Dan sidhalu thread eka kiyawala neethi wisharada wela inne. Mamath oya katha bahawal waladi meke thibba fact ekak dekak lassanata kiyala god una 





නොබලා කොහොමද ඌ නිකන් ගේමට වගේ ආවොත් තව අවුරුද්දක් දෙකක් වැඩියෙන් දාල දෙනවද දන්නේ නෑThanujaka aiya thinduwa deela moonu balanna yanne nalu![]()

Ah ehenam diwillak duwanna wei
Habai balanna ona than serama cover wei nikan welawa nasthi wennathuwa![]()
මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියල![]()
Dan sidhalu thread eka kiyawala neethi wisharada wela inne. Mamath oya katha bahawal waladi meke thibba fact ekak dekak lassanata kiyala god una![]()

නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
තෙරුවන්සරණයි!
පුද්ගලික පාරක් පොදු වෙන්නෙ පාරෙ ගෙවල් කීයක් තිබුනොත්ද?
අදින් මේ ත්‍රෙඩ් එක ඉවරයි නේද
සුභ ගමන් තනුජක අයියා !!!
ඊගාව සැරේ උසාවියේ රසමුසු සිදුවීම් ත්‍රෙඩ් එකත් අරගෙන එන්න![]()
.මේ දවස් වල දේශපාලන කරලියේ කියවෙන වචනයක් ගැන දැනගන්න අහන්නෙ
1. පූර්ණ විනිසුරු මඩුල්ලක් කියන්නෙ මොකද්ද??
2.එහෙම එකක් පත් කරන්න බලය තියෙන්නේ කාටද??
එල එල බොහොම ස්තුති අපේ ප්‍රශ්න වලට මහන්සිවෙලා උත්තර දෙනවට. නිවාඩු පාඩුවේ හිම නාලා එන්නකෝ එහෙනංඋසාවියේ තීන්දු කියවන ස්ටයිල් එකක් තියෙනවා... ඉස්සරහ බලාගෙන තමයි තීන්දුව කියවන්නේ..ඒක ඉවර වෙච්ච ගමන් ජේලර්ලා විත්ති කූඩුවෙන් බස්සලා උසාවියේ තියෙන කූඩුවට දානවා.. එහෙම පැත්ත හැරීලා මිනිස්සු දිහා බලන්නේ නෑ ආයේ..
මූණු බැලෙන්නේ නෑ එ නිස්ස ඒගොල්ලන්ගේ ආයේ
සුබ ගමන්
yanna isselala mekath balala yandooooo![]()
එල එල බොහොම ස්තුති අපේ ප්‍රශ්න වලට මහන්සිවෙලා උත්තර දෙනවට. නිවාඩු පාඩුවේ හිම නාලා එන්නකෝ එහෙනංසුබ ගමන්
![]()