අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ව‍ාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා.
    අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර තාක්ෂණයක් තියෙන මිනිස්සු සලකුණක්වත් නැතුව නැති වෙන්නේ. උල්කාපාතයක් වැටිලා ඩයිනෝසිරස්ලා මැරුණා වගේ නැතිවෙලා ගිහිල්ලා.
    ඔව්වා අර අහසේ ඉඳන් පොළවේ අපි දෙවියෝ පාලනය කරනවා වගේ බොරු මිත්‍යාමත.
    මම කියන්නේ උබයි මමයි නොදන්නා හැමදේම බොරු වෙන්නේ නෑ........ උඹේ ආගම කියපන් මම උබව උබේ ආගමේ නාමෙන් ලිඳේ දානවා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    සාමාන්‍ය මිනිස්සුන්ට හොයන්න හාරන්න තහනං. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේක සෙවීමක් කරන්නේ නෑ. හේතුව ගොඩක්දුරට ඒ මගින් දැනට පවත්නා ලෝක ඉතිහාසයට බලපෑමක් වෙයි කියලා කියලා කතාවක් තියෙනවා.

    ohh really, Still your mom is telling fairy tales before you sleep? how nice kid!!!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මම කියන්නේ උබයි මමයි නොදන්නා හැමදේම බොරු වෙන්නේ නෑ........ උඹේ ආගම කියපන් මම උබව උබේ ආගමේ නාමෙන් ලිඳේ දානවා
    බෞද්ධ පුළුවන් නම් කියන්න එක වැරැද්දක් අපේ Buddhist philosophy එකේ ආයේ එළකිරි එන්නේ නැහැ. අපි නොදන්නා ගොඩක් දේවල් තියෙනවා ඒක හරි. හැබැයි ඔය කථාව පිළිගන්න බැහැ.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    ෆිලොසෆි බයිලා නෑ....... මේවා උබලා ඉස්කෝලේ ඉගෙනගත්ත දේවල්
    ඉපදුන ගමන් ඇවිදපු දරුවෙක් පෙන්නපන්.
    ඇවිදිනකොට නෙලුම් මල් පිපුන උද්යානයක් පෙන්නපන්
    ඉපදුනගමන් පේලි හතරක කවියක් කියපු ළදරුවෙක් පෙන්නපන්
    ඒක විතරක් නෙවෙයි. තව අසාමාන්‍ය දේවල් ගොඩක් කියලා තියෙනවා. යොදුන් 14 උසයි කියලා බුදු හාමුදුරුවෝ.. ඹවා සේරම පොත්වල ලියපු අතිශයෝක්ත "stagy exaggerated stories " බුදුන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්... ඒකයි විශේෂයෙන් බෞද්ධ අය පොත්වල ලියලා තිබුණට පිළිගන්නේ නැත්තේ...

    ඔබ තුමා Aliens ලා විශ්වාස කරනවද?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක විතරක් නෙවෙයි. තව අසාමාන්‍ය දේවල් ගොඩක් කියලා තියෙනවා. යොදුන් 14 උසයි කියලා බුදු හාමුදුරුවෝ.. ඹවා සේරම පොත්වල ලියපු අතිශයෝක්ත "stagy exaggerated stories " බුදුන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්... ඒකයි විශේෂයෙන් බෞද්ධ අය පොත්වල ලියලා තිබුණට පිළිගන්නේ නැත්තේ...

    ඔබ තුමා Aliens ලා විශ්වාස කරනවද?
    UFO-Sightings-In-Ancient-Egypt.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා කියන්න ගියාම අන්‍යාගමිකයන් ෆෝම් වෙනවා. ඒක නිසා මම දාපු කමෙන්ට්ස් අයින්කරනවා.
    උත්තර නැති ප්‍රශ්න වලට උබවත් මමවත් පලි නෑ, උබ ඕව නෑ කියලා හිතාගනින්. ඒක උඹේ කැමැත්ත.
    මම දන්නේ නෑ කියලා හිතාගන්නන් මොකද මම දන්නේ නැති නිසා.
    පස්සේ සෙට්වෙමු.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    :lol: අනේ නිකන් පලයන් බන් කවුරුත් කියන දේවල් අහලා ඇත්තට උබ දැක්කා වගේ මෙතන බොරු නොද? ඔය වගේ මනස්කල්පිත චරිත හැම රටකම වගේ ඉන්නවා. උබ ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් රැජින කාන් කියන මිනිහාට හදපු දේවාල තියෙනවා තමිල්නාඩුවල ඒ ගම්වල මිනිස්සු හිතාගෙන ඉන්නේ සුපර් පවර් තියෙන මිනිහෙක් කියලා...
    ලංකාව,ඉන්දියාව,බංගලිදේශය,පකිස්ථානය වගේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ ජානවලින්ම ඒ මිනිස්සු පොඩ්ඩක් අවුල් ගියපු උන්. නිකන් වංශේ හබල් ගගා ඉන්නවා අරක පුළුවන් මේක පුළුවන් කියලා. නමුත් ඇත්තට ගත්තොත් අපි මෝඩයෝ ඒක පිළිගනින්. නිකන් නෙවෙයි විනයක් නැති මෝඩයෝ...

    rajini kanta rawata samana karanna tharam umbe manasika mattama gana mata hitha ganna puluwan, e nisa umbath ekka tharka krala wadak na mata.

    umbatama balaganna puluwan eka deyak kiyannam.
    umbata salli thiyena welawaka submarine ekak aran palayan maharawana kotuwai kudarawana kotuwai madin ethakota umbata e deka madde muhuda yata bandapu thappayak hamba wei. etapasse awith parana selipi purawrha kiyawala eka gana wisthara hoya gena balahan.

    (ada thakshane oya tharam lankawe diunu nounata wena ratawala diunui eth un oya wege dewal okkoma karanne concrete walin misak gadol walin neme)

    therane umbata barai.

    linde inna gembekta goda indan awakalanaya kiyala denna hadana eka koitharam durata sarthakada kiyana de mama danne na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    uba e thappe dakkada? photo thinawada?

    oya hariye reef ekak nam thinawa
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    uba e thappe dakkada? photo thinawada?

    oya hariye reef ekak nam thinawa

    mama dakke na machan, eth oya hariye us sub ekak yaddi thama danagena thiyenne ehema ekak thiyenawa kiyala (ethanin unta yanna bari wela, hethuwa hoyaddi danagena thiyenne) ethanin passe sampurna parikshanama nawaththala. samahara wita horen kerenna athi. e nisa gihin balanawa arenna wena sakshi na
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    රාවණා යනු තවත් එක ෆැන්ටසියක්. ලංකාවේ උන්ගේ හීන මානේ නැති කරගන්න හදාගත්තු වන් ශොට් ගණයේ මිත්‍යාවක්
    උබේ හීනමානෙ උබේ අම්මගේ අහවල් එකටත් වඩා ලොකුයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    mama dakke na machan, eth oya hariye us sub ekak yaddi thama danagena thiyenne ehema ekak thiyenawa kiyala (ethanin unta yanna bari wela, hethuwa hoyaddi danagena thiyenne) ethanin passe sampurna parikshanama nawaththala. samahara wita horen kerenna athi. e nisa gihin balanawa arenna wena sakshi na

    kawda ban oya boru kiyanne.:rofl: oya reef asse sub ringawanna yanne na. oya sub ekak kochchara lokuda kiyala dannawada? anith eka normal dive karaddi owage sonar ekata oya kiyana wall eka kalu gal da gadol da concrete da kiyala penne na. oya sub wala window na.

    oka patta kebbayak ban. oya area eke dive karapu aya innawa. oya hariye patta lassana sea nature ekak.

    oya islands thina widihen kiyanna puluwan evage natural pihitimak set wenawa wall wage. owa lankawe thawa thinawa ape paththeth thinawa. island tika ekata ya karala baluwama muhuda yata line ekak thinawa eka natural.

    us witharak newi pahugiya kale china sub hitan oya hariye thibba. un dakke nadda danne na :baffled:
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මිනිසා පරිණාමය වෙන්න කලින් හිටපු ඩයිනෝසර් පොසිලත් හම්බෙලා තියන්වා ලෝකේ විවිධ තැන් වලින්.ඒ වුනාට ගුවන් යානාත් තිබුනයි කියන රාවණා කාලෙට අයිති ලෝහ කෑල්ලක්වත් තවම හම්බෙලා නෑ ඉන්දියාවේන් හෝ ලංකාවෙන්.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    kawda ban oya boru kiyanne.:rofl: oya reef asse sub ringawanna yanne na. oya sub ekak kochchara lokuda kiyala dannawada? anith eka normal dive karaddi owage sonar ekata oya kiyana wall eka kalu gal da gadol da concrete da kiyala penne na. oya sub wala window na.

    oka patta kebbayak ban. oya area eke dive karapu aya innawa. oya hariye patta lassana sea nature ekak.

    oya islands thina widihen kiyanna puluwan evage natural pihitimak set wenawa wall wage. owa lankawe thawa thinawa ape paththeth thinawa. island tika ekata ya karala baluwama muhuda yata line ekak thinawa eka natural.

    us witharak newi pahugiya kale china sub hitan oya hariye thibba. un dakke nadda danne na :baffled:

    eka thama ban kiwwe mama as deken dakala anhti nisa mama hari waradi kiyanna denne na, habai parana 4to ekak dakka wage mathakai, anika oya sub kathawa ada iye wechcha deyak. e nisa giya sub eka ganawath wena deyak gana wath wisthara kiyanna danne na.
    gadol kathawa kiwwe mata ara 4to eke dakapuwidiyata matheken, aththatama gadol da nathnam wena mokak harida kiyanna mama danne na.
    mama kiwwe ada concert unata eda ehema na kiyala.

    oya paththa gana hari wisthara aththa pinthura daka ganna math kamathi, puluwan kenek innawanam meke share karaganna.
    eth mama danna ekanama de api nodanna paliyata e dewal aththa kiyannawath boru kiyannawath ba kiyana eka
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කියපන්කෝ එක සාක්කියක් රාවනා කියලා කෙනෙක් ලංකාවේ හිටියා කියලා තියෙන?

    මම දන්නේ නැහැ උබ ස්කෝලේ යන පොඩි එකෙක්ද කියලා.. පිරමීඩ හැඳුවේ ෆාරාවේ එක කවුරුත් දන්නවා. evidence තියෙනවා. උබගේ රාවනාගේ මොනවද තියෙන්නේ.. දඩු මොණරේ ඔනේ නම් මම පෙන්වන්නම්... :lol::lol::lol: grow up kid...!
    මචන් අපෙ පෙන්න තියන් ඉතිහසය වහන්න හදන එක ගැන කනගාටුවක් ඇතිඋනා එකයි මෙහෙම කියන්නෙ.

    හරි රාවනා ගැන කතා කලොත් අපෙ ජනප්‍රවාදයෙ රාවන ගැන වචන,කතන්දර කොච්චර තියනවද එවා හැම එකක්ම රාමායනය කියවල හැඩුන එව වෙන්න බැනෙ.
    රාවානා හා අම්බ්හන්ද අපෙ රටෙ තැන් කියක තියනවද

    රාවනා ඇල්ල

    ravana-falls-sri-lanka-768x450.jpg

    සීතා කොටුව

    Sitha-Kotuwa-768x360.jpg

    සීතා එලිය

    මෙ වගෙ නම් කොහෙන්ද ආවෙ මෙව ඔක්කොම වල්මිකිගෙ රාමායනය කියවල දාගත්ත නම් වෙන්න බැනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් අපෙ පෙන්න තියන් ඉතිහසය වහන්න හදන එක ගැන කනගාටුවක් ඇතිඋනා එකයි මෙහෙම කියන්නෙ.

    හරි රාවනා ගැන කතා කලොත් අපෙ ජනප්‍රවාදයෙ රාවන ගැන වචන,කතන්දර කොච්චර තියනවද එවා හැම එකක්ම රාමායනය කියවල හැඩුන එව වෙන්න බැනෙ.
    රාවානා හා අම්බ්හන්ද අපෙ රටෙ තැන් කියක තියනවද

    රාවනා ඇල්ල

    ravana-falls-sri-lanka-768x450.jpg

    සීතා කොටුව

    Sitha-Kotuwa-768x360.jpg

    සීතා එලිය

    මෙ වගෙ නම් කොහෙන්ද ආවෙ මෙව ඔක්කොම වල්මිකිගෙ රාමායනය කියවල දාගත්ත නම් වෙන්න බැනෙ.

    අපේ ගමේ තියෙනව සමගි මාවත කියල පාරක්. ඒකෙ ඉස්සර පදිංචිකාරයො හරිම සමගියෙන් හිටියලු. නැත්නම් එහෙම නමක් හැදෙයිද? :dull: