IMF eken lankawata funds dena eka nawaththala

Opinion

Member
May 20, 2018
2,904
184
0
http://www.themorning.lk/imf-suspends-funding-programme/

wadagath karunu tika witharak uputala daannam.

* The programme is on hold pending further clarity on the political situation

* The IMF programme for Sri Lanka is on the condition that Sri Lanka implements key economic reforms proposed by the IMF.

* Among the proposals was a fuel pricing formula and tax reforms

* new Government scrapped the formula and reduced fuel prices

* The tax policy of the Ranil Wickremesinghe Government was also in line with the IMF expectations.
Yet, the Mahinda Rajapaksa led government introduced changes to the policies after taking office last month.

source :- http://www.themorning.lk/imf-suspends-funding-programme/

dan therenawada ? naya uda duwana ratak washayen apita baha api hithana vidihata petrol wala mila adu wadi karanna. deshapalayako janathawage kamaththa ganna badu mila adu wadi karata lankawata naya dena minissu dannawa mewa denna lankawata wathkamak naha kiyala.
 
Last edited:

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොඩි උන්ගේ එකවුන්ට් වලටත් බදු ගැහුවේ ඒකයි එහෙනම් UNP අයගේ වැරද්දක් නැහැ..:rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    attachment.php
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apo bayyanta widesha adara ona na ban.
    Cheenen wadi poliyata nayata gaththama, commission ekath wadine ban :love:

    රනිල චීනෙන් ණයට ගත්ත ඩොලර් බිලියන 1 දුන්නෙ අඩු පොලියටද ?????
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,535
    66,824
    113
    Hari hari mahinda awama oya okoma nawathupu ewa nikanma aye ei.balen salli denne ita passe.
     
    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    සල්ලි වලට අපේ උන් ඕන එකක් කරනවා කියල දන්නවා... ඔය බණ්ඩාරනායක අරුන් මුන්ගේ කාලේ ඉදන්,,, නිදහස දුන්න කියල එකක් දීල නිකන් වලි දාගන්නේ නැතුව සරලව ඔහොම තමා රටවල් අල්ලන්නේ,,, උඩදාගෙන පෙබරවාරි 4 සමරනකොට උන් පුකෙන් හිනාවෙනවා ඇත්තේ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් කක්කුස්සි කුක්කෝ, රනිල්ද මහින්දද කියල අදාල නෑ මට :rofl:

    Well said, කොල පාටට කඩේ යන උං හිතන්නේ උන්ට විරුද්දව වචනයක් කිව්ව ගමං නිල් පාටට කඩේ යනවා කියලා. නිල් පාට උන් හිතන්නේ උන්ට විරුද්ධව වචනයක් කිව්ව ගමං කොලපාටට කඩේ යනවා කියලා. දෙපැත්තෙම වහල් මෝඩ හිපාටුවො ඉන්නකල් රටට සෙතක් වෙන්නෙ නෑ.

    IMF එපා කියන උන්ට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැති වෙද්දි, පෙන්ෂන් නැති වෙද්දි තේරෙයි. මේ කරුමෙ ඉක්මනට ඉවරයක් කරගත්තෙ නැත්තං රට යනවා වල පල්ලට.
     
    :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466

    :yes::yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇල්පෙනෙති තුඩක තරම් දෙයක් හදාගන්න බෑ රට ඇතුලේ. ඒවුනාට කයිය නම් කොහොම්ද :dull::dull: IMF, World Bank කුඩුකරන සීන් එකේ ඉන්නේ. හැමදේම බලන්නේ තමන්ගේ දේශපාලන කන්නාඩිය දාල. මුන් එක්ක මේ රට ගොඩ දාන්න බෑ බන්. :no::no:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Well said, කොල පාටට කඩේ යන උං හිතන්නේ උන්ට විරුද්දව වචනයක් කිව්ව ගමං නිල් පාටට කඩේ යනවා කියලා. නිල් පාට උන් හිතන්නේ උන්ට විරුද්ධව වචනයක් කිව්ව ගමං කොලපාටට කඩේ යනවා කියලා. දෙපැත්තෙම වහල් මෝඩ හිපාටුවො ඉන්නකල් රටට සෙතක් වෙන්නෙ නෑ.

    IMF එපා කියන උන්ට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැති වෙද්දි, පෙන්ෂන් නැති වෙද්දි තේරෙයි. මේ කරුමෙ ඉක්මනට ඉවරයක් කරගත්තෙ නැත්තං රට යනවා වල පල්ලට.

    Sirawat bn, garments trade eketh hena aul dan,, UK wala buyers la godak orders cancel karala,, hena aulak venne ratat mehem giyoth, :no::no: