........................................................................................................................................................................................................................................................................ඇතුලට වරෙන් මචන්
කලකිරිලා ඉන්නෙ මචංලා...................
.
මේකයි බන් සින් එක. මට මගේම කියල දෙයක් පටන් ගන්න ඕනේ. එත් බන් මගේ අතේ සල්ලි නෑ. ණයක් ගන්න ගියත් ණය ගන්න අවුල් මොකද මම විස්වාසකරන්නේ නේ නෑ නය වෙලා බිසිනස් කරන එක සාර්ථක ක්‍රමයක් කියල. මම ආසයි සොෆ්ට්වෙයා සහ වෙබ් ඩිවොලොපින් පොඩියට පටන්ගන්න. එත් බස් එකටම දියවෙලා යනවා ජිවිතේ. පුළුවන් එකෙක් ඉන්නවනම් අදහසක් දෙන්න ගොඩක් පිං
කලකිරිලා ඉන්නෙ මචංලා...................
.මේකයි බන් සින් එක. මට මගේම කියල දෙයක් පටන් ගන්න ඕනේ. එත් බන් මගේ අතේ සල්ලි නෑ. ණයක් ගන්න ගියත් ණය ගන්න අවුල් මොකද මම විස්වාසකරන්නේ නේ නෑ නය වෙලා බිසිනස් කරන එක සාර්ථක ක්‍රමයක් කියල. මම ආසයි සොෆ්ට්වෙයා සහ වෙබ් ඩිවොලොපින් පොඩියට පටන්ගන්න. එත් බස් එකටම දියවෙලා යනවා ජිවිතේ. පුළුවන් එකෙක් ඉන්නවනම් අදහසක් දෙන්න ගොඩක් පිං