Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sorry, kastiya wadi wuna nisa podi podi awul wuna...
    Time giya lakunu ekathu kireemedi :P:)

    Some candidates answered only a few questions :yes: :)
    But, okkoma final marks tika meka :yes:

    Marks:

    thanujaka 35
    LazyLizard 19
    asylum 19
    thinking_guy 14
    dath kumbula 12
    Pessimist 7
    jmzsl 7
    кσяη ησρє 7
    ruwanfer 3
    EXCELSIOR 3
    Hancok 3
    හොඳයි හොඳයි :yes: අර අහුන්ගල්ලේ සිද්දිය අද දැනගත්තේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Third place winner (4th rank) :)

    thinking_guy

    14 marks

    il_fullxfull.1653705638_jhic.jpg


    Sorry, salli madi wunaa aththa trophy ekak ganna :P
    Cardboard ekak oonna

    උබ අඩුම ගානේ කාඩ් බෝඩ් එකක් දුන්නා මේකේ ඉන්නවා පොරක් සම්මානයක් දෙන්නම් කියලා 50 ගානේ රිලෝඩ් හය හතක් මං ගානේ දාගෙන සම්මානයක් තියා සෙටිපිකට් එකක් වත් දුන්නෑ:baffled:
     
    • Like
    Reactions: Sri Lankan Editor

    thanujaka

    Well-known member
  • හොඳයි හොඳයි :yes: අර අහුන්ගල්ලේ සිද්දිය අද දැනගත්තේ.

    එකේ සත්තුන්ව ඩ්‍රග්ස් දීල උන් නිකං මොංගල් වෙලා හිටියේ..
    උන්ව අතගාන්න දුන්න..
    එක සිංහයෙක් පියවි සිහිය ලැබිල පොඩි ලමයෙක්ව කෑවා..
    එකෙන් සූ එක වැහුවා..
    එකේ හිටපු සත්තු ටික දෙහිවලට මාරු කලා..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එකේ සත්තුන්ව ඩ්‍රග්ස් දීල උන් නිකං මොංගල් වෙලා හිටියේ..
    උන්ව අතගාන්න දුන්න..
    එක සිංහයෙක් පියවි සිහිය ලැබිල පොඩි ලමයෙක්ව කෑවා..
    එකෙන් සූ එක වැහුවා..
    එකේ හිටපු සත්තු ටික දෙහිවලට මාරු කලා..


    oya lamaya kanna masekata withara kalin ape gedara ayath ekak gehin sinhayek atha gala photo gaththa man podi etha kota ekale wadiyenma baya una dawasa thamai eka ninda giya na hariyata dawas 3nak yanakan ekale.:(:(:(:lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකේ සත්තුන්ව ඩ්‍රග්ස් දීල උන් නිකං මොංගල් වෙලා හිටියේ..
    උන්ව අතගාන්න දුන්න..
    එක සිංහයෙක් පියවි සිහිය ලැබිල පොඩි ලමයෙක්ව කෑවා..
    එකෙන් සූ එක වැහුවා..
    එකේ හිටපු සත්තු ටික දෙහිවලට මාරු කලා..
    සෑහෙන පරණ සිද්දියක් වගේ නේද සර්ච් කරාට වැඩි විස්තරයක් නෑ හොයාගන්න.

    දෙහිවල එකත් වහන්න තියෙන්නේ හරිනන් පොඩි ඉඩවල් වල ඉඳල උන්ටත් මොංගල් වගේ ඇති
     
    • Like
    Reactions: asylum

    thanujaka

    Well-known member
  • සෑහෙන පරණ සිද්දියක් වගේ නේද සර්ච් කරාට වැඩි විස්තරයක් නෑ හොයාගන්න.

    දෙහිවල එකත් වහන්න තියෙන්නේ හරිනන් සමහර සත්තු දැක්කම පේනවා උන් මොංගල් පාටට ඉන්නේ කියල. බෙහෙත් දීල නං නෙවේ වෙන්න ඇති උන්ට මානසික පීඩනේද කොහෙද

    උන් ඔක්කොම කැලෑ සත්තුනේ..
    දුවල පැනලා නටල හිටපු සත්තු..
    උන්ට කිසිම එක්සර්සයිස් එකක් නෑ කූඩුවේම එක තැන ලැගලා ඉදලා උන් නිකං බ්‍රොයිලර්ස්ලා වගේ වෙලා දැන් ඒකයි ඒ..