උබ එක්ස්පොස් වෙලා ඉවරයි කොල්ලෝ. දැන් සනසියන් සිල්ලර කතා කියලා. සක්කිලියා..කාටවත් බයේ නම් නෙමෙයි ෆොටෝ ඩිලීට් කලේ.. මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ කුහක පොන්නයෙක් එයාර්පෝට් එකට කෝල් කරලා කුඩු පැකට් එකක් හරි තියනවා කිව්වනම්, නිකන් රස්තියාදුවක් වෙන්නේ.. ඒ නිසයි අයින් කලේ.. බෑන්ක් අකවුන්ට් නම් කෙස් එකක් නැහැ ඕනෙනම් ආයේ දාන්නම්. පොන්නයෝ වගේ හැසිරිලත් නැහැ හැසිරෙන්නෙත් නැහැ. ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලට මගේ සම්බන්දයකුත් නැහැ,. ඇඩ්මින් පියවරක් ගනියි.. මම කියලා තියෙන්නේ.. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ මිනිහෝ..






