Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලොන්ට දත් කීයක් තියනවද?
    ආ කියපං බලන්න :P

    දත් 60-72 අතර....
    කිබුලන්ගේ දතක් වැටුනාම තව දතක් එනවා එකත් වැටුනොත් තව එකක් එනවා....
    so for my kind, extraction may do not so any harm as you humans...!:P
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Question 7:

    Difficulty: Easy


    Mema ratawal walin wadiyama Buddhists la inne koheda?

    Sri Lanka
    USA
    Brazil
    Russia

    Google search karanna epa :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දත් 60-72 අතර....
    කිබුලන්ගේ දතක් වැටුනාම තව දතක් එනවා එකත් වැටුනොත් තව එකක් එනවා....
    so for my kind, extraction may do not so any harm as you humans...!:P
    මිනිස්සුන්ටත් ඔහොම ආව නං හම්මේ මෙයා ප්‍රකොටිපතියෙක් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සුන්ටත් ඔහොම ආව නං හම්මේ මෙයා ප්‍රකොටිපතියෙක් :P

    reddak kathaa karanawa.....:dull:
    එහෙනම් මෙච්චර පරිස්සන් කරන්න ඕන නෑ නේ කටුස්සෝ.....
    පස්වරක් පහ විශිපහායි කියල මර මර ගාල අදාල දාන්න පුළුවන්.......:baffled:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:

    thanujaka 18
    asylum 13
    LazyLizard 15
    thinking_guy 9
    dath kumbula 10
    Pessimist 7
    jmzsl 7
    ruwanfer 3


    Answer to Q6:

    Kumara Welgama :yes:
    LazyLizard and ruwanfer 1st and 2nd to answer :yes:

    Ratwatte kiyapu aya +1 dunna mama yahapath wadi nisa :P
     

    thanujaka

    Well-known member
  • Owu Machanz, mata oya prashne thibuna ahanakota :)
    A1, A9 roads uth highways lesa piliganna wenawa:yes:

    Highways kiyala kiuwama mama adahas kare aththa highways, pita rata wala wage... but Lankawe ehema naha, A1 A9 uth highway lu :)

    Sorry, you are correct :yes:

    ඒක හරි නං මගෙන් ලකුණු 5ක් අඩුකරන්න..:yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:

    thanujaka 23
    asylum 13
    LazyLizard 15
    thinking_guy 11
    dath kumbula 12
    Pessimist 7
    jmzsl 7
    ruwanfer 3
    EXCELSIOR 3

    Answer is Sri Lanka :)
    USA la mama hithanne 1 million witharai
    Sri Lanka has about 15 million... (mama ganan kare naha hariyatama) :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    reddak kathaa karanawa.....:dull:
    එහෙනම් මෙච්චර පරිස්සන් කරන්න ඕන නෑ නේ කටුස්සෝ.....
    පස්වරක් පහ විශිපහායි කියල මර මර ගාල අදාල දාන්න පුළුවන්.......:baffled:
    එතකොට ඉතින් පොඩ්ඩක් අවුල් වුනත් ආය එන එකනේ කියල ගලවල දාවි. පැලැස්තර අලව අලව ඉන්න එකක් නෑ, ආරස්සා කරන්න මහන්සිවෙන එකකුත් නෑ, සැලුන් එකට කොන්ඩේ කපන්න එනවා වගේ දත් ගලවන්න ඒවි :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දත් 60-72 අතර....
    කිබුලන්ගේ දතක් වැටුනාම තව දතක් එනවා එකත් වැටුනොත් තව එකක් එනවා....
    so for my kind, extraction may do not so any harm as you humans...!:P


    ඒක තමා හැම මගුලටම හොම්බ දාන්නෙ :growl:

    දත් වැඩි උනාම හොම්බ දිගයිනේ (no pun intended) :P
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Question 8:

    Difficulty: Easy

    Elakiri eka GTRZ patan gaththama, mokakda ohuge thibuna lokuma focus eka?
    (dan eka wenas wunaa.. 2000 weddi wage)

    a) To be a online music distribution platform
    b) To sell merchanise
    c) To be the Sri Lankan MySpace
    d) To make a political messaging platform for Sri Lankans