලඟ තියෙන සල්ලි අමතරව මාසෙට කුලියකුත් ගෙවලා ලොස් කර ගන්න ඕනේ නම් මෙන්න තැන..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකේ ස්ටොප් ලොස් මුකුත් දාන්නැති නිසා හයි රිස්ක් , තමන්ගෙම ක්‍රමවේදයක් හොයන් තමන්ම ට්‍රෙරේඩ් කරන්න.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    මෝඩ සින්හළු.. ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න ඕනේ තරම් රිසොර්සස් ඉන්ටෙර්නෙට් එකේ තියෙද්දී යනවා එක එකාට අහුවෙන්න. :lol::lol::rofl:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලක්ස්මන් ෆේල් වෙන්න හේතුව තමයි, මුලින් ගත්ත අයගෙ ලොස් ගිය ට්‍රේඩ් බැලන්ස් කරන්න ගියහම, මැදින් ගත්ත කට්ටියගෙ බැලන්ස් එකට කෙලවෙන එක. ඒකයි ලකියගේ මුලින් ජොයින් වුන අපි තවම ලොස් නැතිව මැදින් දාපු අයගේ එකවුන්ට් කෙලවුනේ.. හැම වෙලාවෙම ඇක්ටිව් ට්‍රේඩ් ගාන 0 වුනාම තමයි අතරමගදි කට්ටිය ජොයින් කරගන්න ඕන.

    මැදින් ජොයින් වුන අයට කෙළවුනා... වැරැද්ද එකවුන්ට් මැනේජ්මන්ට් එකේ... ලකිය මේක පටන්ගන්න ඇත්තේ කාටවත් කෙළවන්න නෙවෙයි.. කොල්ලන්ව ගොඩ දාන්න..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක්ස්මන් ෆේල් වෙන්න හේතුව තමයි, මුලින් ගත්ත අයගෙ ලොස් ගිය ට්‍රේඩ් බැලන්ස් කරන්න ගියහම, මැදින් ගත්ත කට්ටියගෙ බැලන්ස් එකට කෙලවෙන එක. ඒකයි ලකියගේ මුලින් ජොයින් වුන අපි තවම ලොස් නැතිව මැදින් දාපු අයගේ එකවුන්ට් කෙලවුනේ.. හැම වෙලාවෙම ඇක්ටිව් ට්‍රේඩ් ගාන 0 වුනාම තමයි අතරමගදි කට්ටිය ජොයින් කරගන්න ඕන.

    මැදින් ජොයින් වුන අයට කෙළවුනා... වැරැද්ද එකවුන්ට් මැනේජ්මන්ට් එකේ... ලකිය මේක පටන්ගන්න ඇත්තේ කාටවත් කෙළවන්න නෙවෙයි.. කොල්ලන්ව ගොඩ දාන්න..
    දැන් උබල ප්‍රොෆිට් ද???:rolleyes::rolleyes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    දැන් උබල ප්‍රොෆිට් ද???:rolleyes::rolleyes:

    ඉන්වෙස්ට් කරලා මාස 03 යි... දැනටත් කැපිටල් එක ඩබල්... එතකොට මම ලොස්ද ප්‍රොෆිට්ද?


    සමහරු ලොට් සයිස් වැඩි කරලා කෙලවගත්තා.

    සමහරු සල්ලි විත්ඩ්‍රෝ කරලා Equity අඩු වුනාට පස්සේ එකවුන්ට් වලට මාජින් කෝල් ආවා.

    හැබැයි මැදින් ජොයින් වුන කොල්ලො නම් පවු.. උන්ට කෙළවුනා