මගේ බිස්නස් පේජ් එකක් තිබ්බා. ඒක වෙනම Profile එකකින් හදලා තිබ්බේ.
මම අද Profile එකේ නම වෙනස් කරා. දැන් ලොග් වෙන්න බෑ. ඒකේ තියන mobile එකත් මා ගාව නෑ. email access කරන්න පුළුවන්

ගොඩදාගන්න විදියක් දන්නවද ?
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් ද එන Error එක? පාස්වර්ඩ් අවුලක් ද? එහෙමනම් රිකවරි කරන්න පුළුවන්නෙ.

    එහෙම බැරිනම් Facebook Contact කරල ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: podi_wije
    මොකක් ද එන Error එක? පාස්වර්ඩ් අවුලක් ද? එහෙමනම් රිකවරි කරන්න පුළුවන්නෙ.

    එහෙම බැරිනම් Facebook Contact කරල ගන්න පුළුවන්.

    Password අවුලක් නෙවේ තියෙන්නේ ලොගින් device අවුලක්.

    කොමද බන් Contact කරන්නේ?