~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    පුද්ගලික පාරක් පොදු වෙන්නෙ පාරෙ ගෙවල් කීයක් තිබුනොත්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි නේද:sorry:
    සුභ ගමන් තනුජක අයියා !!!
    ඊගාව සැරේ උසාවියේ රසමුසු සිදුවීම් ත්‍රෙඩ් එකත් අරගෙන එන්න :cool:
     

    thanujaka

    Well-known member
  • මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියල :sorry:

    උසාවියේ තීන්දු කියවන ස්ටයිල් එකක් තියෙනවා... ඉස්සරහ බලාගෙන තමයි තීන්දුව කියවන්නේ..ඒක ඉවර වෙච්ච ගමන් ජේලර්ලා විත්ති කූඩුවෙන් බස්සලා උසාවියේ තියෙන කූඩුවට දානවා.. එහෙම පැත්ත හැරීලා මිනිස්සු දිහා බලන්නේ නෑ ආයේ..
    මූණු බැලෙන්නේ නෑ එ නිස්ස ඒගොල්ලන්ගේ ආයේ
     

    thanujaka

    Well-known member
  • නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!

    එල මචං ජයවේවා බුදුසර්ණයි..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ දවස් වල දේශපාලන කරලියේ කියවෙන වචනයක් ගැන දැනගන්න අහන්නෙ
    1. පූර්ණ විනිසුරු මඩුල්ලක් කියන්නෙ මොකද්ද??
    2.එහෙම එකක් පත් කරන්න බලය තියෙන්නේ කාටද??
     

    thanujaka

    Well-known member
  • පුද්ගලික පාරක් පොදු වෙන්නෙ පාරෙ ගෙවල් කීයක් තිබුනොත්ද?

    ගෙවල් ගාණෙන් නෙමෙයි..
    ප්‍රාදේශීය සභාවට අයිති නැති පොඩි පාරවල් තියෙනවනං ඒවා තමයි පුද්ගලික පාරවල් කියන්නේ..
    ඒවල ප්‍රාදේශීය සභාවෙන් දාපු කාණු එහෙම නෑ..
     

    thanujaka

    Well-known member
  • අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි නේද:sorry:
    සුභ ගමන් තනුජක අයියා !!!
    ඊගාව සැරේ උසාවියේ රසමුසු සිදුවීම් ත්‍රෙඩ් එකත් අරගෙන එන්න :cool:

    ලබන පාර ආවම බලමුකෝ හොදේ.:yes:.
    හරි මල්ලි ජයවේවා..
     

    thanujaka

    Well-known member
  • මේ දවස් වල දේශපාලන කරලියේ කියවෙන වචනයක් ගැන දැනගන්න අහන්නෙ
    1. පූර්ණ විනිසුරු මඩුල්ලක් කියන්නෙ මොකද්ද??
    2.එහෙම එකක් පත් කරන්න බලය තියෙන්නේ කාටද??

    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන් 9 දෙනෙක් ඉන්නවා.. ඒ කියන්නේ ඒ නමදෙන්නගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලක්..

    2. ජනාධිපතිට පුළුවන්
     
    • Like
    Reactions: sidathsaumya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උසාවියේ තීන්දු කියවන ස්ටයිල් එකක් තියෙනවා... ඉස්සරහ බලාගෙන තමයි තීන්දුව කියවන්නේ..ඒක ඉවර වෙච්ච ගමන් ජේලර්ලා විත්ති කූඩුවෙන් බස්සලා උසාවියේ තියෙන කූඩුවට දානවා.. එහෙම පැත්ත හැරීලා මිනිස්සු දිහා බලන්නේ නෑ ආයේ..
    මූණු බැලෙන්නේ නෑ එ නිස්ස ඒගොල්ලන්ගේ ආයේ
    එල එල බොහොම ස්තුති අපේ ප්‍රශ්න වලට මහන්සිවෙලා උත්තර දෙනවට. නිවාඩු පාඩුවේ හිම නාලා එන්නකෝ එහෙනං :P සුබ ගමන් :love:
     

    thanujaka

    Well-known member
  • එල එල බොහොම ස්තුති අපේ ප්‍රශ්න වලට මහන්සිවෙලා උත්තර දෙනවට. නිවාඩු පාඩුවේ හිම නාලා එන්නකෝ එහෙනං :P සුබ ගමන් :love:

    එල කටුස්සා ජයවේවා..