ඉන්වෙස්ට් කරලා මාස 03 යි... දැනටත් කැපිටල් එක ඩබල්... එතකොට මම ලොස්ද ප්‍රොෆිට්ද?
සමහරු ලොට් සයිස් වැඩි කරලා කෙලවගත්තා.
සමහරු සල්ලි විත්ඩ්‍රෝ කරලා Equity අඩු වුනාට පස්සේ එකවුන්ට් වලට මාජින් කෝල් ආවා.
හැබැයි මැදින් ජොයින් වුන කොල්ලො නම් පවු.. උන්ට කෙළවුනා
ඇයි උන් ගෙවන්නේ සල්ලි නෙමෙයිද?? ලක්ෂ්මන් මේ අය ගැන බලන්න ඕන. එක්කෝ ට්‍රේඩ්ස් කාලෙකදී ඔක්කොම ක්ලෝස් කරලා අලුත් අය ජොයින්කරගන්න ඕන. මොනවා කරන්නත් ලක්ෂ්මන් ඉන්වෙස්ටර්ස්ලත් එක්ක ඉන්න ඕන. හොද අදහස් හුවමාරුවක් තියෙන්න ඕන, ඔය ප්‍රශ්න නිසා තමයි කට්ටියක් හොඳ කියද්දී තව කෙනෙක් නරක කියන්නේ.



