~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    [පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.

    usawiya athule voice record karana eka waraddakda
     

    thanujaka

    Well-known member
  • විනිසුරුතුමා ඉන්නවෙලාවක දි ලෝයර්ව කන්ටෑක් කරගන්න බෑ හදිස්සියකට පොලීසියේ හිටියත්. ලෝයර්ස්ලා දෙන්නෙක් තියාගන්න එක තමා නුවනට හුරු :D

    ස්තූතී . සුභ ගමන් :rolleyes::rolleyes:

    ස්තූතියි
    ජයවේවා..
     

    thanujaka

    Well-known member
  • රට ගිහින් ආයෙත් ඉක්මනටම එළකිරි අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එන්න

    ඊළඟ කෝට් වැකේෂන් එකේදී

    ජය වේවා සුභ ගමන්

    [එල මචං මල් බබා
    ජයවේවා..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    සාමන්‍ය කෙනෙකුට electronic items උසාවිය ඇතුලට ගෙනියන්න දෙන්නේ නෑ..
    ඒ නිසා රෙකෝඩ් කරන්න ප්‍රායෝගිකව විදිහක් නෑ..

    ganu ayage hand bag pawa check karanawada.. mata lawata mathakai ammage hand bag eke daagana phone eka off karan genichcha wage ( 2011 kale matale usawiye )
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මහාධිකරණයේ තමයි මරන දඩුවම දෙන්නේ..
    තව අවුරුදු 10ක් වත් යනවා මට ඒ උසාවියට යන්න..

    එතකොට සමාන්‍ය අධිකරණයක මරන දඩුවම දෙන්න වෙන නඩුවක් ආවොත් එක ට්‍රාන්සර් කරනවද..කඩුවෙල උසාවියෙ එහෙම මරණ දඩුවම දෙන එකක් ද.....
     

    thanujaka

    Well-known member
  • ganu ayage hand bag pawa check karanawada.. mata lawata mathakai ammage hand bag eke daagana phone eka off karan genichcha wage ( 2011 kale matale usawiye )

    දැන් නං ප්‍රායෝගිකව කට්ටිය ඕෆ් කරගෙන ෆෝන් එක ඇතුලට ගෙනියනවා..
    නමුත් ඇතුලේදි ඔන් කරලා අහු උනොත් 1500ක් සහ ඇතුලෙදි රින්ග් උනොත් 7500ක් දඩ ගහනවා..
    රෙකෝඩ් කරලා අහු උනාට ප්‍රශ්නයක් නෑ ෆෝනේකඔන්කරං ඉදලා කෝට් රූම් එක ඇතුලේ අහු උනොත් තමයි ප්‍රශ්නේ..
    සයිලන්ට් කරලා කට්ටිය තියාගෙන ඉන්නවා ඉතිං ඕව එලවලා අල්ලන්නේ නෑ.. රින්ග් උනොට් ඉවරයි..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙට රෑ 9යි ගානකට ෆ්ලයිට් එක තියෙන්නේ ගෙදරින් 7ට වගේ පිටත් වෙනවා..
    ඒ වෙනකං ත්‍රෙඩ් එකේ ඉන්න උපරිම ට්‍රයි එක දෙනවා..
    තනිකඩයි නේද??? :P:rofl:
     

    thanujaka

    Well-known member
  • එතකොට සමාන්‍ය අධිකරණයක මරන දඩුවම දෙන්න වෙන නඩුවක් ආවොත් එක ට්‍රාන්සර් කරනවද..කඩුවෙල උසාවියෙ එහෙම මරණ දඩුවම දෙන එකක් ද.....

    ඒ වගේ නඩුවල non summary trial කියල පොඩි නඩුවක් අපේ උසාවි වලත් අහනවා.. ඊටපස්සේ ඒක පලාතට අයිති මහාධිකරණයට දානවා..
    කඩුවෙල තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක්..
    මගේ ජාතියේ එකක්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වගේ නඩුවල non summary trial කියල පොඩි නඩුවක් අපේ උසාවි වලත් අහනවා.. ඊටපස්සේ ඒක පලාතට අයිති මහාධිකරණයට දානවා..
    කඩුවෙල තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක්..
    මගේ ජාතියේ එකක්..

    හෝමාගම උසාවිය මහඅධිකරනයක් ද..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෑ 19 ව්‍යවස්ථාව අනුව කෙල්න්ම ජනාධිපතිට නඩුදන්න බෑ..
    ජනාධිපතිට නඩු දාන්න ඕනනං ඒ නඩුව දාන්න ඕන නීතිපතිගේ නමට.

    Ela thanks.